කඩේ පොතටද බඩු ගත්තේ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් ඕක posh වෙලා තියෙන්නේ.

    කඩේ පොත = Credit Card

    Keells එකෙන් order කරා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අද කඩේ පොතට තමයි ගන්න වෙන්නේ, එලකිරියෙ නැති උනාට, කට්ටිය මෙහෙම ඇති.
    අත්‍යාවශ්‍ය බඩු ගන්න හෙට පයින් යමුද ?

    ඉන්නවා ගමේ නම්. පව් ඉතින්
    අපේ ගෙවල් පැත්තේ ආප්ප, රයිස් දාන කොල්ලා වීසා ,ඇමෙක්ස් ගන්නවලු, බෝර්ඩ් එකක් ගහලා තිබුනා. 🤫🤐

    2500 දවසකට කොත්තු බාස් කෙනෙක් දවසකට
    වැඩිපුර දැන්මොත් වෙනම ගානක් දෙනවා
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මමත් කලින් සිල්ලර කඩයක් කලේ
    ගමේ ස්ථිර පදිංචි අයට මාසෙකට 5000 වෙන කල් ණයට දෙනවා
    රජයේ සේවකයන්ට නම් 10000ක් වෙන කල් දෙනවා
    හැබැයි සිගරට්, බීඩී, බුලත්විට ණයට දෙන්නෙ නැහැ
    පිටින් ඇවිත් බෝර්ඩ් වෙලා ඉන්න උන්ටත් ණයට දෙන්නෙ නැහැ
    මිනිස්සු වැළට ඇවිත් ණයට ගන්නවා, 99%කම මිනිස්සු පඩි දවසට පස්සෙ දවසේ උදේම එනවා ණය බේරන්න
    අවුලක් නැතුව කරගෙන ගියා

    පස්සෙ මම කඩේ උඩ තට්ටුව හදලා සිල්ලර කඩේ උඩ තට්ටුවට දැම්මා
    තාත්තට පැවරුවා කඩේ වැඩ
    දැණ් මම පහළ තට්ටුවේ රෙදි කඩයක් කරනවා
    හදිස්සියකට කොල්ලෙක්ට ශ්‍රට් එකක් එහෙම ඕන උනොත් ණයට දෙනවා
    හැබැයි උන් ඒවා වෙලාවට බේරනවා
    ගම් උනාම එහෙමයි ඉතින්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,995
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් කලින් සිල්ලර කඩයක් කලේ
    ගමේ ස්ථිර පදිංචි අයට මාසෙකට 5000 වෙන කල් ණයට දෙනවා
    රජයේ සේවකයන්ට නම් 10000ක් වෙන කල් දෙනවා
    හැබැයි සිගරට්, බීඩී, බුලත්විට ණයට දෙන්නෙ නැහැ
    පිටින් ඇවිත් බෝර්ඩ් වෙලා ඉන්න උන්ටත් ණයට දෙන්නෙ නැහැ
    මිනිස්සු වැළට ඇවිත් ණයට ගන්නවා, 99%කම මිනිස්සු පඩි දවසට පස්සෙ දවසේ උදේම එනවා ණය බේරන්න
    අවුලක් නැතුව කරගෙන ගියා

    පස්සෙ මම කඩේ උඩ තට්ටුව හදලා සිල්ලර කඩේ උඩ තට්ටුවට දැම්මා
    තාත්තට පැවරුවා කඩේ වැඩ
    දැණ් මම පහළ තට්ටුවේ රෙදි කඩයක් කරනවා
    හදිස්සියකට කොල්ලෙක්ට ශ්‍රට් එකක් එහෙම ඕන උනොත් ණයට දෙනවා
    හැබැයි උන් ඒවා වෙලාවට බේරනවා
    ගම් උනාම එහෙමයි ඉතින්
    කඩේ කැරිය නේද මේ!!