කඩේ අඹ අවුල් ඇයි

NmkpN

Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    කඩේ අඹ අවුල් ඇයි

    අපි කඩෙන් අඹ ගෙඩියක් ගත්තාම ඉස්සර වගෙ නෙමේයි දැන් කිසිම රසක් නැ නේද? දැන් අඹ වලට මොනාහරි chemical එකක් use වෙනවා ඉදවන්න.
    Capture-3.jpg


    මන් note කරපු දෙයක් මේක, කඩෙන් ගෙනාපු ගොඩක් අඹ වල පොත්ත දිහා බැලුවාම කහපාට පැල්ලම් වගේ තියෙනවා හරියට අපේ ඇගේ තියෙන අලුහම් වගෙ මෙහෙම තියෙන අඹ නම් කන්න බැ එක්කො පට්ට ඇබුල්.නැත්නම් තද chemical රහක් එනවා.

    1.jpg
    Capture.jpg
    Capture-4.jpg


    කපලා බලුවාමත් පාට තුනක් ඇතුල
    Capture-2.jpg


    මේ අඹ case එක ගැන එලකිරියෙ කස්ටියගෙ අත්දැකිම් මොනවද? හොද අඹ තොර ගන්නෙ කොහොමද?:confused::confused:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    Gam walin hadda gata kadagena awith beheth gahala idawanne. Kanna epa. Podi babalatai pregnant ayatai dennama epa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    කාබයිට් ගහලා ඉඳවල තියෙන්නේ ඕවා එකයි ඔය වගේ.
    අඹ හොඳ ඒවානම් නාහයට ලං කලාම අඹ සුවද එනවා.
    කාබයිට් ගහපුවා ගේ සුවද නැහැ.
    ගොඩක් වෙලාවට මම කරන්නේ එක ගෙඩියක් අරගෙන කාලා බලලා තමා ගන්නේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    salli deela chemical kanna wela .issarahata apita mona weida ban me magul handa. palathuru wala quality eka chek karanna organization ekak nadda lankawe?

    ඒක ලොකු පස්නයක්...
    හර් නම් චෙක් කරන්න ඕන වස විකුණනවට.
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    Apeth karaththakolomban gas thiyenawa bn. me para rasanam naththe wahapu nisa. e nisada danna gediwala uda ikmanata pahenawa yata pahenne na. ethakota uda idenawa yata amui.