කඩේ අඹ අවුල් ඇයි

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    කාබයිට් ගහල බලෙන් ඉදෝලා

    ගෝටාත් හරියට කඩේ අඹ ගෙඩියක් වගේ කාබයිට්ස් ගහලා බලෙන් ඉදවපු අඹ ගෙඩියක්.රසක් නෑ ගුනක් නෑ, නිකන්ම කුනු වෙලා යනවා කහ පාට වෙලා ඉදුන වගේ පෙන්නලා..මේක නංගි පෙන්නලා අක්කා දුන්න ආන්ඩුවක්.මේක මල්ලි පෙන්නලා අයියා දුන්න ආන්ඩුවක්.අපි ආපහු බලේ ගන්නවා. බලේ නැතිව අපි ඉන්නේ නෑ.:growl:
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    Apeth karaththakolomban gas thiyenawa bn. me para rasanam naththe wahapu nisa. e nisada danna gediwala uda ikmanata pahenawa yata pahenne na. ethakota uda idenawa yata amui.

    ubala dannawanam chemical nathi aba hoyaganna hati apita dana ganna kiyapanko, Businees eka karana ewun dannawane me seen
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    රෙප් කැපුවෙ ඇයි ?
    :confused::confused::confused::confused:

    rep.jpg
     
    • Like
    Reactions: ManjuT

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මමත් සුවඳ බලලා තමයි අඹ ගන්නේ. සුවඳ අඹ ගොඩක් වෙලාවට රසයි. කාබයිට් ගහලද නම් දන්නේ නෑ. බිස්නස් එකක් විදියට ලාබ ලබන්න ඕන නිසා මොනවා හරි කරලා ඉදවගෙන විකුනන්න බලනවා ඇති. ගුණාත්මක බව ගැන හිතන්නේ නෑ. අපේ ඇඟවල් වුණත් කාලයක් යනකොට වස විසට ඔරොත්තු දෙන්න හැදෙනවා ඇති.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    :rofl: