ගෙදර වැඩකට Bathroom items වගයක් ගත්තා මීට මාස 2කට විතර කලින්. හොඳට බලල ගෙදර ගෙනාවම එක අයිටම් එක්ක පොඩි අවුලක් තිබිලා ඒක විතරක් මාරු කරන්න දුන්නා. මාසයක් විතරය යනකල් ඒක ලැබුනෙ නෑ. පස්සෙ ගිහින් සද්දෙ දැම්මට පස්සෙ දවස් 3කින් විතර ඒක ආපහු ගෙනල්ල දුන්නා. එකත් බලපුවාම අර කලින් එකට වැඩිය ලොකු අවුලක්. පස්සෙ කඩේ උන් කීවා හෙට ගේන්න ඒකට වෙන එකක් දෙන්නම් කියලා.
මම කරේ ඒක මාරු කරන්නෙ නැතුව මාසයක් 2ක් ගිය නිසා බඩු ගත්තු කඩේට ගිහින් මේ වැඩේ හරියන්නෙ නෑ මට බඩු සේරම return කරලා full refund ඕනේ කීවා. පස්සෙ උන් මට කියනව එහෙම සල්ලි දෙන්න බෑ කියලා. මම ඊට පස්සෙ කීවා මම පාරිබෝගික අධිකාරියට යනවා refund කරේ නැත්තන් කියලා. පස්සෙ මුන් return note එකක් දාලා බඩු ටික බාරගත්තා. bank account number එකත් ඉල්ලගත්තා සල්ලි දාන්නම් කියලා. දැන් දවස් 4ක් විතර වෙනවා තවම සල්ලිනම් ලැබුනෙ නෑ. මේකට මොකක්ද කරන්න පුලුවන්. සතියකින් තමයි සල්ලි දෙන්නම් කීවෙ. මොන වැඩේකරන්න ගියත් දේසීය ව්‍යාපාරිකයා අපිට පුකේ අරින එකයි අවුල.