කතරගම දේවාලයේ පළතුරු 😂😂😂

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,110
    34,660
    113
    කතරගම දෙයිහාන්දුරුවන්ගේම පිහිටයි
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    tenor.gif
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,680
    2,538
    113
    නිධානයක් උඩ
    ඔය පලතුරු විසිකරන්නෙත් පූජා කරන උන්ම නේද? නැත්තම් කපුවා විසිකරනවද? මිනිස්සු විසි කරනවනම් උන් සල්ලි දීල ගත්තුවා උන් විසිකලාම මොකද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    ඔය දෙයියොන්ට පුදන ඒවා ලංකාවට ආවේ ඉන්දියාවෙන් නේද?
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    beheth gattata hoda wenne nathi leda, wisadum nathi prashna enakam ohoma waddo wage idapu un bo gas wala oluwa gahan innawa one tharam dakala tynwa bro...

    තමන්ට තමන් රැවටිලා ඉද්දි, වැඩ්ඩො වගේ හිටියත් , සොක්කො වගේ හිටියත් , දෙකම එකයි...


    ඉතින් ඔය දෙගොල්ලොම, විටක ගස් ගල් උලා කනවා, කාලෙකෙදි ප්‍රෙතික්ශේප කරන්වා...
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,965
    2,095
    113
    Martin Wickramasinghe mentioned these beliefs in Gamperaliya I think, even 100 years ago

    If 3 powerful European nations could not change these beliefs, then simply it's the inherent nature of most of the islanders, which certainly affect our journey with the western world