කඩ සාප්පුවක මාසික කුලිය ‌ෙගෙවීමව තහවුරු &#348

madawa gamage

Junior member
  • Jun 8, 2017
    74
    7
    8
    කඩ සාප්පුවක මාසික කුලිය ‌ෙගෙවීමව තහවුරු &#348

    මා විසින් දැනට යම් පුද්ගලයෙක්ගෙන් කඩ සාප්පුවක් කුලියට ‌ෙගෙන ඇත්තෙමි.කුලියට ගත් දා පටන් නිවැරදි දිනට මා විසින් කුලිය ‌ෙගෙවා ඇති මුත් ඔහු ඒය භාරගත් බවට කිසිදු සහතිකයක් ‌ෙනොදෙයි.මට ඒ් සඳහා ගත හැකි විසඳුම කවරේද
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මා විසින් දැනට යම් පුද්ගලයෙක්ගෙන් කඩ සාප්පුවක් කුලියට ‌ෙගෙන ඇත්තෙමි.කුලියට ගත් දා පටන් නිවැරදි දිනට මා විසින් කුලිය ‌ෙගෙවා ඇති මුත් ඔහු ඒය භාරගත් බවට කිසිදු සහතිකයක් ‌ෙනොදෙයි.මට ඒ් සඳහා ගත හැකි විසඳුම කවරේද

    bank account no ekak illagena ekata deposit kara nam hari neda? Proof thiyenawa ne ethakota. Hariyatama danne na. mata hithunu deyak. hoyala balapan tikak.