කණ්නාඩි උදව

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං කණ්නාඩි ගනිද්දි
    01.අවර්ණ,uv cut තියන multi caurt
    02. ටිකක් අදුරු කල cv cut රහිත

    මේ දෙකෙන් මොකක්ද හොද.
    මට ගන්න ඔන අදුරුු කල එකක්
    එෙහම ගන්න්නකොට dr. ලියපු එක වෙනස් වෙනවද
    අවුවට යද්දි අදුරු වෙන එක එපා මචං
    උදව්වක් දීපං මචං
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    අව්වට කළු වෙන ඒවාගේ branded එව්වා තියනවා ඔය ඔක්කොම එකට. ලෙන්ස් 2කට විතරක් 12000-15000 යනවා...
    අව්වට ගිය ගමන් කළු වෙනවා. අයින් උන ෂණිකයෙන් සුදු වෙනවා
    නොර්මල් ඒවා වගේ වෙනස් වෙන්නේ නෑ

    doctor දුන්න එක දෙකෙන්ම වෙනස් වෙන්නෙන් නෑ. (දුර/ ලග පෙන්නේ නැති ඒවා)
     
    Last edited:

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    අව්වට කළු වෙන ඒවාගේ branded එව්වා තියනවා ඔය ඔක්කොම එකට. ලෙන්ස් 2කට විතරක් 12000-15000 යනවා...
    අව්වට ගිය ගමන් කළු වෙනවා. අයින් උන ෂණිකයෙන් සුදු වෙනවා
    නොර්මල් ඒවා වගේ වෙනස් වෙන්නේ නෑ

    doctor දුන්න එක දෙකෙන්ම වෙනස් වෙන්නෙන් නෑ. (දුර/ ලග පෙන්නේ නැති ඒවා)

    Thanks mcn.mata ona hema welawema dark tiyana 1k
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    100/= bn yanne tint karanna, eka karanna epa rata ge athule dan inna okuwe kakkuma enawa aduruie, awwata giyama kalu wena eka thama mn use karanne