කණ්ණාඩියේ රූපෙ

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කණ්ණාඩියකින් මූණ බලන කොට තමන්ට තමන්ව ලස්සනට පේන scene එකක් තියෙනව ද?

    සමහර කණ්ණාඩිවලින් බැලුව ම කැතයි මගේ කණ්ණාඩියෙන් ලස්සනයි ටිකක්. කඩේක දී අහම්බෙන් කණ්ණාඩියක් සෙට් වෙලා මූණ දැක්ක ම පට්ට කැතයි නෙ.එහෙම තේරිලා නැද්ද ?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    උබ ඔය කියපු කියමනේ මෙහෙම පැත්තක් තියෙන්නේ.
    කැඩපතෙන් තමන්ගේ ලස්සන 4 ගුනයකින් වැඩි වෙලා පෙන්නවලු.
    මෙහෙම හිතමු;
    x- ඔබේ ලස්සන.
    y - කැඩපතින් පේන ලස්සන.
    So y=4x
    The problem is ur x value is negative.
    So dont under estimate ur beauty.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    අපිට අපිව කණාඩියෙන් පේන විදියට නෙමෙ නේද බන් අනිත් උන්ට අපිව පේන්නෙ? :unsure: :unsure: :unsure:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: ඒකනෙ කෙල්ලො washroom ගියොත් අනිවා selfie 100ක් විතර ගහන්න පටන් ගන්නෙ, room එකේ ලයිට් එකේ පාට mirror එකෙන් reflect වෙලා මූනට වැටෙද්දි හමේ පාට up වෙලා ලස්සනට පේනව, phone cam එකෙන් image එක තව හොදට process වෙලා පෙන්නන නිසා කෙල්ලොයි mirror selfieයි ආත්මගත බැදීම් වගේ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    අපේ Bathroom miror එකට විතරයි බන් මාව ලස්සනට පෙන්නේ..
    looking-staring.gif