ඩෝබියො කියන්නෙ කවුද?

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ලපයට, මයිනට, පොනිල්ට බූරු පුතාණෝට කඩේ යන ඔක්කොම ඩෝබියෝ තමා. ඒ එක් එක කාණ්ඩයේ හැම එකාම හිතන් ඉන්නේ තමන් පුක දෙන පක්ෂේ ඇරෙන්න වෙන පක්ෂෙකට පුක දෙන උන් ඩෝබියෝ කියලා. ඩෝබියෝ උන් උන් මරාගන්නවා. හැබැයි හාම්පුත්තු මරාගන්නේ නෑ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,569
    13,167
    113
    🤍

    Thank you cir
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    තව ටිකකින් කට්ටිය ඇවිල්ලා ටැග් කරලා ගනියි. එතකන් ටිකක් ඉන්න.

    එසේ ටැග් වන්නා මෙන්ම ටැග් කරන්නාද මා පෙර කී සිව්වනක් කාණ්ඩ වලින් එකකට අයත් වේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,720
    113
    ලපයට, මයිනට, පොනිල්ට බූරු පුතාණෝට කඩේ යන ඔක්කොම ඩෝබියෝ තමා. ඒ එක් එක කාණ්ඩයේ හැම එකාම හිතන් ඉන්නේ තමන් පුක දෙන පක්ෂේ ඇරෙන්න වෙන පක්ෂෙකට පුක දෙන උන් ඩෝබියෝ කියලා. ඩෝබියෝ උන් උන් මරාගන්නවා. හැබැයි හාම්පුත්තු මරාගන්නේ නෑ.
    උන්ව නොමරා මරන්නේ පාවෙන චන්ද වෙන අපි
     
    • Like
    Reactions: Psiko

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ඔව් 2010 අයවැය කියවල පොර විපක්සෙන් ඇහුවා කොහොමද මේ බයියගේ වැඩ කියලා 😅
    ඔවා දන්නෙ නෑ බන් අද ඊයෙ ඉපදුන එවුන්. ඕකෙන් තමා බයියා කියන නම හැදුනෙ
     
    • Like
    Reactions: Psiko

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,342
    113
    ඔවා දන්නෙ නෑ බන් අද ඊයෙ ඉපදුන එවුන්. ඕකෙන් තමා බයියා කියන නම හැදුනෙ
    ඒ බජට් එකේ බලු කෑමවල මිල අඩුකරා , ඒක නිසා තමයි ඕක හිට් උනේ

    බයියා - ගම වල මෝඩ , ජාති ආලෙන් පිරිච්ච, සිංහලු හෙන ශේෂ්ටයි කියලා හිතන් කොලබ ගිහින් නැති සෙට් එක

    ටොයියා - නගර වල ඉන්න මද පංතියේ රනිල්ගේ සෙට් එක

    ඩෝබිය - FB ෆේක් 20ක් විතර තියෙන , අද්‍යපනයක්නැතිව රට ගිහින් ලේබර් කරන උන්ට රට හදන්න පුළුවන් කියල හිතන සෙට්එක
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,662
    25,678
    113
    ඒ බජට් එකේ බලු කෑමවල මිල අඩුකරා , ඒක නිසා තමයි ඕක හිට් උනේ

    බයියා - ගම වල මෝඩ , ජාති ආලෙන් පිරිච්ච, සිංහලු හෙන ශේෂ්ටයි කියලා හිතන් කොලබ ගිහින් නැති සෙට් එක

    ටොයියා - නගර වල ඉන්න මද පංතියේ රනිල්ගේ සෙට් එක

    ඩෝබිය - FB ෆේක් 20ක් විතර තියෙන , අද්‍යපනයක්නැතිව රට ගිහින් ලේබර් කරන උන්ට රට හදන්න පුළුවන් කියල හිතන, අඩුකුලේ ඩෝබින්වත් ස්වාධීන පක්ෂපාති බයි ටොයි කුලේට දාන්න හදන සෙට්එක
    පොඩ්ඩක් මොඩිෆයි කරා
     
    • Like
    Reactions: HKavinda

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,865
    113
    ඩෝබි වර්ග කීපයක් ඉන්නවා

    හොඳම ඩෝබි තමයි තමන්ගෙ පක්ශෙ කරන ඕනම ජඩ වැඩක් මොනවා හරි කියලා සාධාරනිකරනය කරනවා (හෝදනවා hence ඩෝබි)

    තව ඩෝබි ජාතියක් ඉන්නවා සල්ලි වලට පක්ශ සුද්ද කරනවා. මෙයාලට හෝදනවට සල්ලි ගෙවනවා හෝදන්න ඕන විදිය එහෙම වට්සැප් හරි ටෙලිග්‍රෑම් ගෘප් එකකින් කියනවා. ඩෝබි කියන්න සල්ලි වලට රෙදි හෝදන එවුන්ට මුනුත් ඩෝබි

    කඩේ යෑම සහ හේදීම දෙකක්
    හෝදනවා කියන්නෙ කරන ජඩ වැඩ මොන මොනවා හරි කියලා ඒ ජඩ වැඩ වල හොඳ පැත්ත කියලා හෝදන එක

    උදාහරන ඩෝබි : දැං අර හැකර්ලට සල්ලි ගෙවපු එක ගැන කතා කරද්දි එකෙක් ඇවිත් කියනවා ඔය වගේද රනිල්ගෙ කාලෙදි මහබැංකුවම කැඩුවෙ කියලා.
     
    • Haha

    Therunaaaaaaaaaaaaaaa