කතරගම දෙයියොත් විකුණයි Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කතරගම දෙයියොත් විකුණයි Breaking News

    2z3EwthDDiujSSSiDRuQKhLtciPk-WGCf8127moR5WAhBI9-AfrmVey34hUKObjmocIv00BHDOIguFBCbQTxMJAjHIdsyBjDhlYgjBGj4OQbSIodMKjruYXe









    දේශීය දෙවි කෙනෙක් වෙච්ච කතරගම දෙයියෝ ඉන්දියානු මිත්යා විශ්වාස මත තියන වල්ලි අම්මා කතාවට ඈදලා ඒකත් ඉන්දියානු කරණය කරලා ෆිල්ම් එකක්කරලා .රගපාන්න අරන් තියෙන්නෙත් ඉන්දියන් පගරනැට්ටෙකුයි,නැට්ටිච්චියෙකුයි.( ඇයි මෙහෙ ඉන්න එවුන් මහාවoශේ ලියපු ඉන්දියන් ගැත්තා කිව්වා වගේ අමු මස් බුදින වනචාරි යක්කු නිසාද මෙහෙ නලු නිලියෝ ගන් නැත්තේ? )බොම්බායට ගිහින් හිගා කාලලු සුනිල් ආරියරත්නය මුන් දෙන්නා හොය ගත්තේ.තූ නොදකින්.:lol:

    නහින්න ඉන්න කාලේ මෙහෙම සල්ලි පස්සේ දුවන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ලැජ්ජ නැද්ද ?:no:මෙකේ සාපයනම් වදිනවා පුතෝ ආයි සෙල්ලම් නෙමේ ..:eek:

    කතරගම දෙයියෝ කියන්නේ රාවණට.නැත්තම් ඒ පලාතේ බුදුන් කල හිටපු ප්‍රාදේශීය බෞද්ධ සිoහල පාලකයාට/රජුට.මේ ගොන් ෆිල්ම් වලින් ඇත්ත ඉතිහාසයටයි පහර වැදෙන්නේ . කතරගම දෙයියෝ දෙමලුන්ට ලියා දීමක් මේ ෆීල්ම් එක. මේකට විරුද්දව බෞද්ධයෝ පෙල ගැසෙන්න ඔනේ ..

    ඉන්දියානු දෙමල දෙයියෙක් කොහොමද හද්දා පිටිසර කතරගම ඉන්නේ ?:lol:..දුටුගැමුණු රජ්ජුරුවොත් යුද්ධෙට යන්න කලින් කතරගම දෙයියෝ සරණ ගිහින් තියනවා. දෙමල ඉන්දියන් කාරයෙක්ට දුටුගැමුනු රජ්ජුරුවෝ ගිහින් වදීද?:lol:

    පත්තිනි මෑනියෝ කියන්නේ රාවණාගේ ආච්චි කෙනෙක්.හිටියේ හන්තාන කන්දේ.පස්සේ මේ කතා ඉන්දියානු දෙවල් එක කලවම් කරගෙන සුනිල් ආරියරත්නයා පත්තිනිත් ඉන්දියාවටම වික්කා.මාකස් ප්‍රනාන්දු ලියපු කොග්ගල නිලමේ පොත කියවන්න .දුර්ගා කියන්නෙත් පත්තිනිම තමා:growl:ගෑනියෙක් තන් පුඩුවක් ගැලෙව්වම කොහොමද නගරයක් ගිනිගෙන විනාශ වෙන්නේ ? මේවා ඉන්දියන් කාරයන්ගේ ටොම් පචනේ .. ඇත්තට උනේ දේවයානි නම් වූ යක්ෂ රැජින ගුවන් යානයකින් ඉන්දියාවට ගොස් නගර විනාශ වෙන්න බෝම්බ හෙලපු එක
    Untitled-1.jpg


    මේ සිoහලු කියන්නේ කොන්ද කැඩිච්ච හීනමාන හැත්තක්.මුන් බුදුන්වත් ඉන්දියාවට වික්කා.පත්තිනිත් වික්කා.දැන් කතරගම දෙයියොත් විකුණනවා.:frown:

    රෝහණ ගoගාව ඉස්සර රාවණ ගග වූ බව විසුද්දිමග්ග සන්නය හෙලි කරයි .රාවණ සොයුරු විභීෂණ නමින් දේවාලයක් ඇතිනම් කතරගම දෙවිදු යනු රාවණ දෙවි වීමට ඉඩකඩ වැඩිය . කදුකරයේ රාවණ රජුට මාලිගා තිබ්බ නිසා කදු කුමරු යන නමින් හදුන්වලා තියනවා.රාවණ දේශය අද රෝහණ් දේශය විය .දඩුමොනරයේ හැඩය මොනරාට සමානයි.කතරගම දෙයියන්ගේ වාහනෙත් මොණරා.ගිනි පෑගීම සදහන් අග්නි තන්ත්‍රය රාවණාගේ පොතක් .




     
    Last edited:

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    බුද්දාගමේ 99 % තියෙන්නේ හින්දු විස්වාස බන් උඩින් ගියපුව,
    අහසින් බැහැපුව ,
    නියම බුද්දාගම දන්නේ නෑති බුද්දාගමක් තියෙනෙ රටේ ඔව මොනාද කියල හිතෙනව
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුද්දාගමේ 99 % තියෙන්නේ හින්දු විස්වාස බන් උඩින් ගියපුව,
    අහසින් බැහැපුව ,
    නියම බුද්දාගම දන්නේ නෑති බුද්දාගමක් තියෙනෙ රටේ ඔව මොනාද කියල හිතෙනව

    :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කතරගම දෙයියෝ කියන්නේ රාවණට
    අනේ බං ඕව ඔච්චර සීරියස් ගන්න එපා. උඹට ලෙඩක් හැදෙයි ඔහොම ගියොත්. :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සැලෙන්ඩ එපා උබ ෆිල්ම් එකක් ගහපන් ලකාවෙ එකෙක්ව දාල රාවණ තමයි දෙයියො කියල ඉවරනෙ වැඩේ .. නලුවෙක් නැතිම උනොත් කියලන් මමවත් රගපාන්නම්, ඇයි දෙයියනේ එතකොටවත් උබේ ඇඩියාව නතර වෙයිනෙ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි නේන්නං :baffled: ඔයිට වඩා හොඳයි ඉරට වැන්දා නං දේවාලයක් හදල අනේ මාත් යනව වඳින්න එහෙනං :yes:

    මේ පෑවිල්ලෙ ඉරට වඳින්න පිස්සුද ? උඹල වගේ උන් හින්ද තමා රටට වෙලාවට වැස්ස නැත්තෙ :angry:

    සැලෙන්ඩ එපා උබ ෆිල්ම් එකක් ගහපන් ලකාවෙ එකෙක්ව දාල රාවණ තමයි දෙයියො කියල ඉවරනෙ වැඩේ .. නලුවෙක් නැතිම උනොත් කියලන් මමවත් රගපාන්නම්, ඇයි දෙයියනේ එතකොටවත් උබේ ඇඩියාව නතර වෙයිනෙ.

    :love:
    film එකේ nude scene තිබ්බොත් ඒවටත් ඔයාම රඟපානවද ඉරෝසන් අයියෙ ?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    යදින හැමදේ ලැබෙනවානම්. . මොටද අපි මේ වෙහෙසෙන්නේ?


    මේ කලියුග කාලේ සමහර ඇයෝ දෙවියන් අයදින්නේ. . අනෙ දෙවියන් අයදින්නේ. . වැද වැද මොනවද ඉල්ලන්නේ. .
    අද අරකට මේකට කොයිදේටත් දෙවියන්ටයි වද දෙන්නේ. . දෙවියන්ටයි වද දෙන්නේ. . දෙවියොත් අහක බලන් ඉන්නේ. .
    ඒ ඉල්ලන ඉල්ලන දේවල් දෙවියන් කොහොමද ලැබ දෙන්නේ. . අනෙ කොහොමද ලැබදෙන්නේ. . මොනදෙයියන්වත් නෑ දන්නේ. .
    අර පින් ඇති ඈයෝ මොකවත් නැහැ දෙවියන්ගෙන් ඉල්ලන්නේ. . දෙවියන්ගෙන් ඉල්ලන්නේ. . පින් දී පිහිටයි ඉල්ලන්නේ. .



    මැරවර ඇත්තෝ දෙවියන් යැද්දේ පව් දුරුකරගන්නයි. .
    බැටකෑ ඇත්තෝ දෙවියන් යැද්දේ මැරයින් වනසන්නයි. .
    පොහොසත් ඇත්තෝ දෙවියන් වැන්දේ තව පොහොසත් වෙන්නයි. .
    දුප්පත් ඇත්තෝ දෙවියන් වැන්දේ දුක් දුරුකරගන්නයි. .

    යදින හැමදේ ලැබෙනවානම්. . මොටද අපි මේ වෙහෙසෙන්නේ?
    සතුරන් ඇත්තෝ දෙවියන් යැද්දේ උන්ගෙන් බේරෙන්නයි. .
    සමහර ඇත්තෝ දෙවියන් යැද්දේ නිදුකින් සැනසෙන්නයි. .
    සවිබල ඇත්තෝ දෙවියන් වැන්දේ අජරාමර වෙන්නයි. .
    දෙවොලේ කපුවෝ දෙවියන් යැද්දේ යදියන් වැඩිවෙන්නයි. .



    යදින හැමදේ ලැබෙනවානම්. . මොටද අපි මේ වෙහෙසෙන්නේ?


     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    film එකේ nude scene තිබ්බොත් ඒවටත් ඔයාම රඟපානවද ඉරෝසන් අයියෙ ?

    ඒකට සහය නලුවෙක් ගන්ඩ වෙනව රගපානව කියල රෙදි ගලෝ ගන්ඩ බැ ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පෑවිල්ලෙ ඉරට වඳින්න පිස්සුද ? උඹල වගේ උන් හින්ද තමා රටට වෙලාවට වැස්ස නැත්තෙ :angry:

    ඉරට වඳින්නේ නැති හින්ද තමා මේ හෙන ගහන්නා වාගේ පායන්නේ කරකුට්ටන් වෙලා යන්න. :baffled: වැඳලා ඉල්ලුවොත් පොඩ්ඩක් සලකල බලයි ලාවට පායන්න :yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සැලෙන්ඩ එපා උබ ෆිල්ම් එකක් ගහපන් ලකාවෙ එකෙක්ව දාල රාවණ තමයි දෙයියො කියල ඉවරනෙ වැඩේ .. නලුවෙක් නැතිම උනොත් කියලන් මමවත් රගපාන්නම්, ඇයි දෙයියනේ එතකොටවත් උබේ ඇඩියාව නතර වෙයිනෙ.


    :rofl::rofl::rofl:.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    කතරගම දෙය්යෝ සහ පොරගේ ගෝලයෝ සෙට් ඒක දේවාලේ නගරේ ගැන රිවිව් එකක් දාන්න ඉන්නේ මම
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉරට වඳින්නේ නැති හින්ද තමා මේ හෙන ගහන්නා වාගේ පායන්නේ කරකුට්ටන් වෙලා යන්න. :baffled: වැඳලා ඉල්ලුවොත් පොඩ්ඩක් සලකල බලයි ලාවට පායන්න :yes:

    ඒක තමා එහෙනං ඔයාලෑ පැත්ත නිතරම වැහැල නාය යන්නෙ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම නම් අහලා තියෙන්නේ කතරගම දෙවියෝ කියන්නේ මාහාසේන නම් ප්‍රාන්ත රජතුමා කියලා.කිරි වෙහර දැන් තියෙන ස්ථානය අවට කිහිරි වනයක් තිබ්බා කියලා කියවෙනවා.බුදුරදුන් වැඩම කරලා බණ කියපු ස්ථානයේ ගල් කණු අදටත් දකින්න තියෙනවා.ඒ වගේම මාහාසේන රජතුමාගේ පිළිමෙත් තියෙනවා ගල් වලින් හදපු.මේ විස්තරේ දොරමඬලාවට ආපු හාරිස්පත්තුවේ හාමුදුරුවොත් ඒ කාලේ කියනවා මට මතකයි.