කඩේකට tempered glass ගහන්න හැදුවේ කෑලි දෙකකට 2.50lak වගේ යනවා කිවුවා 12mm එක දාල VIP brand දොරවල් දෙකත් එක්ක.
12mm glass da දාන්නේ සාමාන්යෙන් ? මොනවද තව ඕවගේ බලන්න ඕනි ?
ඉස්සර යකඩ දොරක් තියෙන්නේ. ඒක තියන් ගැහුවොත් ටිකක් කැතයි
රෝල එකක් ගහන්නත් දැන් බර ගානක් යනවා නේ tempered glass ගහපු උන් කවුද ඉන්නේ කඩවලට ???