කඩේ යනවා නම් කඩේ යායුත්තේ මහින්දටය
මහින්දගෙ ආරක්ෂකය - නිකන්ම නිකන් සොල්දාදුව -ඔක්කොමල කාපාගෙන කැප්ටන් කෙනෙක් උනා, උන දවසට පහුවදා මහින්ද ඌට ඔක්කොමල ඉස්සරහ පුකට පයින් ගහල බලපන් මූට ගිය කල කිව්වලු. බක බක ගාල හිනා උනාලු. මහින්ද ඇවිල්ල ඒවගේ සරල මිනිහෙක්! දැන් තිස්ස බස් දුසිම් ගානාක්, ලොරි දුසිම් ගානක් අක්කර සිය ගානක් ලොකු පෝසතෙක්.
රනිල්ගෙ ආරක්ෂකය - පොලිස් චීෆ් ඉන්ස්පෙක්ටර් දෙශපාලන පලි ගැනීමට ලක්වෙලා, විශ්රාම වැටුපවත් රනිල් තාම හදල දීල නැහැ. ඒක හදල දෙන්න කීවම, සිරිකොතේ දේශපාලන පලිගැනීම් ගැන ක්රියාකරන අංශෙ හරහා විධිමත්ව යන්න කිව්වලු. මිනිහට ඉන්න ගෙයක් නැහැ, වාහනයක් නැහැ. 95දි රනිල් රුපියල් ලක්ෂයක් දුන්නලු, දුවව පුද්ගලික ඉස්කෝලෙකට දාල දුන්නලු, එච්චරයි කරල තියෙන්නෙ. එයාගෙ දුක් ගැනවිල්ල කියෙව්වම හිතෙන්නෙ කලින්ම ඔය තීන්දුව ගත්තනම් මහින්ද කාලෙදි - නිකන් කොස්තාපල් කෙනෙක් නෙමෙයි සීඅයි කෙනෙක් වෙලා හිටිය නිසා - සුදත්ට පොලිස්පති හරි වෙන්න තිබ්බ කියන එක. කැප්ටන් තිස්සවගේ හරි වෙන්න තිබ්බ.

මම නම් යන්නේ කීල්ස් එකට