කතරගම දෙයියොත් විකුණයි Breaking News
දේශීය දෙවි කෙනෙක් වෙච්ච කතරගම දෙයියෝ ඉන්දියානු මිත්යා විශ්වාස මත තියන වල්ලි අම්මා කතාවට ඈදලා ඒකත් ඉන්දියානු කරණය කරලා ෆිල්ම් එකක්කරලා .රගපාන්න අරන් තියෙන්නෙත් ඉන්දියන් පගරනැට්ටෙකුයි,නැට්ටිච්චියෙකුයි.( ඇයි මෙහෙ ඉන්න එවුන් මහාවoශේ ලියපු ඉන්දියන් ගැත්තා කිව්වා වගේ අමු මස් බුදින වනචාරි යක්කු නිසාද මෙහෙ නලු නිලියෝ ගන් නැත්තේ? )බොම්බායට ගිහින් හිගා කාලලු සුනිල් ආරියරත්නය මුන් දෙන්නා හොය ගත්තේ.තූ නොදකින්.
නහින්න ඉන්න කාලේ මෙහෙම සල්ලි පස්සේ දුවන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ලැජ්ජ නැද්ද ?
මෙකේ සාපයනම් වදිනවා පුතෝ ආයි සෙල්ලම් නෙමේ ..
කතරගම දෙයියෝ කියන්නේ රාවණට.නැත්තම් ඒ පලාතේ බුදුන් කල හිටපු ප්රාදේශීය බෞද්ධ සිoහල පාලකයාට/රජුට.මේ ගොන් ෆිල්ම් වලින් ඇත්ත ඉතිහාසයටයි පහර වැදෙන්නේ . කතරගම දෙයියෝ දෙමලුන්ට ලියා දීමක් මේ ෆීල්ම් එක. මේකට විරුද්දව බෞද්ධයෝ පෙල ගැසෙන්න ඔනේ ..
ඉන්දියානු දෙමල දෙයියෙක් කොහොමද හද්දා පිටිසර කතරගම ඉන්නේ ?
..දුටුගැමුණු රජ්ජුරුවොත් යුද්ධෙට යන්න කලින් කතරගම දෙයියෝ සරණ ගිහින් තියනවා. දෙමල ඉන්දියන් කාරයෙක්ට දුටුගැමුනු රජ්ජුරුවෝ ගිහින් වදීද?
පත්තිනි මෑනියෝ කියන්නේ රාවණාගේ ආච්චි කෙනෙක්.හිටියේ හන්තාන කන්දේ.පස්සේ මේ කතා ඉන්දියානු දෙවල් එක කලවම් කරගෙන සුනිල් ආරියරත්නයා පත්තිනිත් ඉන්දියාවටම වික්කා.මාකස් ප්රනාන්දු ලියපු කොග්ගල නිලමේ පොත කියවන්න .දුර්ගා කියන්නෙත් පත්තිනිම තමා
ගෑනියෙක් තන් පුඩුවක් ගැලෙව්වම කොහොමද නගරයක් ගිනිගෙන විනාශ වෙන්නේ ? මේවා ඉන්දියන් කාරයන්ගේ ටොම් පචනේ .. ඇත්තට උනේ දේවයානි නම් වූ යක්ෂ රැජින ගුවන් යානයකින් ඉන්දියාවට ගොස් නගර විනාශ වෙන්න බෝම්බ හෙලපු එක
මේ සිoහලු කියන්නේ කොන්ද කැඩිච්ච හීනමාන හැත්තක්.මුන් බුදුන්වත් ඉන්දියාවට වික්කා.පත්තිනිත් වික්කා.දැන් කතරගම දෙයියොත් විකුණනවා.
රෝහණ ගoගාව ඉස්සර රාවණ ගග වූ බව විසුද්දිමග්ග සන්නය හෙලි කරයි .රාවණ සොයුරු විභීෂණ නමින් දේවාලයක් ඇතිනම් කතරගම දෙවිදු යනු රාවණ දෙවි වීමට ඉඩකඩ වැඩිය . කදුකරයේ රාවණ රජුට මාලිගා තිබ්බ නිසා කදු කුමරු යන නමින් හදුන්වලා තියනවා.රාවණ දේශය අද රෝහණ් දේශය විය .දඩුමොනරයේ හැඩය මොනරාට සමානයි.කතරගම දෙයියන්ගේ වාහනෙත් මොණරා.ගිනි පෑගීම සදහන් අග්නි තන්ත්රය රාවණාගේ පොතක් .

Last edited:

ඔයිට වඩා හොඳයි ඉරට වැන්දා නං දේවාලයක් හදල අනේ මාත් යනව වඳින්න එහෙනං