video eka balapan, raid eka karaddith kapuwa gasala inne, dora kadala set eka athulata yanne, mewa poojawata genapu mas puthe kiyala pora kiyanawa, arakku pennuwama ewath poojawata genapuwa kiyala kiyanawa... patta athal
deiyon ta muwa wela mun karana thakathiru wada

කඩවර පූජාවට මස් වර්ග තියනවා දඩ මස්
මස් කිලො විස්සක් කිව්වෙ කපුවා බිස්නස් එකක් කරනවා ඇති

උබ බිලද ඉන්නේ?
ඔව් පුතේ
පට්ට ආතල් ඔයි
![]()
උබ බීලා නේද ඉන්නේ.ඔව් පුතේ
![]()
waradila kiyawenna athi uta.

atta yakoකැ* කපුවො ටිකයි.. හදහන් කාරයො ටිකයි.. මිත්‍යා දෘෂ්ටිය වපුරල බඩ කට පුවර ගන්න සක්කිලි ටික ලංකාවෙන් nuke කරන කන් මේ රට හදන්න තියා හිතන්න වත් බෑ.. පරණ පරම්පරාව නම් බේරන්න බෑ..
දකින දකින තැන ඔය සක්කිලින්ව චාටර් කරල දැක්කම හිනායන තැනට පත් කරන්න ඕන දැන් ඉන්න උන් ටිකවත් බේරගන්න..
ලංකාවෙ ඉන්නෙ තනිකර ලේබල් බෞද්ධයො ටිකක් උන්ට පියවි සිහිය නැහැ..
උන් පන්සල් කියල යන්නේ පන්සල් නෙවේ දේවාලෙට..
ඒ උනාට බේරගන්න දගලන්නෙ බුද්දහගම..
habai ban owa aththatama karapu porawal idala thiyenawa, mama as dekata dakala ath dekata danila thiyenawa ithinකැ* කපුවො ටිකයි.. හදහන් කාරයො ටිකයි.. මිත්‍යා දෘෂ්ටිය වපුරල බඩ කට පුවර ගන්න සක්කිලි ටික ලංකාවෙන් nuke කරන කන් මේ රට හදන්න තියා හිතන්න වත් බෑ.. පරණ පරම්පරාව නම් බේරන්න බෑ..
දකින දකින තැන ඔය සක්කිලින්ව චාටර් කරල දැක්කම හිනායන තැනට පත් කරන්න ඕන දැන් ඉන්න උන් ටිකවත් බේරගන්න..
ලංකාවෙ ඉන්නෙ තනිකර ලේබල් බෞද්ධයො ටිකක් උන්ට පියවි සිහිය නැහැ..
උන් පන්සල් කියල යන්නේ පන්සල් නෙවේ දේවාලෙට..
ඒ උනාට බේරගන්න දගලන්නෙ බුද්දහගම..

කැ* කපුවො ටිකයි.. හදහන් කාරයො ටිකයි.. මිත්‍යා දෘෂ්ටිය වපුරල බඩ කට පුවර ගන්න සක්කිලි ටික ලංකාවෙන් nuke කරන කන් මේ රට හදන්න තියා හිතන්න වත් බෑ.. පරණ පරම්පරාව නම් බේරන්න බෑ..

මමත් ගිහින් හෙව්ව හම්බුනෙ නෑ බන්.දැන් අල්ලනව කිව්ව .කපූ ලග බඩු තිබිලනෙ .
ඇයි කටරගම ඉන්නව කියන පොන්ස් ට ඕව පේන්නේ නැතෙයි ?
කැ* කපුවො ටිකයි.. හදහන් කාරයො ටිකයි.. මිත්‍යා දෘෂ්ටිය වපුරල බඩ කට පුවර ගන්න සක්කිලි ටික ලංකාවෙන් nuke කරන කන් මේ රට හදන්න තියා හිතන්න වත් බෑ.. පරණ පරම්පරාව නම් බේරන්න බෑ..
දකින දකින තැන ඔය සක්කිලින්ව චාටර් කරල දැක්කම හිනායන තැනට පත් කරන්න ඕන දැන් ඉන්න උන් ටිකවත් බේරගන්න..
ලංකාවෙ ඉන්නෙ තනිකර ලේබල් බෞද්ධයො ටිකක් උන්ට පියවි සිහිය නැහැ..
උන් පන්සල් කියල යන්නේ පන්සල් නෙවේ දේවාලෙට..
ඒ උනාට බේරගන්න දගලන්නෙ බුද්දහගම..
yes true machan.... මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න හරි අමාරුයි මචන්... අපේ අම්මලා තාත්තලා උනත් හිතන්නේ එහෙමයි.. මේ දවස් වල ජෝතිශ්‍යය බුවෙක් කියලා කුස්සිය තියෙන පැත්ත හොඳ නෑ කියලා මේ ටිකේ කඩාගෙන හෝ ගාලා වෙනස් කරන්වා.. අවුරුදු 30 කටත් වැඩි කුස්සිය දැන් හොඳ නැති වෙලා... භක්තියෙන් අන්ධ උනාමත් මෙලෝ දෙයක් වැටහෙන්නේ නෑ.
ඔය මීට කාලෙකට ඉහත සල්ලි බෙදා ගන්න බැරුව මතකද ගෝරියක් ගියා ගේට්ටු වහගෙන??? ඉතින් හිතපන් මචන් ඔහොම තැනකට කතරගම දෙවියෝ වඩීද කියලා.... අපේ මිනිස්සුත් පැය ගානක් ඉඳලා බර පළතුරු වට්ටියත් උස්සන් 100 / 1000 පළතුරු වට්ටියේ ගහලා ගිහින් දෙනවා. කපුවා ඉතින් මොණර පිහාටු පතෙන් ඔලුවට ගෑවෙන්න අත ගාගෙන ගියාම හරි... ඒ අස්සේ වාහන යතුරුත් දෙනවා ආරක්සා කොර ගන්න.. අන්තිමේ ඒවා පටලැවිලා...![]()
ලක්ෂ්මි දේවාලේ ඔයිට එහා.. දත ගලෝනවා ආයේ සුපිරියටම... කපු මහත්තුරු ඉතින් ලස්සනට රජ සැප විඳිනවා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්....