කඩෙන් කන එකද ලාභ? ලංකාවේ වැඩිය ලාභ කඩෙන් කන එකද එහෙම නැත්නම් ගෙදර උයලා කන එකද?
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Feb 21, 2020 #1 කඩෙන් කන එකද ලාභ? ලංකාවේ වැඩිය ලාභ කඩෙන් කන එකද එහෙම නැත්නම් ගෙදර උයලා කන එකද?
Kn Shaggy Well-known member May 9, 2014 1,662 265 83 London Feb 21, 2020 #2 Uyala kana 1 labai kattiya wadi wena tharamata
T TERR0RIST Well-known member Oct 20, 2018 591 163 83 pending Feb 21, 2020 #3 කඩවල්වල කෑම මල ජරාව බං.......
O Opinion Member May 20, 2018 2,904 185 0 Feb 21, 2020 #4 the question is do you think eating from restaurant everyday is a good idea ?
vito Well-known member May 5, 2008 10,936 1 12,243 113 අදාළ නෑ නේ Feb 21, 2020 #5 පුළුවන් තරං කඩෙන්ම කාල මොකක් හරි ලෙඩක් හදන තොලොංචි වෙලා පලයං උබ වගේ එවුන් හිටිය කියලත් වැඩක් තියන එකක්යැ
පුළුවන් තරං කඩෙන්ම කාල මොකක් හරි ලෙඩක් හදන තොලොංචි වෙලා පලයං උබ වගේ එවුන් හිටිය කියලත් වැඩක් තියන එකක්යැ