කණ්ඩායමක් ලෙස අසාර්ථක වුණා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කණ්ඩායමක් ලෙස අසාර්ථක වුණා

    කණ්ඩායමක් ලෙස රට දියුණු කිරීමට ගත් උත්සහය අසාර්ථක වුණා

    1550972961-1550927953-ranil-L.jpg

    පසුගිය කාලය තුළ රට දියුණු කිරීමට කණ්ඩායමක් ලෙස එකට එකතු වී වැඩ කිරීමට ගත් ප්‍රයත්නය අසාර්ථක වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
    ෙඅග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රතිපත්තියක් අනුව ඕනෑම කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කිරීමට හැකියාව පැවතිය යුතු බවයි.
    මහියංගනය දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
    එහිදි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලබාගත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය සම්බන්ධයෙන් ද සුබපැතුම් එක් කළේය.

    Source - http://sinhala.adaderana.lk/news/104922/කණ්ඩායමක්-ලෙස-රට-දියුණු-කිරීමට-ගත්-උත්සහය-අසාර්ථක-වුණා
    ------------------------------------------------------------------------------------

    කණ්ඩායමක් ලෙස සාමූහිකව මහ බැංකුව සාර්ථකව ශුද්ධ කලා...
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කණ්ඩායමක් ලෙස සාමූහිකව මහ බැංකුව සාර්ථකව ශුද්ධ කලා...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,767
    113
    හස්තිශෛලපුර

    :yes::rofl::rofl:

    කණ්ඩායමක් ලෙස!!

    මහේන්ද්‍රනුයි ඇලෝෂියසුයි වෙඩින් එකයි මතක් උනා කණ්ඩායම කියද්දී... :P:P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කණ්ඩායමක් ලෙස!!

    මහේන්ද්‍රනුයි ඇලෝෂියසුයි වෙඩින් එකයි මතක් උනා කණ්ඩායම කියද්දී... :P:P:P

    උඹට ජබර කලන්තේ...එකයි ඔය..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චීනේට විතරක් දෙවනි ආර්ථික සංවර්ධනයක් තිබුණු රට ආපස්සටම ඇදල දාල.... තිබුණු ණයත් 1/4 කින් වැඩි කරල..... මිනිස්සු තුට්ටු දෙකක් ගත්ත ව්‍යාපාරත් කබාසිනියා කරල.... ගෙදර ගෘහමූලිකයම අල්මාරියේ තිබුණු රත්තරන් බඩු ටිකට විදල ආතල් අරන් ඌම පොරටොක් දෙන අමුතුම රටක් මේක....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,767
    113
    හස්තිශෛලපුර
    චීනේට විතරක් දෙවනි ආර්ථික සංවර්ධනයක් තිබුණු රට ආපස්සටම ඇදල දාල.... තිබුණු ණයත් 1/4 කින් වැඩි කරල..... මිනිස්සු තුට්ටු දෙකක් ගත්ත ව්‍යාපාරත් කබාසිනියා කරල.... ගෙදර ගෘහමූලිකයම අල්මාරියේ තිබුණු රත්තරන් බඩු ටිකට විදල ආතල් අරන් ඌම පොරටොක් දෙන අමුතුම රටක් මේක....

    චීනේට විතරක් දෙවනි ආර්ථික සංවර්ධනයක් තිබුණු රට ආපස්සටම ඇදල දාල.... :lol::lol::lol:

    ලංකාව ගැනද කිවේ? වෙන රටක්ද? ජපානේද ඉන්දියාවද? :confused::confused::confused:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චීනේට විතරක් දෙවනි ආර්ථික සංවර්ධනයක් තිබුණු රට ආපස්සටම ඇදල දාල.... :lol::lol::lol:

    ලංකාව ගැනද කිවේ? වෙන රටක්ද? ජපානේද ඉන්දියාවද? :confused::confused::confused:

    මේව කියනකොට උඔලට රිදෙනව තමයි.... මොකද ඉතින් කරන්නේ ඒකට.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මේව කියනකොට උඔලට රිදෙනව තමයි.... මොකද ඉතින් කරන්නේ ඒකට.....

    ටෝයියෝන්ගෙයි..මද්‍යස්ථ මත දරියෝන්ගෙයි වෙනස හොයන්න දැන් අමාරු වේගෙන එන්නේ...

    රනිල්ට කෙලවෙගෙන එනකොට වෙනස හොයන එක අමාරු වෙනවා
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    "මහියංගනය දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පල කළේය."

    ඇයි මේ වගේ failures, අලුත් projects, දැනට යන projects වල, ඉවර කරපු projects වල වාර්තා
    මාධ්‍ය සාකච්චාවක් කැඳවලා,
    documents එක්ක officially කියන්න බැරි conference එකක?
    ඇයි මේවා පාර්ලිමේන්තුවේ කියන්න බැරි?

    ඇයි මේ හැම වෙලේම මහියංගණ කැලේ, යාල අභය බුමියේ, හොරොව්පොතාන ඇලක් ඉස්මත්තේ වගේ හෙන හද්ද පිටිසර අර මෙලෝ හසරක් නොදන්න ගම්මු 10 ක් 15 ක් ඉස්සරහ ටකරන් මඩුවක් උඩ සංවර්ධන වාර්තා කියන්නේ? :rofl:
     
    • Like
    Reactions: jcj

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "මහියංගනය දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පල කළේය."

    ඇයි මේ වගේ failures, අලුත් projects, දැනට යන projects වල, ඉවර කරපු projects වල වාර්තා
    මාධ්‍ය සාකච්චාවක් කැඳවලා,
    documents එක්ක officially කියන්න බැරි conference එකක?
    ඇයි මේවා පාර්ලිමේන්තුවේ කියන්න බැරි?

    ඇයි මේ හැම වෙලේම මහියංගණ කැලේ, යාල අභය බුමියේ, හොරොව්පොතාන ඇලක් ඉස්මත්තේ වගේ හෙන හද්ද පිටිසර අර මෙලෝ හසරක් නොදන්න ගම්මු 10 ක් 15 ක් ඉස්සරහ ටකරන් මඩුවක් උඩ සංවර්ධන වාර්තා කියන්නේ? :rofl:

    ඇඩේ මේ...පන්ති බේද...පළාත් ගැටි..ගාවගන්න එපා හොඳේ...

    බස්සනවා ලාල් කාන්තගේ සෙට් එක
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    "මහියංගනය දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පල කළේය."

    ඇයි මේ වගේ failures, අලුත් projects, දැනට යන projects වල, ඉවර කරපු projects වල වාර්තා
    මාධ්‍ය සාකච්චාවක් කැඳවලා,
    documents එක්ක officially කියන්න බැරි conference එකක?
    ඇයි මේවා පාර්ලිමේන්තුවේ කියන්න බැරි?

    ඇයි මේ හැම වෙලේම මහියංගණ කැලේ, යාල අභය බුමියේ, හොරොව්පොතාන ඇලක් ඉස්මත්තේ වගේ හෙන හද්ද පිටිසර අර මෙලෝ හසරක් නොදන්න ගම්මු 10 ක් 15 ක් ඉස්සරහ ටකරන් මඩුවක් උඩ සංවර්ධන වාර්තා කියන්නේ? :rofl:
    ෆේලියර්ස් ගැන මාධ්‍ය සාකච්ඡා තියල කියන්න? පිස්සුද බොලාට... මුන්ගේ වැඩ කෝකද ෆේලියර් නොවුනු.... ඒව කියන්න ගියොත් රනිල්ට මහියංගන කැලේ ස්ථිරවම නවතින්න වෙයි...
     
    • Like
    Reactions: ElaMalli

    m2sameen

    Active member
  • Sep 19, 2013
    185
    35
    28
    චීනේට විතරක් දෙවනි ආර්ථික සංවර්ධනයක් තිබුණු රට ආපස්සටම ඇදල දාල.... තිබුණු ණයත් 1/4 කින් වැඩි කරල..... මිනිස්සු තුට්ටු දෙකක් ගත්ත ව්‍යාපාරත් කබාසිනියා කරල.... ගෙදර ගෘහමූලිකයම අල්මාරියේ තිබුණු රත්තරන් බඩු ටිකට විදල ආතල් අරන් ඌම පොරටොක් දෙන අමුතුම රටක් මේක....

    danna uttak kiyapiya :angry::angry::angry:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    "මහියංගනය දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පල කළේය."

    ඇයි මේ වගේ failures, අලුත් projects, දැනට යන projects වල, ඉවර කරපු projects වල වාර්තා
    මාධ්‍ය සාකච්චාවක් කැඳවලා,
    documents එක්ක officially කියන්න බැරි conference එකක?
    ඇයි මේවා පාර්ලිමේන්තුවේ කියන්න බැරි?

    ඇයි මේ හැම වෙලේම මහියංගණ කැලේ, යාල අභය බුමියේ, හොරොව්පොතාන ඇලක් ඉස්මත්තේ වගේ හෙන හද්ද පිටිසර අර මෙලෝ හසරක් නොදන්න ගම්මු 10 ක් 15 ක් ඉස්සරහ ටකරන් මඩුවක් උඩ සංවර්ධන වාර්තා කියන්නේ? :rofl:

    :baffled::baffled::baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කණ්ඩායමක් ලෙස සාමූහිකව මහ බැංකුව සාර්ථකව ශුද්ධ කලා...
     
    • Like
    Reactions: jcj

    Similar threads