කණ්‌ණාඩියටත් වැට බැඳෙයි

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
කණ්‌ණාඩියටත් වැට බැඳෙයි

ඇස්‌ රෝහලෙන් නොමිලේ දෙන කණ්‌ණාඩියටත් වැට බැඳෙයි

දකුණු ආසියාවේ විශාලතම හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇස්‌ රෝහල කොළඹ ජාතික ඇස්‌ රෝහලයි.

දිවයිනේ සතර දෙසින්ම හිමිදිරි පාන්දර සිට පැමිණෙන දහස්‌ ගණන් දෘෂ්ඨි ආබාධිතයෝ මෙම ඇස්‌ රෝහලෙන් ප්‍රතිකාර ලබති.

විශේෂයෙන්ම ඔවුන්ගෙන් බහුතරයක්‌ම අඩු ආදායම්ලාභීහු වෙති. ඔවුන්ගේ ඇස්‌ පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීමත් නොමිලේ කණ්‌ණාඩි ලබාදීමත් මෙතෙක්‌ සිදුවූවද නව රජය බලයට පත්වීමත් සමග නොමිලේ කණ්‌ණාඩි ලබාදීම නතර කර ඇත.

මේ පිළිබඳව අප විසින් රෝහල් පරිපාලනයෙන් විමසූ අතර ලැබුණු පිළිතුර වූයේ ප්‍රතිපාදන අවසන් බැවින් නොමිලේ කණ්‌ණාඩි ලබාදීම නතර කිරීමට සිදුවූ බවයි.



ලින්කුව

 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    avatar511529_2.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කලින් අන්දුවෙ ප්‍රතිපත්ති මුනුත් අරන් යන්වා කලකන්නි
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    කොච්චර කවුරු කයිය ගැහුවත් අරක දෙනවා මේක දෙනවා කියලා බලය හම්බුනාම උන්ට ඒවා අමතකයි.වෙන්නේ තිබ්බ ටිකවත් නැතුව යන එකයි.උන්ව පත් කරලා යැවුව ලංකාවේ ගොන්නුන්ටත් ඒක අමතක වෙනවා ටික දවසකින්.කියුබාව රුසියාව වගේ සමාජවාදී පාලනයක් ගොඩනැගුවා නම් අපෙත් සෞඛ්‍යය, අධ්‍යානය වගේ ඒවා හොඳ තැනක තියෙයි...