කඩොලාන මෙච්චර වටින්නේ ඇයි ?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    1,491
    4,296
    113
    එළකිරි එකේ දැකපු ඉතාමත්ම වටිනා ලිපියක්. තවත් මෙවැනි වටිනා දේ අපිත් එක්ක බෙදා ගන්න.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    30,514
    167,676
    113
    Colombo, Sri Lanka
    එළකිරි එකේ දැකපු ඉතාමත්ම වටිනා ලිපියක්. තවත් මෙවැනි වටිනා දේ අපිත් එක්ක බෙදා ගන්න.
    තැන්ක්ස් මචන් මෙව්වා ගොඩක් ඉස්සර දාපු ත්‍රෙඩ් :love2: 🙏
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    269
    445
    63
    වෙලාවකට හිතෙනව මේ පරිසර පද්ධති දකින අවසන් පරම්පරාව අපි වෙයිද කියල..

    එකනම් සහතික ඇත්ත සහෝදරයා. ඊළග පරම්පරාවට දකින්න හන්බුවෙන්නේ කාන්තාරයක් තමයි. අදහස් පළකලාට ගොඩක් ස්තුතියි.
    [/QUOTE]
    Best example: Kalutara calido beach දැං එහෙම එකක් නෑ
     
    • Love
    Reactions: NRTG