නෑ.දන්නව නම් කියපන් කොහෙද ඉන්නේ කියල?![]()
![]()
ඉතාලියෙ කියල නම් කියන්න එපා.
එහෙම සල්ලි වියදම් කරලා නෙවෙයි ඉන්නේ.
මැරිලා නම් ඌට විරුද්ධ නඩු ඉවත් කරගන්න එපැයි.කවුරු හරි මේකව CID එකට අල්ලලා දීපන්. මූගෙ මහ එකා වෙන්න ඇති ඔය කාලකණ්ණියා![]()
කෝ එහෙම කලේ නෑනේ පොලිසිය.
------ Post added on Aug 27, 2024 at 9:15 PM