කතරගම දේවාල්

eksudda

Well-known member
  • May 25, 2017
    5,546
    3,138
    113
    ඒ පැත්තේ කෑම දෙන ප්ලේස් එකක් සෙට් කාරගත්තනම් හරි..... @creed1 ඒ පැත්තේ නේද...
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    කාට කාට හරි කන්න දෙන එක නම් ගොඩක් හොඳ දෙයක්. වැඩිහිටි නිවාසෙකට ළමා නිවාසෙකට දෙන්න පුලුවන් නම් තවත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? 🤔
    ඔව් මිත්‍යාදෘශ්ටිකයින්ට කන්න දෙනවට වඩා ඒක හොදයි
     
    • Love
    Reactions: Candid-B