sanath rangana hetath wenuwata gannawanm, sanath bat karanna ennath ona 7 wage place ekaking, santhta yatin awith kohomath gahanna ba machanla, anika first bat kohomath dan santhta ida na
ඔයාට පොයින්ට් එකක් තියෙනවා. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ තරඟ පැවැත්වෙන්නේ මීට වඩා බෝලේ ටිකක් හයියෙන් එන තණ තීරු වල කියලා. සනත්ට තියෙන දුර්වලතාවයත් ඒකයි. දිල්ෂාන්ලට, මැතිව්ස් ලට ගහ ගන්න බැරි හේතුවත් ඒකමයි. දඟ පන්දු යවන්නන් බොහොම හොඳට පන්දු යවන්නෙත් ඒකයි.
අපේ ක්‍රිකට් කමිටුවේ ඉන්නේ ඇත්තම කිවුවොත් බූරුවෝ. මේ තරඟ ඔක්කොම තියන්න තිබ්බේ ලෝක කුසලානයට පාවිච්චි කරණ තණතීරු වල. එතකොට මීට වඩා හොඳ සූදානම් වීමක් වෙන්න තිබුණා.
එකනේ බන් තුන් ඉරියව් ක්‍රීඩකයෝ වැඩි තරමට අපිට වාසියි...මතකනේ අපේ 96 ටීම් එක....මම හිතන්නේ ඔතන අරජුන හිටියත් වස් සනත් කපන්නේ නැහැ...අපිට දෙසපනලේ වැඩක් නැහැ.... මේක අපේ රටේ මිනිස්සුන්ගේ සිහිනයක්
machan meheami, ODI match ekakata ona tharuna jawaya, mam a 2007 match balanawa me dawas tike ekedi hodata penwa, sanath 4 ekek passe duwaddi kohomada keyala, anika Starsport eken ICC CWC eka wenuwen karapu programm ekedith un sanath gan akatha karaddi ewa keuwa.
machan kohomath sanath ta WI match 3 dunnoth hodai keyala mama keyanen, mokda wisrama ganan eke lanakwe anith unta wechha de sanathtah wenan denna hoda na
මචන් මම කියන්නේ සනත් පිතිකරුවෙක් විදිහට නෙවි,,,, පන්දු යවන්නෙක් විදිහට දල... එයාව යටින් ගස්සන්න තිබුන කියල... අරම්බක පිතිකරුවෝ... දිල්ෂාන් / මහේල / තරංග .... අමතක කරන්න එපා සනත් හොද පන්දු යවන්නෙක් අනික ෆ්‍රොම් උනාම පිච් එක මොකක්ද කියල වැඩක් නැහැ...අනික බන් පිච් පෙන්නුවේ නැති උනාට අපිට වාසි වෙන විදිහට හදල ඇති බන්..හැමදාම වගේ...
anika sanath internationa matchs ekakatawath me anthima aurudde hitiye na ekath balapanawa machan, mokda sanathta wada full form eke enna ayata team eke ida denna ona , ehema baluwama
ඔව් මචං දේශපාලනය කරන එක උන්ගේ පුද්ගලික වැඩක් ..
මේ වගේ team එකක් තොරණ කොට දේශපාලනය ,පලිගැනීම් වගේ දේවල් හොද නෑ.
මචන් අපිත් 2007 මැච් බැලුව...... මචන් සනත් ගහන තැන අවශ්‍ය නැහැ... කොහේ ගැහුවත් ගහනවා.... මම හිතන්නේ දැන්වත් රංගන වෙනුවට සනව ටීම් එකට ගන්න ඕන.....අපේ ලෝක කුසලාන සිහිනය සබැ කර ගන්න හොද තුරුම්පුවක් ගෙදර තියල වැඩක් නැහැ...එක මෝඩ කමක්
මම කැමතියි මෙතන post කරන අය තමන් cricket play කරල තියනවද? සහ විස්තර ටිකක් දාලම comment කරනවට....
Cricket හොදට play කරල තියන අය මේ ගැන මොකද කියන්නෙ බලමු....
මම පටන් ගන්නම්.....
Club - RCC (Ragama Cricket Club)
U23 premier Cricket 2004/2005/2006
දැන් Cricket ගහන්නෙ නැ...
Cricket ගහල තියන අය සනත්/වාස් select කරනවද බලමු......
machn uba keyana eka hari, eth santh team ekata rangana hetath wenuwata enawanm, sanathwa danne pakisthan & india team ekka gahaddi witahri, mokda rangana herath aran yanne paksithan & india team walata gassanna , ehama baluwama sanathge bowle walata indai & pakistah un hodata sellam karala tiyenwa
මම කැමතියි මෙතන post කරන අය තමන් cricket play කරල තියනවද? සහ විස්තර ටිකක් දාලම comment කරනවට....
Cricket හොදට play කරල තියන අය මේ ගැන මොකද කියන්නෙ බලමු....
මම පටන් ගන්නම්.....
Club - RCC (Ragama Cricket Club)
U23 premier Cricket 2004/2005/2006
දැන් Cricket ගහන්නෙ නැ...
Cricket ගහල තියන අය සනත්/වාස් select කරනවද බලමු......
machn uba keyana eka hari, eth santh team ekata rangana hetath wenuwata enawanm, sanathwa danne pakisthan & india team ekka gahaddi witahri, mokda rangana herath aran yanne paksithan & india team walata gassanna , ehama baluwama sanathge bowle walata indai & pakistah un hodata sellam karala tiyenwa
mama bloomfield last 2009/2010
අය්යෝ මචන් දෙවන වටය ගැන කතා කරන්න කලින් පලවෙනි එක බලමු... ඕස්ටේලියාව / නවසීලන්තය / පකිස්ථානය ... හොයා රටවල් තුනම මර බයයි සනත්ට....පරණ වාර්තා අරගෙන බලන්න
eka match ekak gehuwa under 23 lastseosom a/l nisa miss una mepara idan digatama den ubata wedak tiyenne man genada mama nogehuwata wediya club eke inna one ekek sanata support methana topic ekata kata karapan uba ahuwe gehuwa kiyalane ekane sudusukama macho mama gahuwa digatama gahanawa nxt 2 years iwarai egenamachan mona tournament ekada gahuwe kiyalath dapan.... 11ta gahuwada kiyalath kiyapan ok...