කණ අතගානව බලන්න වරෙල්ල ගුපියනේ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    බල්ලොත් එක්ක ලැග්ගම බලු මැක්කොත් එක්ක තමයි නැගිටින්ඩ වෙන්නෙ 🥴
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,160
    113
    Mother Earth
    උට අරුන් දෙන්නව ගඟට තල්ලු කරන්න චාන්ස් එකත් තිබ්බා. පිහිය තමයි උත්තරේ.
     
    • Like
    Reactions: Cypress

    Sen-lu

    Well-known member
  • පොඩි එකත් අරුන්ගෙ සල්ලිවලට පොල්ල තියල වගේ කතාවක් කරාඹු පොන්ස් කීව නේද? හැබැයි අරුං දෙන්නගෙ පුක ඉවරයි. පොලිස් මාමිලා ඔය වගේ ගොඩ චන්ඩින්ට හරි ආදරෙයි 😂
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කුඩු , අයිස්? :unsure:

    ColorlessDelightfulKagu-size_restricted.gif
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පොඩි එකත් අරුන්ගෙ සල්ලිවලට පොල්ල තියල වගේ කතාවක් කරාඹු පොන්ස් කීව නේද? හැබැයි අරුං දෙන්නගෙ පුක ඉවරයි. පොලිස් මාමිලා ඔය වගේ ගොඩ චන්ඩින්ට හරි ආදරෙයි 😂
    1000 kallak kiyanawa ahuna.. kg kallak genath dennan kiwada danneth naa arun denna gen 1000 aran.. ice kellak wennath puluwan... :rofl::lol: