කඩුවෙල-MC

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මචන් එම් සී එකේ ගොඩක් කඩ අස් කරගෙන නේද මේ කොරෝනා නිසා
    බඩු ගත්ත උන්ට වොරන්ටි ක්ලේම් කරන්න ගියාම තමයි වැඩේ තේරෙන්නෙ. ඕකේ තියෙන ගොඩක් කඩවල් ස්ථිර නෑ. හිටපු ගමන් කඩ අතුරුදහන් වෙනවා , නැත්නම් නම් ගම් වෙනස් කරනවා. පට්ට හොර සෙට් එකකුත් ඕකේ බිස්නස් කරනවා