කඩේ යනවා නම් කඩේ යායුත්තේ මහින්දටය

2045

Member
Mar 18, 2018
321
41
0
කඩේ යනවා නම් කඩේ යායුත්තේ මහින්දටය

29512838_10155854737659818_6840240078904975327_n.jpg

මහින්දගෙ ආරක්‍ෂකය - නිකන්ම නිකන් සොල්දාදුව -ඔක්කොමල කාපාගෙන කැප්ටන් කෙනෙක් උනා, උන දවසට පහුවදා මහින්ද ඌට ඔක්කොමල ඉස්සරහ පුකට පයින් ගහල බලපන් මූට ගිය කල කිව්වලු. බක බක ගාල​ හිනා උනාලු. මහින්ද ඇවිල්ල ඒවගේ සරල මිනිහෙක්! දැන් තිස්ස බස් දුසිම් ගානාක්, ලොරි දුසිම් ගානක් අක්කර සිය ගානක් ලොකු පෝසතෙක්.

රනිල්ගෙ ආරක්‍ෂකය - පොලිස් චීෆ් ඉන්ස්පෙක්ටර් දෙශපාලන පලි ගැනීමට ලක්වෙලා, විශ්‍රාම වැටුපවත් රනිල් තාම හදල දීල නැහැ. ඒක හදල දෙන්න කීවම​, සිරිකොතේ දේශපාලන පලිගැනීම් ගැන ක්‍රියාකරන අංශෙ හරහා විධිමත්ව යන්න කිව්වලු. මිනිහට ඉන්න ගෙයක් නැහැ, වාහනයක් නැහැ. 95දි රනිල් රුපියල් ලක්‍ෂයක් දුන්නලු, දුවව පුද්ගලික ඉස්කෝලෙකට දාල දුන්නලු, එච්චරයි කරල තියෙන්නෙ. එයාගෙ දුක් ගැනවිල්ල කියෙව්වම හිතෙන්නෙ කලින්ම ඔය තීන්දුව ගත්තනම් මහින්ද කාලෙදි - නිකන් කොස්තාපල් කෙනෙක් නෙමෙයි සීඅයි කෙනෙක් වෙලා හිටිය නිසා - සුදත්ට ​පොලිස්පති හරි වෙන්න තිබ්බ කියන එක​. කැප්ටන් තිස්සවගේ හරි වෙන්න තිබ්බ​.
 
AirMate

Banned
  • Mar 19, 2018
    354
    34
    28
    දහම් සිරිසේනගෙ BMW කාර් එක තලවතුගේඩ ඇළේ. වාහනේ අරන් ආපු එකා දන්නෙ නෑලු. පැනල ගිහින්ලු. :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආනේ හරි ෂෝයි.. සුදත් වික්කාමසිංහ මහත්තයට නැවෙන්න බෑ කියන්න ඇති ඒක නිසා එහෙම වෙන්න ඇති. සිරිකොතේ ඉන්නවනම් දන්නවනේ..:rofl:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආනේ හරි ෂෝයි.. සුදත් වික්කාමසිංහ මහත්තයට නැවෙන්න බෑ කියන්න ඇති ඒක නිසා එහෙම වෙන්න ඇති. සිරිකොතේ ඉන්නවනම් දන්නවනේ..:rofl:

    :yes::yes: සිරිකොතේ ඉන්නව නම් අර *ක රතු සදුන් බුවා වගේ උන්න නම් කෙලින්ම දියුනු වෙන්ඩ පුලුවන්...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මහින්දගෙ ආරක්‍ෂකය - නිකන්ම නිකන් සොල්දාදුව -ඔක්කොමල කාපාගෙන කැප්ටන් කෙනෙක් උනා, උන දවසට පහුවදා මහින්ද ඌට ඔක්කොමල ඉස්සරහ පුකට පයින් ගහල බලපන් මූට ගිය කල කිව්වලු. බක බක ගාල​ හිනා උනාලු. මහින්ද ඇවිල්ල ඒවගේ සරල මිනිහෙක්! දැන් තිස්ස බස් දුසිම් ගානාක්, ලොරි දුසිම් ගානක් අක්කර සිය ගානක් ලොකු පෝසතෙක්.

    රනිල්ගෙ ආරක්‍ෂකය - පොලිස් චීෆ් ඉන්ස්පෙක්ටර් දෙශපාලන පලි ගැනීමට ලක්වෙලා, විශ්‍රාම වැටුපවත් රනිල් තාම හදල දීල නැහැ. ඒක හදල දෙන්න කීවම​, සිරිකොතේ දේශපාලන පලිගැනීම් ගැන ක්‍රියාකරන අංශෙ හරහා විධිමත්ව යන්න කිව්වලු. මිනිහට ඉන්න ගෙයක් නැහැ, වාහනයක් නැහැ. 95දි රනිල් රුපියල් ලක්‍ෂයක් දුන්නලු, දුවව පුද්ගලික ඉස්කෝලෙකට දාල දුන්නලු, එච්චරයි කරල තියෙන්නෙ. එයාගෙ දුක් ගැනවිල්ල කියෙව්වම හිතෙන්නෙ කලින්ම ඔය තීන්දුව ගත්තනම් මහින්ද කාලෙදි - නිකන් කොස්තාපල් කෙනෙක් නෙමෙයි සීඅයි කෙනෙක් වෙලා හිටිය නිසා - සුදත්ට ​පොලිස්පති හරි වෙන්න තිබ්බ කියන එක​. කැප්ටන් තිස්සවගේ හරි වෙන්න තිබ්බ​.

    අන්න බලපන් මහින්ද හත්මුතු පරම්පරාවත් හදල වටේ පිටේ හිටපු එවුනුත් හදල රටත් හැදුව.

    ඒකට දැන් ඉන්න හිපාටුවො දේන්න. රටෙන් බාගයක් විකුණලත් අඩුගානෙ මිනිස්සුන්ට
    පොල්සම්බෝලයි බතුයි කන්නවත් පුළුවන් කමක් ඉතුරු කරල තියෙනවද.
     
    Last edited: