ඉරාජ් කොහොමත් පජාතයිනේ බං.. ආයෙ මක්කා පජාත වෙන්නද උගේ.. රෙදි නැතුව කඩේ යන ගූ බයියෙක්..
![]()

ඉරාජ් ලොකු ඔලුවක් නැති මනුස්සයෙක් කියලා මම අහලා තියනවා,එත් ඉතින් දෙශපාලනය කතා නොකර හිටියා නම් උචිතයි කියලා මමත් හිතනවා,එකෙන් පාඩුව ඉරාජ්ටමයි....පව්![]()
මට නම් ඒ හැටි දිරවන්නෙ නැති චරිතයක් සහෝ ඉරාජ් කියන්නෙ.. ඉරාජ් Music කරපු සිංදු නම් සමහර එව්වා හොඳයි.. ඒත් පොර සිංදු දාහක් කලත් සමාජයට එක සිංදුවකින්වත් පුංචි හරි දෙයක් දීලා නැහැ.. එක්කො හොරකම් කරන්න, නැත්තං කෙල්ලගෙ ගෙදරට හොරෙන් පනින්න.. ඔය වගේ මෙලෝ තේරුමක් නැති සිංදු තමයි කලේ.. අනික ලයිව් සිංදුවක් කියාගන්න බැරි චරිතයක්.. කවදාවත් මං දැකලා නැහැ රෙකෝඩින් එකක් නැතුව ඔය මනුස්සයා සිංදුවක් කියනවා.. ස්ටේජ් එකට නැග්ගොත් රොකෝඩින් එක දාලා බොරුවට කෑගහන එක කරන්නෙ.. ඔය මනුස්සයට කෝටියක වන්දියක් ඉල්ලලා ණඩුවක් පවා දැම්මා චින්තන සෙනවිරත්න මහත්තයා.. මට ආලෝකෙ ගෙනදේවි සිංදුව වීකෘති කරා කියලා.. (හැබැයි මං දන්නා තරමින් මට ආලෝකෙ ගෙනදේවි එකේ ඔරිජිනල් තනුව හින්දි ගීතයක..) ඒ අතින් චිත්‍ර සෝමපාල කොයි තරම් රීමේක් කරනවද සිංහල පැරණි සිංදු වලට.. අහලා බලන්න.. අහන් ඉන්න ආසයි.. තමන්ටවත් නොතේරෙන රැප් කෑලි කිය කියා කෑගහන්නෙ නෑනෙ.. අනිත් එකා චින්ති.. කතා කලොත් ගන්ජා ගැන.. එහෙම නැත්තං මහ වැඩේ කරන එක ගැන..

මටත් ඉරජ්ව දිරවන්නෙ නැ උගෙ සින්දු මෙලො රහක් නැ ඒක එකක්,
අනික මේ තෙර්ඩ් එක ඒකත් මෙලො රහක් නැ,
ඇයි බන් උබල මේ ෆේස් බුක් මානසිකත්වයක් ගොඩ නගාගෙන ලයික් වලින් දේශපාලන විචාර දෙන්ඩ යන්න ඔක මහ පිස්සුවක් බන්![]()