කතරගම ගියා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,071
    11,894
    113
    ඩොනේෂන් පෙටිටි නැති තැනක් නැහැ
    පුදුම එකතු කිරිල්ලක්

    ගෙදර මිනිස්සුන්ට හරිම අමාරුයි
    තේරුම් කරන්න
    මම තේරුම් අරන් ඉන්නවා
    කියලා හිතාගත්තා

    දෙවියන් වැඩ ඉන්න තැන
    පඩුරු පුද පුජා
    ඩොනේෂන් පෙට්ටි
    හ්ම්.....
    කලකිරුනා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    රාවණා අප්පොච්චි තමයි මැරණට පස්සේ කඳකුමරු වෙලා ඉපදිලා තියෙන්නේ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පෙට්ටි තිබුණට කමක්නැහැ සතපහක් දාන්න නරකයි. ඊටවඩා වටිනවා ඉගෙනගන්න ළමයෙක්ට එකෙන් පොතක් පැන්සලක් අරගෙන දෙනවා.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,398
    2,780
    113
    27 කතරගම ට්‍රිප් එකක් යනවා. පාන්දර 5ට පිටත් වෙන්නේ. 5 ඉදන් බොමු කියල තමයි සෙට් එකේ ප්ලෑන් එක. බීල පූජා භූමි වලට යන එක හරි මදි නිසා ඒවට යන්නේ නෑ. වෙන යන්න තැන් තියෙනවනම් කියපල්ලා.
     
    • Haha
    Reactions: Voldemort Bro

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    kiriweherata lagatama yanna parak thiyenawada? dewale paththen yanne nathuwa
    thiyenwa bn gyt ynna den ne eket maga innw keri police karayo, ethanin eha ynna pass ona

    27 කතරගම ට්‍රිප් එකක් යනවා. පාන්දර 5ට පිටත් වෙන්නේ. 5 ඉදන් බොමු කියල තමයි සෙට් එකේ ප්ලෑන් එක. බීල පූජා භූමි වලට යන එක හරි මදි නිසා ඒවට යන්නේ නෑ. වෙන යන්න තැන් තියෙනවනම් කියපල්ලා.
    Pansal erenna ithin
    • Tissa Wewa
    • Yala Safari
    • Lunugamvehera National Park
    • Bird Park Hambanthota
    • Andare ge sohona
    owa thmmai
    ------ Post added on Dec 10, 2023 at 7:24 PM
     
    • Like
    Reactions: sherek

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කතරගම දෙයියො තියා මල පෙරෙතයෙක්වත් ඉන්න තැනක් නෙවෙ.
    කීවට අහන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: PHBhagya

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    27 කතරගම ට්‍රිප් එකක් යනවා. පාන්දර 5ට පිටත් වෙන්නේ. 5 ඉදන් බොමු කියල තමයි සෙට් එකේ ප්ලෑන් එක. බීල පූජා භූමි වලට යන එක හරි මදි නිසා ඒවට යන්නේ නෑ. වෙන යන්න තැන් තියෙනවනම් කියපල්ලා.

    palaturu watti ganin bite ekata
    pilikannata gihin loku hamuduwonge hari kapuwonge hari kitchen check karapan dada mas ati supiri badu
    goonnu / muwo gedi pitin eliyata gatte pahu giya kale
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    කතරගම දෙයියො තියා මල පෙරෙතයෙක්වත් ඉන්න තැනක් නෙවෙ.
    කීවට අහන්නෙ නෑනෙ
    මළ පෙරේතයොනං ඉන්නව...,
    බෝධිය වටේ නටන්නෙ ඔය ඕනෙ තරං...
     
    • Haha
    Reactions: Solo Rider

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,398
    2,780
    113
    palaturu watti ganin bite ekata
    pilikannata gihin loku hamuduwonge hari kapuwonge hari kitchen check karapan dada mas ati supiri badu
    goonnu / muwo gedi pitin eliyata gatte pahu giya kale
    ඒව සෙට් කර ගත්ත බන්. ඔය කියපු කට්ටියම තමයි සෙට් කරේ. පබ්ලික් ෆේස් එකකුත් යනවා. වැඩිය කාටවත් ක්ලික් වෙන්නේ නැතුව ෆන් එකක් ගන්න තිබ්බනම් ඇති.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඩොනේෂන් පෙටිටි නැති තැනක් නැහැ
    පුදුම එකතු කිරිල්ලක්

    ගෙදර මිනිස්සුන්ට හරිම අමාරුයි
    තේරුම් කරන්න
    මම තේරුම් අරන් ඉන්නවා
    කියලා හිතාගත්තා

    දෙවියන් වැඩ ඉන්න තැන
    පඩුරු පුද පුජා
    ඩොනේෂන් පෙට්ටි
    හ්ම්.....
    කලකිරුනා
    මොන පුකකටද උබ ගියේ?