දුකට_පිහිටවෙන_නරකට_දඬුවම්_දෙන_කාලි_මෑණිය&#3549

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    කාලි අම්මා උදව් කරනවා කියල බුදු හමුදුරුවොන්ට වදින අත්දෙකම කාලි අම්මට උස්සන
    බෞද්දයෝ ගැන නම් තියෙන්නේ විශාල කලකිරීමක් මටනම්

    eke kisi waradak naha kali ammath pirimi athmayak labala budu wenna thamai uthsaha karanne

    yaaak..
    look at her..
    she looks really ugly...
    how you guys gonna set your mind to worship her..:eek:

    machan kali ammata swaroopa godak tiyenawa attama kali ammage age pata suduta huru rosa patak sohon kali dishtiya ganne bhadrakali amma

    have no trust in gods.:):):)
    Morning pray...
    අහෝ ස්වර්ගයේ වැඩ වසන දෙවියනි,
    මෙච්චර කාලයක් මම හිටියෙ මට ඕන විදිහට මගේ පාඩුවෙ.
    ඉස්සරහටත් මගෙ වැඩ වලට ඇඟිලි ගහන්න එපා.
    ඒවා මම බලා ගන්නම්.
    ආමේන්!!

    anith deiyantath oya tikama thama kiyanne man nam:lol::lol:

    That's your vision

    මේ වගේ ඉන්දියාවෙන් ආපු බහුබූත හින්ද තමා ලංකාවේ මිනිස්සු පන්සල් යනවට වඩා දේවාලවලට යන්න පුරුදු වෙලා ඉන්නේ.

    Therumak athi dewal walata ohoma katha karaddi balagena , kali ammage shaktiya gana ubalata hitha ganna amarui kali amma hodata hodai narakata narakai

    ඇඟ බේරගන්න, බෞද්ධ සාහිත්‍යයේ එනව කියල, බුද්ධාගම විකෘති කරන්නේ මෙහෙම තමයි.
    මේවට අහු වෙන එවුනුත් ඉන්නවනෙ.:rolleyes:

    uba hama poya dawasakama yanawa athi ne pansala e pansale loku hamuduruwangen ahapan bhadrakali ammagei lord buddha gei athara sambanda kam

    මම නම් විශ්වාස කරන්නේ නැ. හැබැයි විශ්වාස කරන උන්ට එපයි කියන්නෙත් නැ. ඒක උන්ගේ නිදහස, මේක මගේ නිදහස.

    හැබැයි ඉතින් ඔය එක එක දෙයියලා උකන්න ආවොත් අරින්නෙත් නැ.

    :rofl:

    :)
    Faith on her. You will get what you want..

    Yeah bro we can get what we want! , Faith can move mountains

    Nadomakin bun.. Umba bauddayekda? May wage yakshaniyanwa adahanna mole da thota?

    machan danagena katha karapan Bhadrakali goddess thamai Sohon kali amman widiyata dishtiya aran sura asura yuddaya parajaya kale rakthabijawa marala mulu diwya lokema berala loke samathulatha bawaya rakka

    ඔය ගෑනිට ප්‍රෝග්‍රෑමින් පුලුවන් ද? එහෙම උදව්වක්වත් ගන්න බැරිද

    :lol::lol::lol::lol:

    විකාර බං.. PK ෆිල්ම් එක බලපං.. ඒකෙ නියමෙටම පැහැදිලි කරල දෙනවා සීන් එක.. ඔය ඉන්දියන් උන් නේහ් වැඩියක්ම දෙවියො ඔළුව උඩ තියන් ඉන්නෙ..

    ubata mama PM ekak dannam

    ඇ යකෝ උබ හිතුවද මන් යක්ෂණියෝ අදහනවා කියල.මට හම්බ උන thred එකක් මන් දැම්මේ..නිකන් පටල ගන්න එපා:growl::growl::frown::frown:

    machan uba wagema mamath kali ammawa adahanawa <3

    Jai Kali Maa! Jai Kalika!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Therumak athi dewal walata ohoma katha karaddi balagena , kali ammage shaktiya gana ubalata hitha ganna amarui kali amma hodata hodai narakata narakai

    මොකද්ද බං ඔය කියන ශක්තිය. උඹ දැකල තියෙනවද ? ගෙදර දර පලල දෙන්ඩ එහෙම එනවද ? :oo:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    yaaak..
    look at her..
    she looks really ugly...
    how you guys gonna set your mind to worship her..:eek:

    have no trust in gods.:):):)
    Morning pray...
    අහෝ ස්වර්ගයේ වැඩ වසන දෙවියනි,
    මෙච්චර කාලයක් මම හිටියෙ මට ඕන විදිහට මගේ පාඩුවෙ.
    ඉස්සරහටත් මගෙ වැඩ වලට ඇඟිලි ගහන්න එපා.
    ඒවා මම බලා ගන්නම්.
    ආමේන්!!

    anith deiyantath oya tikama thama kiyanne man nam:lol::lol:

    මේ වගේ ඉන්දියාවෙන් ආපු බහුබූත හින්ද තමා ලංකාවේ මිනිස්සු පන්සල් යනවට වඩා දේවාලවලට යන්න පුරුදු වෙලා ඉන්නේ.

    මම නම් විශ්වාස කරන්නේ නැ. හැබැයි විශ්වාස කරන උන්ට එපයි කියන්නෙත් නැ. ඒක උන්ගේ නිදහස, මේක මගේ නිදහස.

    හැබැයි ඉතින් ඔය එක එක දෙයියලා උකන්න ආවොත් අරින්නෙත් නැ.

    Nadomakin bun.. Umba bauddayekda? May wage yakshaniyanwa adahanna mole da thota?
    මචන් දවසක උබලට තේරේවී.. :sorry::sorry:
    අපි ගම්වල මිනිස්සු . උබලට වගේ ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්.
    උබලා වගේ නගරවල ඉන්නේ නැති වෙන්න පුළුවන්. එත් අපි මේවා
    විස්වාස කරනවා. අත්දැකලා, නෙත්දැකලා තියෙනවා. උබලට ඕවා
    තේරුම් කරන්න බැහැ. ඔලුව ඉදමගෙන ඉන්න නිසා. බට් මන් මොකුත්
    කියන්නේ නැහැ. ඒක උබලගේ අයිතිය. අපි නම් වැරදිලාවත් වචනයක්
    වරදියටවත් කියන්නේ නැහැ මේ වගේ දේවල් වලට. ඒ තරම් බයක්
    ගවුරවයක් අපිට තියෙනවා.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් දවසක උබලට තේරේවී.. :sorry::sorry:
    අපි ගම්වල මිනිස්සු . උබලට වගේ ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්.
    උබලා වගේ නගරවල ඉන්නේ නැති වෙන්න පුළුවන්. එත් අපි මේවා
    විස්වාස කරනවා. අත්දැකලා, නෙත්දැකලා තියෙනවා. උබලට ඕවා
    තේරුම් කරන්න බැහැ. ඔලුව ඉදමගෙන ඉන්න නිසා. බට් මන් මොකුත්
    කියන්නේ නැහැ. ඒක උබලගේ අයිතිය. අපි නම් වැරදිලාවත් වචනයක්
    වරදියටවත් කියන්නේ නැහැ මේ වගේ දේවල් වලට. ඒ තරම් බයක්
    ගවුරවයක් අපිට තියෙනවා.

    මේක ඉගෙනිම ගැනවත් වත් ගමේවත් නගරේවත් ඉන්න එකක් වත් ගැන නෙවේ මචන්. උඹලගේ ඔය බය ගෞරවය හින්ද තමා දේවාල වල කපුවෝයි හොර ගුරුන්නන්සේලයි මන්තර කාරයොයි කෝටි ගණන් හම්බ කරන්නේ බොරු කිය කිය :(. උඹ දැන් ඔය අත්දැකලා තියෙනවා කියන, දැකල තියෙනවා කියන ඒවා මොනවද කියපන්කො අපිටත් ඉගෙනගන්න :oo:.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මේක ඉගෙනිම ගැනවත් වත් ගමේවත් නගරේවත් ඉන්න එකක් වත් ගැන නෙවේ මචන්. උඹලගේ ඔය බය ගෞරවය හින්ද තමා දේවාල වල කපුවෝයි හොර ගුරුන්නන්සේලයි මන්තර කාරයොයි කෝටි ගණන් හම්බ කරන්නේ බොරු කිය කිය :(. උඹ දැන් ඔය අත්දැකලා තියෙනවා කියන, දැකල තියෙනවා කියන ඒවා මොනවද කියපන්කො අපිටත් ඉගෙනගන්න :oo:.
    එපා බන්. ඕවා කියන්න ගිහින් ඇයි බන් නිකන් විහිළුවක් වෙන්නේ..
    හොර කැපුවො ඉන්නවා. ඇත්ත. උන් නිසා තමයි සාස්තරේ හරියට
    දන්නා අය හැංගිලා ජීවත් වෙන්නේ.
    උබලට පේන්නේ හොර අය විතරයි. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එපා බන්. ඕවා කියන්න ගිහින් ඇයි බන් නිකන් විහිළුවක් වෙන්නේ..
    හොර කැපුවො ඉන්නවා. ඇත්ත. උන් නිසා තමයි සාස්තරේ හරියට
    දන්නා අය හැංගිලා ජීවත් වෙන්නේ.
    උබලට පේන්නේ හොර අය විතරයි. :)

    හොරු පෙන්නේ බං උන් හොරකන් කරන නිසානේ. හොරකන් නොකර පැත්තකට වෙලා ඉන්නවනං අපිට කිසි අවුලක් නෑ. අපි ඒවා කියනකොට උඹලට ඒවා විහිලු. හැබැයි හිතින් මවාගත්ත මිනි මස් කන යක්ෂණියක් අදහනකොට, බිලි පුජා දෙනකොට ඒවා විහිලු නෙවේ.:dull::dull:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හොරු පෙන්නේ බං උන් හොරකන් කරන නිසානේ. හොරකන් නොකර පැත්තකට වෙලා ඉන්නවනං අපිට කිසි අවුලක් නෑ. අපි ඒවා කියනකොට උඹලට ඒවා විහිලු. හැබැයි හිතින් මවාගත්ත මිනි මස් කන යක්ෂණියක් අදහනකොට, බිලි පුජා දෙනකොට ඒවා විහිලු නෙවේ.:dull::dull:
    සමාවෙන්න මහත්තයෝ. :sorry::sorry:

    can neither confirm nor deny

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    OPz..සොරි කොල්ලෝ ..උබ නෙමෙයි ..වෙන එකෙක් බන් ..මට අර කලින් quote කරපු එකයි උබයි පැටලුනා ..
    no worries. ඔබතුමා කියපු කතාව ඇත්ත.. :):)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ?? මොන කතාවද මචන්​
    මේක මචන්
    කාලි අම්මා උදව් කරනවා කියල බුදු හමුදුරුවොන්ට වදින අත්දෙකම කාලි අම්මට උස්සන
    බෞද්දයෝ ගැන නම් තියෙන්නේ විශාල කලකිරීමක් මටනම්
     
    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    ඕන කෙනෙක් අසරණ වෙන වෙලාවක් තියනවා. ඒ වෙලාවට අපේ හිත හදාගන්න ඕන පිහිටක් බලාපොරොත්තු වෙනවා.
    අම්මෙක් තාත්තෙක් ළමයෙක්ට මාරාන්තික ලෙඩක් හැදුනම ඒ ලමයව සනීප කරගන්න කරන්න පුළුවන් හැමදේම කරනවා. බෙහෙත්වලින් ලෙඩ හොද වෙන්නේ කියල ඒවා දිදී විතරක් ඉන්නේ නැනේ. බෝධි පුජා තියනවා ,පිරිත් කියනවා සුර දානවා යන්ත්‍ර මන්තර ඔක්කොම කරලා බලනවා හරි ගියත් නැතත්.
    මටනං කාලි මෑණියෝ ගැන අත්දැකීම් තියනවා. මං බුධාගමත් විස්වාස කරනවා. කාලි මෑණියෝත් විස්වාස කරනවා. එහෙම කියල පන්සල් යනවා වගේ දේවාලේ අස්සෙම ඉන්නේ නෑ.
    කෙනෙක් උපකාරයක් බලාපොරොත්තුවෙන් දේවාලෙකට ගියාම එතනින් එයාගේ ප්‍රශ්නෙට පොඩි හරි සැනසීමක් ලැබුනේ නැත්තන් එය දෙවියෝන්ව අවිශ්වාස කරනවා. ඕක ගොඩක් වෙන්නේ හොර කපුවෝ ලගට ගියාම.
    තව කෙනෙක් දේවාලයට ගියාම එයා බලාපොරොත්තු උන දේ හම්බෙනවා. ඉතින් එය දෙවියෝ විශ්වාස කරනවා.
    මොන උනත් අපි මේ ලෝකේ සියලු දේ දන්නේ නැනේ, මංනන් හිතන්නේ අපිට නොපෙනෙන බලවේග ගොඩක් මේ ලෝකේ තියනවා කියල. හොදම දේ තමයි හැමදේම ගැන විවුර්තව හිතන එක.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කාලි මෑණියන්ගේ සත්‍ය සිදුවීම දාන්න එකෙක් ඉන්නවද?
    ඔය රූපේ කකුලේ පාගන් ඉන්නේ කවුද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,546
    16,380
    113
    machan mama danna kastiyak kali maniyanwa adahanawa. e aya kiyanawa godak dan karadara ehema adui. salli ehema hodata labenawa. :)

    api monawada ban loke gana danne owa naha kiyannath amarui samahara dewal dakinakota :confused: