කඩු_ගන්න_එන්න

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පල්ලිවලින් ගත් කඩු - පිහි පල්ලිවලටම ආපසු දීලා

    image_ba880d0f6d.jpg

    පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කරමින් පාස්කු ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දී ඇති බවට වාර්තාවේ.

    හජ්ජි උත්සවය සමඟ ගව ඝාතනයට මෙම ආයුධ අවශ්‍ය බව වෙලම්බඩ පල්ලිය මඟින් කළ ඉල්ලීමකට එම පොලිසියේ වැඩ බලන ස්ථාධිපතිවරයාගේ නිර්දේශය මත එම ආයුධ ලබා දී ඇත.

    ඒ අනුව කඩු හා පිහි 76ක් පොරෝ 13ක් මෙසේ ලබා දීමට පියවරගෙන ඇත.

    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයකින් තොරව ලබා දී ඇති මෙම ආයුධ පිළිබඳව වෙළම්බෝඩ පොලිසියෙන් විමසීමේදී එවැනි සිද්ධියක් නොමැති බව ප්‍රකාශ කළද පොලිස් පොත්වල මෙම ආයුධ ලබා දී ඇති බව සටහන් කර ඇත.

    වෙළම්බෝඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා මහනුවර දළදා පෙරහැර සඳහා රාජකාරියට ගිය පසු වැඩබලන ස්ථානාධිපතිවරයා මෙම ආයුධ ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
    (සුරංග රාජනායක )

    Source: Gossiplankanews
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අගමැතිතුමත් කීවනේ ආගමික අන්තවාදීන්ට විරුද්දව තදින් පියවර ගන්නව කියල..... කීවොත් කීව....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අබ සරණයි සිහලුන්ට...කැරි වේස පොලිස් බල්ලෝ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පාස්කු ප්‍රහාරයේ තුවාල ලබපු අය තාම හොස්පිටල් .... මෙයා කඩුත් බෙදනව....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,312
    113
    දෙරණේ චතුරය පත්තර කියවන විදිහට නිවුස් දන්න එපා

    කඩු - පිහි බාරදුන් පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්
    (බිමල් ශ්‍යාමන් ජයසිංහ)

    නඩු භාණ්ඩ ලෙස තිබූ, ලේඛන ගතකර තිබූ මන්නා පිහි 76ක් සහ අත්පොරව 13ක් ආපසු බාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ බන්දුල බණ්ඩාර යන අයව මහනුවර පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරු කර, රාජකාරි වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

    ඉකුත් අප්‍රේල් 28 වැනි දින වෙලම්බඩ මුස්ලිම් දේවස්ථානයකින් එම මන්නා පිහි සහ අත් පොරෝ පොලිසිය බාරයට ගෙන තිබිණි.

    වැඩ තහනමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයා මෙම නඩු භාණ්ඩ ඊයේ(06) දින නැවත බාරදීමට සූදානම් වන බව විශේෂ රාජකාරියේ යෙදී සිටි වෙලම්බඩ පොලිස් ස්ථානාධිපතිවරයට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව එය වළක්වා තිබූ බව පොලිස් අධිකාරීවරයා පැවසීය.

    මේ සම්බන්ධව පොලිස් මූලස්ථානය අවධානය යොමුකිරීමෙන් පසු මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙලම්බඩ පොලිස් ස්ථානයට ගොස් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

    මේ සම්බන්ධයෙන් විමර්ශනයක් මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පතිගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

    http://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B6%A9%E0%B7%94---%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92-%E0%B6%B6%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A/101-554946
     
    ආ ආවද විදග්ග..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,312
    113
    කිරියේ quality controller ඇවිල්ල...:eek:

    ඔව් බන් අපි ඉදල හිටලවත් මේකේ කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් උබල වගේ හාල් කැලි මේකේ පොරවල් වෙනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් බන් අපි ඉදල හිටලවත් මේකේ කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් උබල වගේ හාල් කැලි මේකේ පොරවල් වෙනවා

    හිරිකොතේ ඔක්කොටම මම පොර ලෙඩේ තියනවා වගේ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,312
    113

    හිරිකොතේ ඔක්කොටම මම පොර ලෙඩේ තියනවා වගේ...

    අපි පොරවල් තමයි බං එත් සිර්කොතේ නෙමයි
    ප්ලීස් උබවයි මාවයි සමාන කරගන්න එපා ප්ලීස් ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අපි පොරවල් තමයි බං එත් සිර්කොතේ නෙමයි
    ප්ලීස් උබවයි මාවයි සමාන කරගන්න එපා ප්ලීස් ....

    අම්බෝ...... ඔබතුමා වගේ උත්තමයෙකුවයි මාවයි කොහොමත් සංසන්දනය කරන්න බෑ...උදාහරණ දෙකක් ගත්තොත් මට Narcissistic personality disorder එක නෑ...අනික මම හවසට Rochel ගේ ගෙදර යන්නෙත් නෑ :shocked::shocked:....