ow. oka noramal. army eke loku post wala inna unta athata payata weda karanna buddiyo deela tyenne.personal wada walata soldiers la dena ranks thiyenawalu neda?
Hema ratakama oya wage privilages eka eka levels walin tyenawa ban. Normal threewheel park ekaka inna ekekge podi ekawa gedara ekkan yanna army eken ekek aawe naa kiyala mekata benala wedak naa.ඒ ප්‍රිවිලේජ් එක ඇත්තටම ඕනිද?ට්‍රඩිශන් එක නිසා ආපු විදිහටම කරන් යනවා. නැත්තං ඔය කියන තරන් රිස්ක් එකක් එන්න වැඩක් කරනවද? පහලම ලෙවල් එකේ අපරාදයක් ගත්තත කොනක ඉන්නවා. ඉහලම ඒවගෙත් ඉන්නවා. එතකොට ඔය වගේ ප්‍රිවිලේජ් තවම දීලා තියෙන එක වැඩක් තියෙනව ද? ආබාදිත රණවිරුවනට් ගෙවල් හදන්න නෙමෙයි නන් අපි වෙනුවෙන් අපි අරමුදල පාවිච්චි කරලා තියෙන්නේ, ඔහොම දෙන්න ඕනි ද?
Loke hema minihama equal naa. Hema job ekamath naa. Ratea inna hema minihama average minihage level ekenma inna ona kiyala standard ekak loke kohewat naa. Ehema hitanna giyot Antimata wenne Harini madamta meka Sweeden neweyi kiyala therum ganna wuna wage weda.
------ Post added on Jun 23, 2025 at 3:20 PM