කණ්ණාඩියකට සුපර් ග්ලූ වැටුනොත්
කණ්ණාඩි 2කේ ෆ්රේම් එක ගැලවිලා සුපර් ග්ලූ, දැම්මා දැන් සුපර් ග්ලූ වේලිලා ග්ලස් එකේ; යන්නේ නෑ .
මාර සීන් එකක් උනා !0!
මේක හදන්න බෑ කිව්වා, පාර අයිනෙ ක්ණ්නඩි ශොප් එකක මේ ෆ්රේම් එක 2500/= මොකක්ද කොම්පව්න්ඩ් එකක් (@##$/#!) තියනවාලු හැබැයි දැන් ඒක ලංකාවේ තහනම් කරලලු
ඒකෙන් විතරලු යවන්න පුලුවන්.
මම ගෙදර ඇවිත්., භූමිතෙල් දාල බැලුවා ඔන්න අපූරුවට සුපර් ග්ලූ ගියා! පව්වැඩේ නාකියා.

Last edited: