කඩේ ගිය වෑන් රිය

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    කඩේ ගිය වෑන් රිය

    කඩේ ගිය වෑන් රිය

    යටියන්තොට තුංකිද හංදියේ පිහිට් හෝටලයක් තුල‍ට බ්‍රහස්පතින්දා (31) සවස වෑන් රථයක් කඩා වැදී හෝටලය‍ට දැඩි හානි සිදුකර ඇත. වීදුරු කඩාගෙන වෑන් රථය හෝටලය තුලට ඇතුලූවී ඇති අතර හෝටලයට පැමිණ සිටි අය හා සේවක‍යන් බේරී ඇත්තේ පෙර වාසනාවකටය. ඡායාරූප - වීදුරු කඩාගෙන හෝටලය ඇතුලේ නතර වී ඇති වෑන් රථය.


    CIMG0283.jpg


    CIMG0285-1.jpg


    CIMG0287.jpg

    CIMG0293.jpg


    :shocked:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    A. සිරියා;19507045 said:
    කඩේ අයිතිකාරයගෙ තමා වැරැද්ද :frown: වටේ විදුරු නොදා බිත්ති බැඳලා තිබ්බ නම් වෑන් එක ඕක අස්සට යන්නෙ නෑනේ :dull::rolleyes:

    :yes:
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    A. සිරියා;19507045 said:
    කඩේ අයිතිකාරයගෙ තමා වැරැද්ද :frown: වටේ විදුරු නොදා බිත්ති බැඳලා තිබ්බ නම් වෑන් එක ඕක අස්සට යන්නෙ නෑනේ :dull::rolleyes:

    aniwa..:yes:

    මරුසිරා;19507125 said:
    මේ අපේ බුවා අයියාගේ ගෙවල් පැත්තේ නේද ?:baffled:

    okawa dakketh naha huga kalaykin. hornatuwak genawa kiya kia hitiye..:D:D
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    Maha gini kana yakku oya kade inne.
    Patta ganan kaama. melo pirisidu kamak na.
    Kalin pigane kapu kaama idul hariyata hodanne wath na.
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ජීවිත කෙසේ වෙතත්.....
    දෙවියන්ගේ නාමයෙන්...
    වාහනයට ඒ තරම් අලාභානියක් නම් නෑ.....