කඩුවෙල-MC

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මේ දවස්වල MC එක ඇරලද? Curfew නැති නිසා MC ගියාට අවුලක් නැනේද? මගේ Mobile එක MC එකේ තියන shop එකකින් අර ගත්ත එකක්. ටච් එක හරියට වැඩ නැහැ. warranty ඉවර වෙන්න තව මාස 1යි තියෙන්නෙ. මේ දවස්වල ගියාට අවුලක් නැති වෙයි නේද මචන්ලා. මේ දවස්වල කොළඹ ගිය අය උදව්වක් කරන්න. අගහරුවාදට තමායි යන්න හිතං ඉන්නෙ
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    gannakota thiyena adare na 4n eke prashnayak vunama.

    ඒක මම දන්නවා. ඒ හන්දා තමයි ගැරන්ටි ඉවරවෙන්න කලින් ගෙනියන්න හදන්නෙ.


    Balapan ඉතින් මම හිතුවෙ කඩුවෙල MC එකක් දාල කියල.
    කඩූවෙල MC එකක් නැහැ.SPA එහෙම අඩියෙන් අඩියට තියනවා. :P
     
    • Haha
    Reactions: Ras Al Gul

    maleeshamax

    Junior member
  • Sep 13, 2020
    9
    14
    18
    Divine ekenda gatthe?
    Mc unity plaza waking badu ganna epa
    මම MC, unity යන හැම දවසකම ෆෝන් කඩ තියන හරියට යනවා. එතන කඩවල්වලට හොදට බිස්නස් තියනවනේ. මොකක්ද ඒවගේ තියන අවුල. දන්නෙ නැති නිසයි අහන්නෙ. :oo:

    Prices නම් අනිත් තැන්වලට වඩා වැඩියි
     
    • Like
    Reactions: LokuSEEN

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මේ දවස්වල MC එක ඇරලද? Curfew නැති නිසා MC ගියාට අවුලක් නැනේද? මගේ Mobile එක MC එකේ තියන shop එකකින් අර ගත්ත එකක්. ටච් එක හරියට වැඩ නැහැ. warranty ඉවර වෙන්න තව මාස 1යි තියෙන්නෙ. මේ දවස්වල ගියාට අවුලක් නැති වෙයි නේද මචන්ලා. මේ දවස්වල කොළඹ ගිය අය උදව්වක් කරන්න. අගහරුවාදට තමායි යන්න හිතං ඉන්නෙ

    SHOP EKATA YANA EKA TERUMAK NA, PHONE MODEL EKA MOKAKDA, SAMSUNG HARI NOKIA CENTER EKATA HARI YANNA
     
    • Like
    Reactions: LokuSEEN

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,702
    113
    මාලඹේ
    sketch-1605338275806.png

    අද නම් වහලා 😀😀
     
    • Like
    Reactions: LokuSEEN

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,277
    1
    2,528
    113
    Machn shop ekata dila shop eken rapaire center yawaddi ubata 4n eka gaddi masayak witra yai eka nisa kelinm rapire center ekatam yanna,eka dawasim wade karagnna puluwan
     
    • Like
    Reactions: LokuSEEN