කඩුවෙල_වසන්ත මරා කඩුවෙලට රජ වූ කරාටේ ධම්ම&#353

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක දැම්ම එක ගොඩක් විටිනව මචන්. අපි ඉන්න පරිසර‍යේම අඳුරු පැත්තක්...Rep++
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    smiley-good-post-sign.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේවා ඇහුවහම පිස්සු හැදිලා ආයේ හැදෙනවා. කොහොමත් කල කම් පලදේ කියන එක ඇත්ත
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    මචන් ඉස්සර අපේ ගමට ඩයල් එකක් ආවා ඇමති තුමත් එක්ක. අපේ ගෙවල් තියෙන්නේ ඇමතියෙකුගේ ගෙදර කිට්ටුව. ඒ බුවා ගමන් බිමන් ගියේ වෑන් එකක. වැඩි කතාබහක් තිබුනේ නෑ. සැහෙන කාලයක් අපේ ගමේ ගෙයක් අරගෙන නැවතිලා හිටියා. පස්සේ ඌ ගියාට පස්සේ තමයි දන්නේ කඩුවෙල වසන්ත කියල. කවුද පාතාලයෙකුට ගේමක් දීල (සොත්ති උපාලි ද කොහෙද ) තමයි ඇවිත් හැංගිලා ඉඳල තියෙන්නේ.