කතරගම දේවාලයේ ආශ්චර්යයක් 😂😂😂

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    ලොක්කා ආශ්චර්‍යය පාන්න කලින්...... සරම හොඳට ගැටගහගන්නවා හැබැයි.....
    ඒ කියන්නෙ උගේ ලඟ කලින්ම තිර පිටපතක් තිබිලා තියෙනවා..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ලොක්කා ආශ්චර්‍යය පාන්න කලින්...... සරම හොඳට ගැටගහගන්නවා හැබැයි.....
    ඒ කියන්නෙ උගේ ලඟ කලින්ම තිර පිටපතක් තිබිලා තියෙනවා..
    ඇයි අර පාස්ටර් ජෙරොම් ගාව ගැහිලා වැටෙන ගැනු සායවල් හදාගන්නෙ
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    Oya redde dewale assata rata wikunan kaapu desa paluwoi, business karayoi giyama kisi henayak na. oke hari haman deyyek innawa nm ea ena ekekta mona hari karala pennapan. Ekko deyyonta puluwan labbak na, naththn deyyonge gotha kama...
    දෙයිය පල් වෙලා ඉන්නෙ මල්ලී, ඒකයි කේස් එක :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: starcred007