හොද වැඩේ අඩුකුලේ කාලයක් යද්දි කහ වෙන වෙන ඒව ගත්තට. මම නම් සේරම ගන්නේ රොසෙල් එකෙන්. ඔය වගේ අඩු කුලේ සෙට් දාල බලපන්කෝ වෙන දේ
ලව් කරන්න එපා නීතිය එකායි. පාර්භොකි අධිකාරියට පැමිනිල්ලක් දාන්න . උන්ගේ එක කොල් එකෙන් සල්ලි බැංකුවට එයි. සිංහලුට හොදින් කියලා බෑ . උන්ව ඇඩුවම තමා කැරි එරෙන්නේගෙදර වැඩකට Bathroom items වගයක් ගත්තා මීට මාස 2කට විතර කලින්. හොඳට බලල ගෙදර ගෙනාවම එක අයිටම් එක්ක පොඩි අවුලක් තිබිලා ඒක විතරක් මාරු කරන්න දුන්නා. මාසයක් විතරය යනකල් ඒක ලැබුනෙ නෑ. පස්සෙ ගිහින් සද්දෙ දැම්මට පස්සෙ දවස් 3කින් විතර ඒක ආපහු ගෙනල්ල දුන්නා. එකත් බලපුවාම අර කලින් එකට වැඩිය ලොකු අවුලක්. පස්සෙ කඩේ උන් කීවා හෙට ගේන්න ඒකට වෙන එකක් දෙන්නම් කියලා.
මම කරේ ඒක මාරු කරන්නෙ නැතුව මාසයක් 2ක් ගිය නිසා බඩු ගත්තු කඩේට ගිහින් මේ වැඩේ හරියන්නෙ නෑ මට බඩු සේරම return කරලා full refund ඕනේ කීවා. පස්සෙ උන් මට කියනව එහෙම සල්ලි දෙන්න බෑ කියලා. මම ඊට පස්සෙ කීවා මම පාරිබෝගික අධිකාරියට යනවා refund කරේ නැත්තන් කියලා. පස්සෙ මුන් return note එකක් දාලා බඩු ටික බාරගත්තා. bank account number එකත් ඉල්ලගත්තා සල්ලි දාන්නම් කියලා. දැන් දවස් 4ක් විතර වෙනවා තවම සල්ලිනම් ලැබුනෙ නෑ. මේකට මොකක්ද කරන්න පුලුවන්. සතියකින් තමයි සල්ලි දෙන්නම් කීවෙ. මොන වැඩේකරන්න ගියත් දේසීය ව්‍යාපාරිකයා අපිට පුකේ අරින එකයි අවුල.![]()
අන්නේකයි. Company එකක return policy කියල එකක් තියන්ව. check කරල බලල අරන් යන්න අරන් ගියාට පස්සෙ return බාර ගන්නෙ නෑ කියල තිබ්බොත් sorry තමා. ගන්න item check කරල ගන්න එක customer ගෙත් වගකීම. අනිත් එක purchase කරන price එකයි ගන්න තැනේ reputation එක quality එක මත හුගක් ඒව තීරනේ වෙනව.every story has 2 sides...this is your version. we dont know how you dealt with the items. hope you solve it through peaceful means
සතියක් විතර බලපන්ගෙදර වැඩකට Bathroom items වගයක් ගත්තා මීට මාස 2කට විතර කලින්. හොඳට බලල ගෙදර ගෙනාවම එක අයිටම් එක්ක පොඩි අවුලක් තිබිලා ඒක විතරක් මාරු කරන්න දුන්නා. මාසයක් විතරය යනකල් ඒක ලැබුනෙ නෑ. පස්සෙ ගිහින් සද්දෙ දැම්මට පස්සෙ දවස් 3කින් විතර ඒක ආපහු ගෙනල්ල දුන්නා. එකත් බලපුවාම අර කලින් එකට වැඩිය ලොකු අවුලක්. පස්සෙ කඩේ උන් කීවා හෙට ගේන්න ඒකට වෙන එකක් දෙන්නම් කියලා.
මම කරේ ඒක මාරු කරන්නෙ නැතුව මාසයක් 2ක් ගිය නිසා බඩු ගත්තු කඩේට ගිහින් මේ වැඩේ හරියන්නෙ නෑ මට බඩු සේරම return කරලා full refund ඕනේ කීවා. පස්සෙ උන් මට කියනව එහෙම සල්ලි දෙන්න බෑ කියලා. මම ඊට පස්සෙ කීවා මම පාරිබෝගික අධිකාරියට යනවා refund කරේ නැත්තන් කියලා. පස්සෙ මුන් return note එකක් දාලා බඩු ටික බාරගත්තා. bank account number එකත් ඉල්ලගත්තා සල්ලි දාන්නම් කියලා. දැන් දවස් 4ක් විතර වෙනවා තවම සල්ලිනම් ලැබුනෙ නෑ. මේකට මොකක්ද කරන්න පුලුවන්. සතියකින් තමයි සල්ලි දෙන්නම් කීවෙ. මොන වැඩේකරන්න ගියත් දේසීය ව්‍යාපාරිකයා අපිට පුකේ අරින එකයි අවුල.![]()
mchn, Rocell eketh brand kipayak thiyenawa neda? oya gatta brand eka mokakda? Rocel kiyala gahapu ekakda?හොද වැඩේ අඩුකුලේ කාලයක් යද්දි කහ වෙන වෙන ඒව ගත්තට. මම නම් සේරම ගන්නේ රොසෙල් එකෙන්. ඔය වගේ අඩු කුලේ සෙට් දාල බලපන්කෝ වෙන දේ
ඔව් මම සෙට් එකම ගත්තා. කොමඩ්, සින්ක්, මිරර්, හැන්ඩ්ල්, ටවල් බාර්. සේරම ඒවගේ රොසෙල් කියල ගහල තියෙනවා. කොමඩ් එක 65 linkඋනා 2023 වගේ ගත්තේ. සින්ක් එක link35. මිරර් එක link12. කොමඩ් එක ගන්නකොට බොක්ස් ටයිප් එක ගනින්. ට්පිකල් බාල ජරාව ගන්න එපා. අනික ඔය පේමන්ට් කඩවල තියෙන්නෙ පොඩි එක ඒකේ හොදන්න ගියාම ඉඩ මදි. කහ වෙනවා ඉක්මනට. මම සේරම බ්‍රෑන්ඩඩ් බඩු දාල කලේ බන්. හොට් වෝටර් ලයින් ටැප් වලට දීල, ප්‍රෙසර් පම්බ් දාල කලේ. නාන කොටස ටෙම්පර්ඩ් ග්ලාස් කරල වෙන් කරල තියෙන්නෙ. ලක්ස 10 ගියා.mchn, Rocell eketh brand kipayak thiyenawa neda? oya gatta brand eka mokakda? Rocel kiyala gahapu ekakda?