කණ්නඩි දෙකක් ගන්න කරන් තැනක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,768
    113
    Gampaha
    Title : කණ්නඩි දෙකක් ගන්න recommend කරන තැනක්


    අම්මටයි තාත්තටයි කන්නාඩි දෙකක් ගන්න ඕනි, මෙහෙ තියෙන්නෙ අමු හොර මගුල් බන්, බර ගනන් කියනවා අරන් ටික දවසින් කන්නාඩි දෙක පොතක් බැලුවත් බිම වැටෙනවා බුරුල්.

    විශ්වාසවන්ත තැනක් කියන්නකො. වික්‍රමාරච්චි එකෙන් බැලුවා රත්නපුර උන්ගෙ තියෙන්නෙත් හයි කොපි ගොඩක්.

    නොර්මලි කන්නාඩි ගන්න තැන් වලින්නෙ චෙක් කරන්නෙ, එහෙම නැතුව eye specialist කෙනෙක් ගාවට ගිහින්ද කන්නාඩි ගන්න ඕනි හරිනම්?
    කොටුවෙ ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ ඩච් මියුසියම් එකට වම් පැත්තෙ තියෙනව කණ්නඩි කඩ...
    එතන තියෙනව සිංහල නමක් තියෙන කඩයක්... නම හරියටම මතක නෑ. "අතුල" වගේ නමක් තියෙන්නෙ...

    හොඳ කොලිටි බඩු ගන්න පුලුවන් අඩුවට... සාමාන්‍ය ටවුන් වල තියෙන තැන් වලට වඩා එකකට එකක් අඩුවෙන් ගන්න පුලුවන්... සර්විස් එකත් හොඳටම හොඳයි.