කතරගම දෙයියොත් විකුණයි Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම නම් අහලා තියෙන්නේ කතරගම දෙවියෝ කියන්නේ මාහාසේන නම් ප්‍රාන්ත රජතුමා කියලා.කිරි වෙහර දැන් තියෙන ස්ථානය අවට කිහිරි වනයක් තිබ්බා කියලා කියවෙනවා.බුදුරදුන් වැඩම කරලා බණ කියපු ස්ථානයේ ගල් කණු අදටත් දකින්න තියෙනවා.ඒ වගේම මාහාසේන රජතුමාගේ පිළිමෙත් තියෙනවා ගල් වලින් හදපු.මේ විස්තරේ දොරමඬලාවට ආපු හාරිස්පත්තුවේ හාමුදුරුවොත් ඒ කාලේ කියනවා මට මතකයි.

    :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඒ දෙවියන්ට පලතුරු කවනවා වගේද මේ දෙවියන්ගේ ආතල්. . :P

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දෙයියො කියන එවුන් ‌මේ රටෙන්ම අතුගාලා දාන්ඩ ඔනෙ. අච්චර ධර්මයක් තියාගෙන ‌එක එක දෙයියන්ගෙ පුක ‌ලොවන්ඩ යනව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    දෙයියො කියන එවුන් ‌මේ රටෙන්ම අතුගාලා දාන්ඩ ඔනෙ. අච්චර ධර්මයක් තියාගෙන ‌එක එක දෙයියන්ගෙ පුක ‌ලොවන්ඩ යනව

    කටරගමෙහ් සිංහල දෙය්යෙකුත් නෙවි ලු උ දෙමළෙක් තනිකර හිංදු විදිහට එතන තින්නේ මෙතන හෙන සිංහල බෞද්ධය කියාන උනුත් දෙමලු පේන්න බැරි උනුත් එතන ගිහිං දෙය්යන්ගේ පුක ලොවනව

    මේ රටෙන් අතුගාල දාන්න නං බැරි වෙයි කෝටි 33 ක් ඉන්නවලු ඒ කාලේ විදිහට ඒ ගාන නං දැන් උන් බෝ වෙලා පැටව් ගහල කෝටි 100 ක් වත් ඇති. ඒක හොඳක් තීන්නේ උන් රටෙන් කැල්ලක් ඉල්ලං ආවේ නෑ

    ඔය හොඳ උන් ඉදපු තැන් සිංහලු කැලෑ පාලු කරලා ජල්තර කරලා උන්ට ඉන්න තැනුත් නැති වෙලා ඉන්නේ තනිකර වානිජකරණය උන කතරගමයා වගේ උන් තමයි පොඩි උන් පාගාගෙන නැගිටලා ඉන්නේ. දෙය්යෝ අතරත් නැති බැරි ලෙවල් එක තීනවා.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කටරගමෙහ් සිංහල දෙය්යෙකුත් නෙවි ලු උ දෙමළෙක් තනිකර හිංදු විදිහට එතන තින්නේ මෙතන හෙන සිංහල බෞද්ධය කියාන උනුත් දෙමලු පේන්න බැරි උනුත් එතන ගිහිං දෙය්යන්ගේ පුක ලොවනව

    මේ රටෙන් අතුගාල දාන්න නං බැරි වෙයි කෝටි 33 ක් ඉන්නවලු ඒ කාලේ විදිහට ඒ ගාන නං දැන් උන් බෝ වෙලා පැටව් ගහල කෝටි 100 ක් වත් ඇති. ඒක හොඳක් තීන්නේ උන් රටෙන් කැල්ලක් ඉල්ලං ආවේ නෑ

    ඔය හොඳ උන් ඉදපු තැන් සිංහලු කැලෑ පාලු කරලා ජල්තර කරලා උන්ට ඉන්න තැනුත් නැති වෙලා ඉන්නේ තනිකර වානිජකරණය උන කතරගමයා වගේ උන් තමයි පොඩි උන් පාගාගෙන නැගිටලා ඉන්නේ. දෙය්යෝ අතරත් නැති බැරි ලෙවල් එක තීනවා.

    :yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    දෙවියෝ කියලා දෙයක් නැහැ බන්. මම නම් කතරගම ගියාම කිරි වෙහෙරට විතරයි යන්නේ... විකාර මනස්ගාත ඩෝසර් කරලා දාන්න ඔනේ.
    එතකොට අපිට පුළුවන් ඇත්තටම දෙවියෝ ඉන්නවාද කියලා දැන ගන්න.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    the one in katharagama exists. ive seen him/her.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම නම් අහලා තියෙන්නේ කතරගම දෙවියෝ කියන්නේ මාහාසේන නම් ප්‍රාන්ත රජතුමා කියලා.කිරි වෙහර දැන් තියෙන ස්ථානය අවට කිහිරි වනයක් තිබ්බා කියලා කියවෙනවා.බුදුරදුන් වැඩම කරලා බණ කියපු ස්ථානයේ ගල් කණු අදටත් දකින්න තියෙනවා.ඒ වගේම මාහාසේන රජතුමාගේ පිළිමෙත් තියෙනවා ගල් වලින් හදපු.මේ විස්තරේ දොරමඬලාවට ආපු හාරිස්පත්තුවේ හාමුදුරුවොත් ඒ කාලේ කියනවා මට මතකයි.

    ඒ මහසෙන් දෙවියෝ. ඒ කතාව ඇත්ත හැබැයි එතුමා මුහුණු හයක් අත් දොළහක් තියන කෙනෙක් නෙවෙයි. කතරගම ඉඳපු නිසා කතරගම දෙවියෝ කියලත් කියනව ඒත් ඒ දෙන්නෙක්. ගොඩක් අය පටලවාගෙන, කිරි වෙහෙර ලඟ මහසෙන් දේවාලයක් තියනවා. එතුමා සමන් දෙවියො වගේ සම්‍යදෘශ්ඨික දෙවි කෙනෙක්,

    YqatnAV.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Lunatic found...

    so what u are saying is if no one sees him, he doesn't exist.
    but if someone sees him, he is a lunatic.
    ive seen this tactic used by flat earthers. u can even deny the existence of something as big as a mountain if u called everyone who can see it lunatics lol :yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මම නම් අහලා තියෙන්නේ කතරගම දෙවියෝ කියන්නේ මාහාසේන නම් ප්‍රාන්ත රජතුමා කියලා.කිරි වෙහර දැන් තියෙන ස්ථානය අවට කිහිරි වනයක් තිබ්බා කියලා කියවෙනවා.බුදුරදුන් වැඩම කරලා බණ කියපු ස්ථානයේ ගල් කණු අදටත් දකින්න තියෙනවා.ඒ වගේම මාහාසේන රජතුමාගේ පිළිමෙත් තියෙනවා ගල් වලින් හදපු.මේ විස්තරේ දොරමඬලාවට ආපු හාරිස්පත්තුවේ හාමුදුරුවොත් ඒ කාලේ කියනවා මට මතකයි.

    :yes::yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ඒ මහසෙන් දෙවියෝ. ඒ කතාව ඇත්ත හැබැයි එතුමා මුහුණු හයක් අත් දොළහක් තියන කෙනෙක් නෙවෙයි. කතරගම ඉඳපු නිසා කතරගම දෙවියෝ කියලත් කියනව ඒත් ඒ දෙන්නෙක්. ගොඩක් අය පටලවාගෙන, කිරි වෙහෙර ලඟ මහසෙන් දේවාලයක් තියනවා. එතුමා සමන් දෙවියො වගේ සම්‍යදෘශ්ඨික දෙවි කෙනෙක්,

    YqatnAV.jpg

    :yes::yes::yes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    බුදුන්ගේ ධන්ත ධාතුව පෙන්නන්න, ටිකට් ගහල සුද්දොන්ට විකුණන රටේ කතරගම දෙයියෝ මොන පඟර නට්ටේක්ද බොල :lol::lol: