කඩේ යනවා නොවේ ......!!!
මෛත්‍රීගේ බිරිය සහ දරුවන් ගැන හෙළිනොවූ කතාව..

"මගේ මුළු මගුලටම වියදම් වුණේ
රුපියල් එක්දහස් පන්සීයක්.
ගෙදරට ආව අයට
තේ ටිකක් විතරයි දුන්නේ"
------- මෛත්‍රී -------
පාප් වහන්සේ දැක්ක හොඳම රාජ්‍ය නායකයා මෛත්‍රී.
2015-01-23 09:46:16
පාප් වහන්සේ පිළිගැනීම සඳහා පැවැති උත්සව කටයුතුවලට වෙහෙස මහන්සි වී රාජකාරි කළ නිලධාරීන්ට ස්‌තුති කිරීම සඳහා විශේෂ රැස්වීමක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසුවේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් බෙහෙවින් සතුටු වූ බව ද තමන් සමඟ පැවසූ බවයි.
තමන් ලෝකයේ රටවල් රාශියක සංචාරය කළ බවත්, රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රභූන් විශාල පිරිසක් හමු වූ බවත්, මෙවැනි නිහතමානී චාම් ගතිගුණ ඇති සරල ජීවිතයක් ගත කරන රාජ්‍ය නායකයකු තමන්ට ඉතිහාසයේ කිසි දිනක හමු නොවූ බවත් පාප් වහන්සේ ප්‍රකාශ කළ බව ද කාදිනල්තුමා වැඩිදුරටත් පැවැසීය.
=====================================================
රුපියල් එක්දහස් පන්සීයක්.
ගෙදරට ආව අයට
තේ ටිකක් විතරයි දුන්නේ"
------- මෛත්‍රී -------
===============================================================