atta yako
habai ban owa aththatama karapu porawal idala thiyenawa, mama as dekata dakala ath dekata danila thiyenawa ithin
dan innaungen nam 90%k ma inne hora w@#ige puthala, ahinsaka moda minissunge thuttu dekata kelina![]()
Lokko tikama redda ussagena puja watti arana yaddi owa wenas karanna beha ban.ape gewal wala unath owata viriddawa katha klaloth iwaray ithin
yes true machan.... මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න හරි අමාරුයි මචන්... අපේ අම්මලා තාත්තලා උනත් හිතන්නේ එහෙමයි.. මේ දවස් වල ජෝතිශ්‍යය බුවෙක් කියලා කුස්සිය තියෙන පැත්ත හොඳ නෑ කියලා මේ ටිකේ කඩාගෙන හෝ ගාලා වෙනස් කරන්වා.. අවුරුදු 30 කටත් වැඩි කුස්සිය දැන් හොඳ නැති වෙලා... භක්තියෙන් අන්ධ උනාමත් මෙලෝ දෙයක් වැටහෙන්නේ නෑ.
ඔය මීට කාලෙකට ඉහත සල්ලි බෙදා ගන්න බැරුව මතකද ගෝරියක් ගියා ගේට්ටු වහගෙන??? ඉතින් හිතපන් මචන් ඔහොම තැනකට කතරගම දෙවියෝ වඩීද කියලා.... අපේ මිනිස්සුත් පැය ගානක් ඉඳලා බර පළතුරු වට්ටියත් උස්සන් 100 / 1000 පළතුරු වට්ටියේ ගහලා ගිහින් දෙනවා. කපුවා ඉතින් මොණර පිහාටු පතෙන් ඔලුවට ගෑවෙන්න අත ගාගෙන ගියාම හරි... ඒ අස්සේ වාහන යතුරුත් දෙනවා ආරක්සා කොර ගන්න.. අන්තිමේ ඒවා පටලැවිලා...![]()
ලක්ෂ්මි දේවාලේ ඔයිට එහා.. දත ගලෝනවා ආයේ සුපිරියටම... කපු මහත්තුරු ඉතින් ලස්සනට රජ සැප විඳිනවා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්....
මම නම් බනිනව පට්ට යන්න ඉතින්..
මුල් කාලෙ බැන්නම ස්ස්ස්ස්ස් ගානව ඇස් උඩ යනව..
මුගෙ කටට නම් කියනව..
දේව උදහසට ලක් වෙයි කියල බය වෙලා ඉන්නෙ ඒකයි..
දිගටම බනිද්දි තේරුම් ගන්නව මූ කියන්නෙ ඇත්ත තමයි කියල..
දැන් දේවාලයක් පැත්ත පලාතෙ යන්නෙ නෑ.. ඉස්සර වාහනේ ඉන්ෂුවරන්ස් එකක් දාන්නත් යන්නේ දේවාලෙට..
කපුස් ඇවිත් කොලේ බලන් ටලන් ටලන් ගාල ටකේ හොල්ලල නම්බරේ කිව්වම වාහනේ දෙයියො ඉදන් ලියාගන්නව..
මම ඕක තේරුම් කරල දුන්නෙ මේ කාලෙකට කලින්.. මොකද්ද ගලේ දෙවාලෙද මොකද්ද රෙද්දක් එකෙක් ඇවිල්ල ටෝල්ක් එක දෙනව..
ලංකාවෙ උන්ගෙ හැටි හිතාගනින්..
මූ කියනව මාර හාස්කම් තියෙන්නේ මිනිස්සු වැල නොකැඩි එන්නෙ එතනට ආයෙ ඉතින් එතනකොට ගියොත් හරිම තමයි..
සල්ලි ගන්නෙ නෑ සත පහක් ඔව්.. එතනට එන මිනිස්සු කන්ට්‍රෝල් කරන්න වෙනම වාහනයක් තියන් මින්ස්සු ඉන්නවා අනවුස් කර කර.. (උන්ට කහනව නෙ)
දැන් ඉතින් සල්ලි ගන්නෙ නැති කතාව කිව්ව ගමන් මිනිස්සු ඔටෝ චූන් වෙනව නෙ..
ඔන්න තාත්ත ඇවිත් කියනව රස කරල..
පලතුරු වට්ටියක් විතරයි අරන් යන්න ඕන ඒකත් ගෙදර ගෙන්න දෙනව..
මම ඇහුව දැන් ඔතනට එන උන් පලතුරු ගන්නෙ කොහෙන්ද ගෙදරින් ගේනවද ?
නෑ.. එතන කඩ තියනව මිනිස්සු ගිහින් ගන්නෙ කොහ්නේද පලතුරු ?
කඩෙන් නිකන් ද දෙන්නෙ නෑ සල්ලි දීල ගන්න ඕන නෙ..
දැන් අර අනව්ස් කරන්නෙ මොනුන්ද පලතුරු කඩ කාරයො ටිකම තමයි..
උන් එතන කරන්නෙ දෙයියෙක් ව මාකට් කරල පලතුරු බිස්නස් එකක් කියල තේරුම් ගන්න බැරි තරමට අන්ද වෙලා ඉන්නෙ..
තාත්ත නම් පිළිගත්ත..
ආයෙ දේවාලයක් ගැන කතා කරන්නෙ නෑ..
ඔය ඇද තියන්න ඕන පැත්තත් ඔලුව තියන්න ඕන පැත්ත කියන්න ඇවිත් අම්මත් අහ ගත්ත දැන් ඕව ගැන වැඩිය කතා කරන්නෙ නෑ බනිනව කියල දන්න නිසා..
උබලත් කටවල් වහන් ඉන්න එපා බැනපන් නැත්තම් අපිට බන් පව්..
දිගටම බනිද්දි තේරුම් ගන්නව..
කොටින්ම කලින් කෑල්ලවත් අත අරිය පොරොන්දම් ගැලපෙන්නෙ නෑ කියල.. මම කිව්ව ඔය මගුල් විස්වාස කරන්න එපා ඕව අමු බොරු කියල..
මාත් බැලුව ගිහින් පොරොන්දම් ගැලපෙන්නෙ නෑ තමයි ඉතින්..
එකීගෙ අම්ම එක එක ඒව කියනවලු මොකෝ කරන්නෙ අහනව..
මම කිව්ව ඉතින් අම්ම එක එකතු වෙලා කරගන්න ඕන එක..
එහෙන්ම close කරා..
තේරුම් කරන්න බහැ බන් ගොඩක් උන්ට..
හරියට මුස්ලිම් උන්ට අල්ලාහ් කියල ෆකෙක් නෑ කියල තේරුම් කරන්න හදනව වගේම තමයි ඕකත්..
පොඩි කාලෙඉ දල ඕවයින් බ්‍රේන් වොෂ් උනාම ලොවෙත් ගලවන්න නම් බැහැ මාර කට්ටක් කන්න වෙනව..
ගලෝගන්න පුළුවන් දිගටම එකම දේ කියන්න ඕන පිළිගන්න කන් ම..

) kilo 60ka wage size minihek ussaganna bari una e yaka mala kadak wage watila iddi (kattadiyek). thawa ayurvede ehemath mata godak sure,mokada mage athaka nurve case ekakata MRI karala operation karala hena uttawal godak karanna ona kiuwa, eka weda nona kenek lagata hiya 7 days paththuwak banda raata, eda idan eka naa ithin, dokalatath pudumaiman kiyanne yanthara manthara scenes ban, mama dakala thiyenawa oi, api 6 denekta (mama ara anith un 5ma hena size un) kilo 60ka wage size minihek ussaganna bari una e yaka mala kadak wage watila iddi (kattadiyek). thawa ayurvede ehemath mata godak sure,mokada mage athaka nurve case ekakata MRI karala operation karala hena uttawal godak karanna ona kiuwa, eka weda nona kenek lagata hiya 7 days paththuwak banda raata, eda idan eka naa ithin, dokalatath pudumai
prashne kiyanne dan inne amu thakkadi, unge gewal un yana wahana baluwama hithaganna puluwan.
![]()
කතරගම දෙවොලේ මුව මස් 04-05-2018 11:12 AM dewala walata garu karapiya ponnya,kata waradda ganna epa mooda haraka
KAPUWADA KOHEDA

meeta passe kelinma dewalen ahpan eka eka than wala ringanna epa

Sirwata ban anik dawase yanna oni dewaleta 
mama kiyana ekata sihi nathuwa watila hitiye ban ude 6ta withara, eka gal wela wage, gal una scene eka nam u hithala kara kiyamu, 6 denek ta uwa ussanna bari una ban, uta sihiyak na dagalanne na, anthime wheelbarrow ekaka dala aran giye lol (yaluwek ge geyak hadanna ekata aththiwaram dana ekata apu pora, kalin dawase nam hena sellan godai uge, balan iddima kukulekge bella kadala kawaආයුර්වේදයෙ මැජික් නෙවේ නෙ බන් මතුරල බලි තොවිල් නටල නෙවේ නෙ..
කොච්චර ඉන්නවද එහෙම අය..
කපු කතා නම් මෙහෙමයි..
මම නොගිය තැනක් නෑ බන් පුත්තලමෙ කොට්ටුකච්චි වල ඉන්න කපුවෙකුත් හොයන් ගියා දවසක්..
ඔය අපි මාරයි කියල හිතන් ඉන්න ඒව මාර නෑ බන්..
තනිකර ට්‍රික්ස්
දෙකතුනක් කියපන් ඔප්පු කරල පෙන්නන්නම් කරන හැටි මන්තර නැතුව..
ඔතන දැන් උස්සන්න ට්‍රයි කරපු උන් එක්කො උන්ගේම උන් වෙන්න ඇති නැත්තම් මැජික් ට්‍රික් එකක් තමයි කොහොමත් බන්..
ex : කැලණියේ තැනක් තියනව සාස්තර කියන ගෑනු කෙනෙක්..
පාන්දර තුනට විතර යන්න ඕන ඉතින් අහ ගන්න..
අපිට ඕන දේ හිතේ තියාගන්න විතරයි ඕන රුපියල් තිහක් ද කොහෙද බුලත් කොලේ තියන්න ඕන..
හරියටම හිතේ තියන දේ ඒ විදියටම කියනව..
කොහොමද ඒ ?
සමහර මිනිස්සුන්ට උපතින්ම ඒ හැකියාව එනව..
බොඩි language වලිනුත් කියන්න පුළුවන් ඒත් ඒක ඊට වඩා එහා ගිය එකක්..
එතන ඊට පස්සෙ පහුවෙනිදට ඇවිත් පන්දාස් හයදාස් ගණන් දීල එක එක ඒව කරගන්නව..
ඉස්සරහ කඩයක් තියනව ඒකට තමයි වැඩිම බිස්නස්..
ලියෝ සුශාඩ් කියන්නෙත් එහෙම බුවෙක් තමයි..
ලංකාවෙ වෙනස ඒ හැකියාව දෙයියෙක් ගෙ රූපයක් දාල ආවේස වෙලා මිනිසුන්ව රවට්ටලා වවන් කන එක..
u apita challenge kara scene eka patan ganna kalin pora mokadda mathuranna patan gattata passe idamen eliyata gihin pennanna kiyla, echchara puke amaruwak nathi nisa api giye na, kukula marala kanna ona ekekta puluwan ne, habai uge bara 6kata daraganna bari tharamata wadi une kohomada kiana eka mata adatath prashnayak ban, u nikan iddi mata uwa wadaganna puluwan gemak naha (athdakimen kiyanne uta wada size un ussan natanawa ban trip ehema gihin biila wadi unama
)) uuwa ussanna try karapu gedara yaluwa, u sabaragamuwa campus eke weights inter university tharaga walatath giyapu ekek, hithaganinko ithin 
mama kiyana ekata sihi nathuwa watila hitiye ban ude 6ta withara, eka gal wela wage, gal una scene eka nam u hithala kara kiyamu, 6 denek ta uwa ussanna bari una ban, uta sihiyak na dagalanne na, anthime wheelbarrow ekaka dala aran giye lol (yaluwek ge geyak hadanna ekata aththiwaram dana ekata apu pora, kalin dawase nam hena sellan godai uge, balan iddima kukulekge bella kadala kawau apita challenge kara scene eka patan ganna kalin pora mokadda mathuranna patan gattata passe idamen eliyata gihin pennanna kiyla, echchara puke amaruwak nathi nisa api giye na, kukula marala kanna ona ekekta puluwan ne, habai uge bara 6kata daraganna bari tharamata wadi une kohomada kiana eka mata adatath prashnayak ban, u nikan iddi mata uwa wadaganna puluwan gemak naha (athdakimen kiyanne uta wada size un ussan natanawa ban trip ehema gihin biila wadi unama
)) uuwa ussanna try karapu gedara yaluwa, u sabaragamuwa campus eke weights inter university tharaga walatath giyapu ekek, hithaganinko ithin
![]()
ආයුර්වේදයෙ මැජික් නෙවේ නෙ බන් මතුරල බලි තොවිල් නටල නෙවේ නෙ..
කොච්චර ඉන්නවද එහෙම අය..
කපු කතා නම් මෙහෙමයි..
මම නොගිය තැනක් නෑ බන් පුත්තලමෙ කොට්ටුකච්චි වල ඉන්න කපුවෙකුත් හොයන් ගියා දවසක්..
ඔය අපි මාරයි කියල හිතන් ඉන්න ඒව මාර නෑ බන්..
තනිකර ට්‍රික්ස්
දෙකතුනක් කියපන් ඔප්පු කරල පෙන්නන්නම් කරන හැටි මන්තර නැතුව..
ඔතන දැන් උස්සන්න ට්‍රයි කරපු උන් එක්කො උන්ගේම උන් වෙන්න ඇති නැත්තම් මැජික් ට්‍රික් එකක් තමයි කොහොමත් බන්..
ex : කැලණියේ තැනක් තියනව සාස්තර කියන ගෑනු කෙනෙක්..
පාන්දර තුනට විතර යන්න ඕන ඉතින් අහ ගන්න..
අපිට ඕන දේ හිතේ තියාගන්න විතරයි ඕන රුපියල් තිහක් ද කොහෙද බුලත් කොලේ තියන්න ඕන..
හරියටම හිතේ තියන දේ ඒ විදියටම කියනව..
කොහොමද ඒ ?
සමහර මිනිස්සුන්ට උපතින්ම ඒ හැකියාව එනව..
බොඩි language වලිනුත් කියන්න පුළුවන් ඒත් ඒක ඊට වඩා එහා ගිය එකක්..
එතන ඊට පස්සෙ පහුවෙනිදට ඇවිත් පන්දාස් හයදාස් ගණන් දීල එක එක ඒව කරගන්නව..
ඉස්සරහ කඩයක් තියනව ඒකට තමයි වැඩිම බිස්නස්..
ලියෝ සුශාඩ් කියන්නෙත් එහෙම බුවෙක් තමයි..
ලංකාවෙ වෙනස ඒ හැකියාව දෙයියෙක් ගෙ රූපයක් දාල ආවේස වෙලා මිනිසුන්ව රවට්ටලා වවන් කන එක..
තොපිලට වස් වදී යකු! අව කැපෙන කථා කියන්නේ ඒ පුජාවට ගෙනාපු දඩ මස්
![]()

passe balanna ona okkomaතනිකර ට්‍රික්ස් බන්..
reveal වෙනකන් විතරයි ඉතින් ට්‍රික් එක magic ඊට පස්සෙ හුලන්..
අපි මැජික් කාරයෙක් දිහා බලල සුපර් natural පවර්ස් තියන කියල කියනවද ?
අපි බලන්නෙ කොහොමද යකෝ ඌ ඒක කලේ කියල හොයාගන්න
ඒත් මන්තර මතුරල උක දෙන හොර කපුවෙක් දිහා බලන්නෙ supernatural විදියට
ex : මේක බලපන් කොහොමද කරන්නෙ කියල..
(dynamo lifting trick) google කරපං
පලවෙනි පාර කෙල්ලගෙ අත් තියෙන්නෙ කොහෙද ?
දෙවැනි පාර කෙල්ල හෝල්ඩ් කරන්නෙ කොල්ලගෙ කොහෙද කියල..
ඒකි බයිසේප් එක මිරිකන්නෙ එතකොට උස්සන්න බෑ..
තව විදියක් තියනව එල්බෝ එක ලග මිරිකල කරන්නත් පුළුවන්..
ගල් කරන්න පුළුවන් මචන් මිනිසුන්ව..
මන්තර ඕන නැහැ..
Hypnosis ගැන ඕන නම් දාන්නම් විස්තර කරල..

ade me wage hora wada gena wenama thred 1k daanna watinawa kattiyata tikak hari therum ganna
thread එකක් දාමු ලගදීම..
anna hari patan ganin,umba oya gena godak dannawa wage apita dena gannath ekka daapan