කතරගම දෙවියන්ගේ උප්පත්ති කතාව

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
elz :D ඔන්න ඕක තමා මචෝ "කතරගම මිත්‍යාව" වෙන්න පුලුවන් කතාව. :yes::yes:


කතරගම දෙවියන් යනු සෝතාපන්න උනු දෙවිකෙනෙක් බුදුන් වහන්සේ 3වෙනි වරට ලංකාවට වැඩම කරපු සැරේ තමා සොවන් උනේ. කතරගම දෙවියන් යනු එවකට ලංකවෙ බටහිර ප්‍රදේශය පාලනය කරපු මහාඝෝශ රජතුමා. දුටු ගැමුනු රජතුමාට යුද්දේ දිනන්න උද්වු කරෙත් කතරගම දෙවියන්. එයට කලගුන සලකන්න තමා කතගම දේවාලය ඉදිකරේ.
 
  • Like
Reactions: erozan

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉස්සල්ලම දුවගෙන ආපු ඊශ්වර දෙවියො මේ දේවිය දැකල නැවතුනා,ආයෙම පස්සෙන් එන අසුරයව දැකල දුවන්ඩ පටන් ගත්ත. :rofl:


    හයියෝ.. දෙයියෝ එච්චරටම චාටර්ද අප්පා..:rofl:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සල්ලම දුවගෙන ආපු ඊශ්වර දෙවියො මේ දේවිය දැකල නැවතුනා,ආයෙම පස්සෙන් එන අසුරයව දැකල දුවන්ඩ පටන් ගත්ත. :rofl:


    හයියෝ.. දෙයියෝ එච්චරටම චාටර්ද අප්පා..:rofl:

    මොන අයියට උනත් වැඩ වරදින වෙලාවල් තියෙනව කියනවනෙ :yes::lol:
     
    • Like
    Reactions: richlife

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේක තනිකරම ගොතපු ප්‍රබන්ධ කතාවක්.සුමන සමන්, කතරගම,උපුල්වන් වැනි දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන සියලු අය අපේ පෙර සිටි රජවරු සහ පාලකයෝ.සුමන සමන් දෙවියො කියන්නෙ කුරුරට පාලනය කල සමන රජු.කතරගම දෙවියො කියන්නෙ රුහුන පාලනය කල මහාසේන රජු(මහසෙන් නොවේ).උපුල්වන් දෙවියොත් එහෙම රජ කෙනෙක්.නමුත් පසුකලෙක හින්දු ආභාශයත් සමග අපේ මේ සම්මත දෙවිවරුන් ගැනත් හින්දු දේව සංකල්ප අනුව ප්‍රබන්ධ ගෙතුනා.ඒ අනුව උපුල්වන් දෙවියන් විශ්නු හා සම්බන්ධ කලා.කතරගම දෙවියන්ටත් එවැනි ප්‍රබන්ධ නිර්මානය කලා.නමුත් මේ සියලු දෙනා එදා අපේ රටේ ජීවත් වූ හෙලයන්.