කඩේකට tempered glass ගහන්න හැදුවේ

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    කඩේකට tempered glass ගහන්න හැදුවේ කෑලි දෙකකට 2.50lak වගේ යනවා කිවුවා 12mm එක දාල VIP brand දොරවල් දෙකත් එක්ක.
    12mm glass da දාන්නේ සාමාන්යෙන් ? මොනවද තව ඕවගේ බලන්න ඕනි ?
    ඉස්ස‍ර යකඩ දොරක් තියෙන්නේ. ඒක තියන් ගැහුවොත් ටිකක් කැතයි
    රෝල එකක් ගහන්නත් දැන් බර ගානක් යනවා නේ tempered glass ගහපු උන් කවුද ඉන්නේ කඩවලට ???
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    7x3 feet dorr ekak 40 wage yanawa kiwa mata tempered walin. lock tikath ekka. 1x1 feet normal Rs 900 kiwa ituru tikata glass walin. Me wage glass eken
    1635828015185.png
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    571
    448
    63
    12mm wage nam wadi bn. wind eka ena than walata wage 12mm hodai. hoda professional porakata deepan wada balala. goda basla karama ekko level na or gaps hitinawa. eeta passe silicon daala wahanawa.
     
    • Like
    Reactions: LPMAC

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    හොදට හොයල දීපන් මචන්. කලින් කරපුවත් බලන්න දෙන්න කලින්. ඕව පොඩ්ඩ ඇත්තන් ඇද ගහනව ආයෙ හදන්න බැරි වෙන්න. හොදටම එක්ස්පීරියන්ස් එකෙක්ටම දියන් ලොකුවට වියදම් කරන නිසා.
     
    • Like
    Reactions: NRTG

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    12mm wage nam wadi bn. wind eka ena than walata wage 12mm hodai. hoda professional porakata deepan wada balala. goda basla karama ekko level na or gaps hitinawa. eeta passe silicon daala wahanawa.

    Nah,
    Doors should be 12mm, Else it may crack with sudden opening attempts.

    Rest can be done by 10mm tempered if you are using SS u channels for Mounting.

    And
    VIP නෙවේ VVIP door hinges and acc.

    Colombo Nam
    1.SG lanka Glass
    2.Globe Glass
    වලට drawing eka යැව්වනම් Quoate karanava(material Only)

    පාර තලන එකක් ගියොත් ඉරියනන පුළුවන්
    No.
    ------ Post added on Nov 2, 2021 at 5:10 PM
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    උබ දන්න එකෙක් ලව්ව වැඩේ කරගන්නවනං, වීදුරු ටෙම්පර්ඩ් කරන තැනකින්ම සයිස් වලට වීදුරැ ගන්න පුලුවං. ගානක් ඉතිරි කර ගන්න ඕනනං. කඩවත තියෙනව ෆැක්ටරියක්.
     
    • Like
    Reactions: NRTG

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    උබ දන්න එකෙක් ලව්ව වැඩේ කරගන්නවනං, වීදුරු ටෙම්පර්ඩ් කරන තැනකින්ම සයිස් වලට වීදුරැ ගන්න පුලුවං. ගානක් ඉතිරි කර ගන්න ඕනනං. කඩවත තියෙනව ෆැක්ටරියක්.
    Yeap, Gurrind Accor.(or something like that):)

    If you want contacts, lemme know.
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    bump

    උබ දන්න එකෙක් ලව්ව වැඩේ කරගන්නවනං, වීදුරු ටෙම්පර්ඩ් කරන තැනකින්ම සයිස් වලට වීදුරැ ගන්න පුලුවං. ගානක් ඉතිරි කර ගන්න ඕනනං. කඩවත තියෙනව ෆැක්ටරියක්.
    ela balala kiyannam thawa kenek innawa eyath gennala price balala badu wenama oni unoth ethana balannam. dan kiuwa kena wenada ganna place ekakin genne
    ------ Post added on Nov 2, 2021 at 6:41 PM
     
    • Like
    Reactions: BLJboss

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    kata dunna hondata balala deepan. kalin karapu wada ehema. gana adui kiyala eka eka halparuwonta denna epa. dan inne amu horu