කණ්ඩායම තෝරන්න ඉක්මන් උනා වැධිද

May 17, 2006
3,632
90
0
කණ්ඩායම තෝරන්න ඉක්මන් උනා වැධිද

ලෝක කුසලානෙට අපේ ටීම් එක තොරගෙන ඉවරයි. නමුත් මට හිතෙන්නේ අපි ඉක්මන් උනා වැධි කියලා. සනත්ව කැපුවා එත් දැන් ආයේ සනා පුරුදු රිද්මයට ඇවිත්... වාස් කපලා ධිල්හාර දැම්මට උ හොදට කනවා... මොකද අනිත් අය හිතන්නේ...
 
  • Like
Reactions: nadun07

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
Adath sanage performance sira

col_ps.gif
ST Jayasuriya c †MDKJ Perera b Weerakoon 71 67 8 2 105.97
 
azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    dilharawa ain karala Nuwan preadeepwa daanna one naththam wade aul wenawa....
    vaasvanam diharage place ekata replace karanna baa....... :) :P
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    sanath ge wayasa wadiy machan... enisa eye side eka issara wage na....

    international bowlers la dana speed ekata move wenna tikak amarui....

    apith sanathta asai bt me world cup ekata sanath select une nathi eka hodai....
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    mama oya mach eka balanne naha ..
    mokda Sanath and Vass ain karala ...mach ekata intama ona 2 na ban....
     
    May 17, 2006
    3,632
    90
    0
    sanath ge wayasa wadiy machan... enisa eye side eka issara wage na....

    international bowlers la dana speed ekata move wenna tikak amarui....

    apith sanathta asai bt me world cup ekata sanath select une nathi eka hodai....

    උබ කියන විදිහට අපිට එහෙනම් මාර ප්‍රශ්නයක් වෙනවා. සනත්ට වෙන රටවල උන් දාන බෝල් වලට ටයිමින් නැහැ. නමුත් අපේ බොලර්ස්ලට ගහන්න ටයිමින් තියනවා කියන්නේ. අපේ බොලර්සලා හොද නැහැ කියන එක නේද ?... සනත් වගේ ටයිමින් නැති කෙනෙක් ගහනවා කියන්නේ.. ටයිමින් තියන උන් කොහොම ගහයිද?

    මම නම් හිතන්නේ රංගන හේරත් වෙනුවට සනත් හිටියනම් හොධයි කියලා
     
    May 17, 2006
    3,632
    90
    0
    IKKMAN WEN NETHUWA WORLD CUP EKEN PASSE THIRANNEYE

    මචෝ තම ටීම් එක තෝරලා තියෙන්නේ සිම්බාබ්වේ/නෙදර්ලන්ඩ් සහ අපි විතරයි... අනිත් අය තාම තෝරනවා... එකයි මම හිතන්නේ ඉක්මන් වැඩි කියල... මොකද තාම අපේ රටේ ලිස්ට් A තරග ඉවර නැහැ....
     
    May 17, 2006
    3,632
    90
    0
    ikmanata team eka nam karala thiyenne IPL selection walata easy wennalu..
    :shocked::shocked:

    පිස්සුවක් නේ කව්ද කිව්වේ... අපි තමයි මුලින්ම ටීම් එක තෝරලා තියෙන්නේ අනිත් උන් හොදම 15 තාම හොයනවා.....
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මචෝ තම ටීම් එක තෝරලා තියෙන්නේ සිම්බාබ්වේ/නෙදර්ලන්ඩ් සහ අපි විතරයි... අනිත් අය තාම තෝරනවා... එකයි මම හිතන්නේ ඉක්මන් වැඩි කියල... මොකද තාම අපේ රටේ ලිස්ට් A තරග ඉවර නැහැ....

    ada india thorala
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    උබ කියන විදිහට අපිට එහෙනම් මාර ප්‍රශ්නයක් වෙනවා. සනත්ට වෙන රටවල උන් දාන බෝල් වලට ටයිමින් නැහැ. නමුත් අපේ බොලර්ස්ලට ගහන්න ටයිමින් තියනවා කියන්නේ. අපේ බොලර්සලා හොද නැහැ කියන එක නේද ?... සනත් වගේ ටයිමින් නැති කෙනෙක් ගහනවා කියන්නේ.. ටයිමින් තියන උන් කොහොම ගහයිද?

    මම නම් හිතන්නේ රංගන හේරත් වෙනුවට සනත් හිටියනම් හොධයි කියලා

    machan uba cricket gahala tiyanawada??? mama ahanne club cricket???

    player kenek team ekata select karanna godak dewal balanawa machan...

    rangana herath kiyanne left arm legs ping bana ekek machan... eka innama ona...