කණ්නඩි දෙකක් ගන්න කරන් තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113
    Title : කණ්නඩි දෙකක් ගන්න recommend කරන තැනක්

    අම්මටයි තාත්තටයි කන්නාඩි දෙකක් ගන්න ඕනි, මෙහෙ තියෙන්නෙ අමු හොර මගුල් බන්, බර ගනන් කියනවා අරන් ටික දවසින් කන්නාඩි දෙක පොතක් බැලුවත් බිම වැටෙනවා බුරුල්.

    විශ්වාසවන්ත තැනක් කියන්නකො. වික්‍රමාරච්චි එකෙන් බැලුවා රත්නපුර උන්ගෙ තියෙන්නෙත් හයි කොපි ගොඩක්.

    නොර්මලි කන්නාඩි ගන්න තැන් වලින්නෙ චෙක් කරන්නෙ, එහෙම නැතුව eye specialist කෙනෙක් ගාවට ගිහින්ද කන්නාඩි ගන්න ඕනි හරිනම්?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හරි නන් eye specialist ගවට ගිහිල්ල ස්පෙක් එක ලියාගෙන හදාගන්න ඕන
    vision care වගෙ හොදයි ඉතින්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,982
    113
    ලංකාවේ.. ලංකාවේ
    Title : කණ්නඩි දෙකක් ගන්න recommend කරන තැනක්

    අම්මටයි තාත්තටයි කන්නාඩි දෙකක් ගන්න ඕනි, මෙහෙ තියෙන්නෙ අමු හොර මගුල් බන්, බර ගනන් කියනවා අරන් ටික දවසින් කන්නාඩි දෙක පොතක් බැලුවත් බිම වැටෙනවා බුරුල්.

    විශ්වාසවන්ත තැනක් කියන්නකො. වික්‍රමාරච්චි එකෙන් බැලුවා රත්නපුර උන්ගෙ තියෙන්නෙත් හයි කොපි ගොඩක්.

    නොර්මලි කන්නාඩි ගන්න තැන් වලින්නෙ චෙක් කරන්නෙ, එහෙම නැතුව eye specialist කෙනෙක් ගාවට ගිහින්ද කන්නාඩි ගන්න ඕනි හරිනම්?
    මේ කතාවේ මට තේරුණ විදිහට නම් කන්නාඩි බුරුල් වීම හේතු කීපයක් නිසා වෙනවා
    කොලිටිය, මුනට සෙට් නැති නිසා, වැරදි පුරුදු
    වැරදි පුරුදු කිව්වොත් තනි අතින් ගලෝන එක. එතකොට ඇදවෙනවා
    මුනට සෙට් නැති එක ගැන කිව්වොත් බ්‍රිජ් එක, ටෙම්පල් එකේ දිග කන්නාඩිය සහ මුණ වෙනස්. eg 145-18-55 ට වඩා 140-18-50 පොඩියි.
    නහය කුඩා කෙනෙක් ට නම් -18- වෙනුවට -15- වගේ සෙට් වෙනවා.
    උබ මේ ගැන දනුවන් නැති නම් පොඩ්ඩක් හොයා බලන්න. නැති නම් කොහොම හොද එකක් ගත්තත් සෙට් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: kinkon and Ryan08

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,661
    113
    ප*යාගල
    sorry.com
    විශන් කෙයාර් හොදයි හැබැයි උන්ගෙත් කේස් වෙන වෙලාවල් තියෙන්ව. මම ගත්තෙ උන්ගෙන් Ookley Specs දෙකක් පස්සෙ බැලුවම ෆ්‍රේම් එක ඇදයි. ආපහු ගත්තෙ Spexbay (Battaramulle) එකෙන් දැන් අවුරුදු දෙකක් වෙනව අයෙ චෙක් කරල මාරු කරන්න ඕනෙ. ෆ්‍රේම් එක ටිකක් බුරුල්... පාවිච්චි කරලම. Wena issue ekak nm na Branded frame ekek nemei gatte
     
    cwijer

    Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    Vision care wala boruwata gaana kadanawa witarai bnn, weda karana ekek mata kiwwe.
    Weda iwra unaama ,weda nattm IT eke nut ebawalu front ekata wikunanna,
    Sikka call ekak denawalu aapu vehicle eka gena kiyala. Ewa mewa balala hitena hithena gananlu kiyanne
    Uba colombo enawanam, vision pro kiyala shop ekak have. Eke ganan patta adui. Good quality,baya natuwa eken ganin,api gannet ethanin
     
    • Haha
    Reactions: tha123 and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,941
    21,173
    113
    Vision care wala boruwata gaana kadanawa witarai bnn, weda karana ekek mata kiwwe.
    Weda iwra unaama ,weda nattm IT eke nut ebawalu front ekata wikunanna,
    Sikka call ekak denawalu aapu vehicle eka gena kiyala. Ewa mewa balala hitena hithena gananlu kiyanne
    Uba colombo enawanam, vision pro kiyala shop ekak have. Eke ganan patta adui. Good quality,baya natuwa eken ganin,api gannet ethanin
    :ROFLMAO: :ROFLMAO:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    අරන් ටික දවසින් කන්නාඩි දෙක පොතක් බැලුවත් බිම වැටෙනවා බුරුල්.

    නොර්මලි කන්නාඩි ගන්න තැන් වලින්නෙ චෙක් කරන්නෙ, එහෙම නැතුව eye specialist කෙනෙක් ගාවට ගිහින්ද කන්නාඩි ගන්න ඕනි හරිනම්?
    frame eka muune size ekata hiraenna heat krla namann plwn... burul kiyla kyhn genihin.. ethkot namala denv.. vision care ekenm oya after service okkom free..

    eye specialist refractive error eka check krnne nha (lankawenm mma thma dkla nha specialist blnv).. eye specialist blnne ahe wena awlk thynvd kyla wthraii.. refractive error ek blnne Optometrists la... reputed company wlnam certified aya inne.. podi kadawalanm ehm nthuw athii..