දාපු කෙනාව අමතක වෙලා හොයාගන්න බැරුව හිටපු නූලක්....
සුපිංවතෙක් උඩ අරගෙන...
මට මතක තිබුණෙ අරුම්බෙයා දාපු නූලක් කියල...
හැම නූලටම බම්පර් දාන මිනිහටත් මේක මගහැරිල....dn kiyewwe bn eka patta bn
හැම නූලටම බම්පර් දාන මිනිහටත් මේක මගහැරිල....
ඛේදවාචකයක්.....
අපේ මුළු මත්ස්‍ය සම්පතම රඳා පවතින්නේ කඩොලාන මත. කඩොලාන පරිසරය තමයි බොහෝ මත්ස්‍යන් අභිජනනය සඳහා පාවිච්චි කරන්නේ. තව ඉස්සෝ කුනිස්සෝ කකුළුවෝ වගේ මත්ස්‍ය ආහාර දාමයේ උඩින්ම ඉන්න සතුන්ගේ චර්යාව රඳා පවතින්නේ කඩොලාන මත. කඩොලාන විනාස උනොත් ඝර්ම කලාපිය මත්ස්‍ය සම්පත විනාශ වී යාම වලක් වන්න බෑ. ස්තුතියි සහෝදර ඔබ දෙපලට ... @PHBhagya , @hodakollaanna ekai kynne kadolana rakaganna one api
watina thread ekak mcnඅපේ මුළු මත්ස්‍ය සම්පතම රඳා පවතින්නේ කඩොලාන මත. කඩොලාන පරිසරය තමයි බොහෝ මත්ස්‍යන් අභිජනනය සඳහා පාවිච්චි කරන්නේ. තව ඉස්සෝ කුනිස්සෝ කකුළුවෝ වගේ මත්ස්‍ය ආහාර දාමයේ උඩින්ම ඉන්න සතුන්ගේ චර්යාව රඳා පවතින්නේ කඩොලාන මත. කඩොලාන විනාස උනොත් ඝර්ම කලාපිය මත්ස්‍ය සම්පත විනාශ වී යාම වලක් වන්න බෑ. ස්තුතියි සහෝදර ඔබ දෙපලට ... @PHBhagya , @hodakolla![]()
Thanks Bro ...@NRTG ,
ත්‍රෙඩ් එකට ඔයාගේ මහන්සියට සරිලන වටිනාකමක් හම්බුවෙලා නැති උනාට කිහිප දෙනෙක් හරි මේක අගය කරලා තියෙනවා. හරි වටිනා විස්තරක් මිත්‍රයා ගොඩක් ඉස්තුතියි.![]()