කණ්ණාඩියකට සුපර් ග්ලූ වැටුනොත්

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    කණ්ණාඩියකට සුපර් ග්ලූ වැටුනොත්

    කණ්ණාඩි 2කේ ෆ්‍රේම් එක ගැලවිලා සුපර් ග්ලූ, දැම්මා දැන් සුපර් ග්ලූ වේලිලා ග්ලස් එකේ; යන්නේ නෑ .:P

    1556519627520-adobe.jpg

    මාර සීන් එකක් උනා !0!
    මේක හදන්න බෑ කිව්වා, පාර අයිනෙ ක්ණ්නඩි ශොප් එකක මේ ෆ්‍රේම් එක 2500/= මොකක්ද කොම්පව්න්ඩ් එකක් (@##$/#!) තියනවාලු හැබැයි දැන් ඒක ලංකාවේ තහනම් කරලලු:lol: ඒකෙන් විතරලු යවන්න පුලුවන්.:dull: මම ගෙදර ඇවිත්., භූමිතෙල් දාල බැලුවා ඔන්න අපූරුවට සුපර් ග්ලූ ගියා! පව්වැඩේ නාකියා.:P
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    සුපර් ගු දානකොට පරිස්සමෙන් කරන්න එපැයි බන්. දැන් ඕකට මෙන්න මෙයින් එකක් කරන්න පුළුවන්.
    1. සෙලොප්ලේන් කොළයක් අලවා සන්ග්ලාස් එකක් බවට පත් කිරීම,
    2. අවුල තියෙන්නේ එක පැත්තක නම් අනිත් පැත්තෙත් ගම් දාල එක පැෂන් එක බවට පත් කිරීම,
    3. වැල්ඩින් කරන එකෙක්ට /මැෂිමෙන් තණකොළ කපන එකෙක්ට දීම,
    4. වෙලේ සිටුවා තබන පඹයකුට පැළදවීම,
    5.ඉහත එකක්වත් හරි යන්නේ නැත්නම් ගෝනි බෝතල්කාරයෙක්ට දීම.
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සුපර් ගු දානකොට පරිස්සමෙන් කරන්න එපැයි බන්. දැන් ඕකට මෙන්න මෙයින් එකක් කරන්න පුළුවන්.
    1. සෙලොප්ලේන් කොළයක් අලවා සන්ග්ලාස් එකක් බවට පත් කිරීම,
    2. අවුල තියෙන්නේ එක පැත්තක නම් අනිත් පැත්තෙත් ගම් දාල එක පැෂන් එක බවට පත් කිරීම,
    3. වැල්ඩින් කරන එකෙක්ට /මැෂිමෙන් තණකොළ කපන එකෙක්ට දීම,
    4. වෙලේ සිටුවා තබන පඹයකුට පැළදවීම,
    5.ඉහත එකක්වත් හරි යන්නේ නැත්නම් ගෝනි බෝතල්කාරයෙක්ට දීම.

    :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,981
    113
    ලංකාවේ.. ලංකාවේ
    සුපර් ගු දානකොට පරිස්සමෙන් කරන්න එපැයි බන්. දැන් ඕකට මෙන්න මෙයින් එකක් කරන්න පුළුවන්.
    1. සෙලොප්ලේන් කොළයක් අලවා සන්ග්ලාස් එකක් බවට පත් කිරීම,
    2. අවුල තියෙන්නේ එක පැත්තක නම් අනිත් පැත්තෙත් ගම් දාල එක පැෂන් එක බවට පත් කිරීම,
    3. වැල්ඩින් කරන එකෙක්ට /මැෂිමෙන් තණකොළ කපන එකෙක්ට දීම,
    4. වෙලේ සිටුවා තබන පඹයකුට පැළදවීම,
    5.ඉහත එකක්වත් හරි යන්නේ නැත්නම් ගෝනි බෝතල්කාරයෙක්ට දීම.

    patta kathawa... ow wena karanna deyak naa. oka yawanna buff kalath lense eka wenas wenawa neee
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    කණ්ණාඩි 2කේ ෆ්‍රේම් එක ගැලවිලා සුපර් ග්ලූ, දැම්මා දැන් සුපර් ග්ලූ වේලිලා ග්ලස් එකේ; යන්නේ නෑ .:P

    WD40 wada da danne na ban
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    සුපර් ගු දානකොට පරිස්සමෙන් කරන්න එපැයි බන්. දැන් ඕකට මෙන්න මෙයින් එකක් කරන්න පුළුවන්.
    1. සෙලොප්ලේන් කොළයක් අලවා සන්ග්ලාස් එකක් බවට පත් කිරීම,
    2. අවුල තියෙන්නේ එක පැත්තක නම් අනිත් පැත්තෙත් ගම් දාල එක පැෂන් එක බවට පත් කිරීම,
    3. වැල්ඩින් කරන එකෙක්ට /මැෂිමෙන් තණකොළ කපන එකෙක්ට දීම,
    4. වෙලේ සිටුවා තබන පඹයකුට පැළදවීම,
    5.ඉහත එකක්වත් හරි යන්නේ නැත්නම් ගෝනි බෝතල්කාරයෙක්ට දීම.

    :eek::eek::eek::eek:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    වීදුරු කණ්නාඩියක් නම් හෙමීට සූරලා යවන්න පුලුවන්, ප්ලාස්ටික් එකක් නම් ආසාව අත්ඇර ගනින්

    ලෝහ වල නම් සුපර්ග්ලූ වැටුනම කරන්නෙ රත් කරලා පිහදාල යවන එක, කණ්නාඩිය නටන උණු වතුරෙ එබුවොත් වගේ ඕක ටිකක් මෙල්ට් වෙලා අයින් කරගන්න පුලුවන් වෙයි(හැබැයි මම කරලා නැහැ ඒක නිසා වෙන හානි ගැන වග කියන්නෙ නැහැ)
    සුපර් ග්ලූ රත් කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕන ඒ වාශ්පෙ පට්ටම සැරයි මූණ සහ ඇස් අනිවාර්යෙන් කවර් කරගෙන කරපන්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    සුපර් ගු දානකොට පරිස්සමෙන් කරන්න එපැයි බන්. දැන් ඕකට මෙන්න මෙයින් එකක් කරන්න පුළුවන්.
    1. සෙලොප්ලේන් කොළයක් අලවා සන්ග්ලාස් එකක් බවට පත් කිරීම,
    2. අවුල තියෙන්නේ එක පැත්තක නම් අනිත් පැත්තෙත් ගම් දාල එක පැෂන් එක බවට පත් කිරීම,
    3. වැල්ඩින් කරන එකෙක්ට /මැෂිමෙන් තණකොළ කපන එකෙක්ට දීම,
    4. වෙලේ සිටුවා තබන පඹයකුට පැළදවීම,
    5.ඉහත එකක්වත් හරි යන්නේ නැත්නම් ගෝනි බෝතල්කාරයෙක්ට දීම.

    :lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සුපර් ගු දානකොට පරිස්සමෙන් කරන්න එපැයි බන්. දැන් ඕකට මෙන්න මෙයින් එකක් කරන්න පුළුවන්.
    1. සෙලොප්ලේන් කොළයක් අලවා සන්ග්ලාස් එකක් බවට පත් කිරීම,
    2. අවුල තියෙන්නේ එක පැත්තක නම් අනිත් පැත්තෙත් ගම් දාල එක පැෂන් එක බවට පත් කිරීම,
    3. වැල්ඩින් කරන එකෙක්ට /මැෂිමෙන් තණකොළ කපන එකෙක්ට දීම,
    4. වෙලේ සිටුවා තබන පඹයකුට පැළදවීම,
    5.ඉහත එකක්වත් හරි යන්නේ නැත්නම් ගෝනි බෝතල්කාරයෙක්ට දීම.

    :lol::lol::sorry:
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    සුපර් ගු දානකොට පරිස්සමෙන් කරන්න එපැයි බන්. දැන් ඕකට මෙන්න මෙයින් එකක් කරන්න පුළුවන්.
    1. සෙලොප්ලේන් කොළයක් අලවා සන්ග්ලාස් එකක් බවට පත් කිරීම,
    2. අවුල තියෙන්නේ එක පැත්තක නම් අනිත් පැත්තෙත් ගම් දාල එක පැෂන් එක බවට පත් කිරීම,
    3. වැල්ඩින් කරන එකෙක්ට /මැෂිමෙන් තණකොළ කපන එකෙක්ට දීම,
    4. වෙලේ සිටුවා තබන පඹයකුට පැළදවීම,
    5.ඉහත එකක්වත් හරි යන්නේ නැත්නම් ගෝනි බෝතල්කාරයෙක්ට දීම.
    thu nodakin :rofl: