කතරගම-නවතින්න

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
මචං,

මම හිතාගෙන ඉන්නේ හෙට අනිද්දා දිහාවේ කතරගම ගිහින් එන්න. හැමදාම කතරගම ගියාම මම එදාම අපහු එනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම කරනෙන් දවල් දොළහට එකට කොළඹ ඉදලා යනවා. ඊට පස්සේ හවස් වෙනකොට කතරගමට ගිහින් කොහේ හරි තැනකින් කාමරයක් අරන් නාලා එහෙම,අලුත් සූට් එකක් ඇදගෙන දේවාලේ හවස පුජාවට ඉදලා ආයේ එහෙම්ම කොළඹ එනවා. කොහොම හරි රෑ එක විතර වෙනකොට අපහු එන්න පුළුවන්.

ඒත් මම කල්පනා කලේ ඊලග දවසේ කතරගම යනකොට මෙහෙන් උදේ පිටත් වෙලා, දවල් වෙනකොට එහෙට ගිහින්, දෙවලෙටත් ගිහින් රෑ එහෙ කොහේ හරි ඉදලා පහුවදා එන්නං කියලා.

ඉතිං උබලා කතරගම ගියාම ඉන්න හොද හොටෙල් එහෙම මොනාද තියෙන්නේ? සද්ද බද්ද නැති, හොද පිරිසිදු තැනක්. මම ඉන්ටනෙට් එකෙත් බැලුවා. ඒත් එළකිරි එකේ ඉන්නා අයගේ අත්දැකීම් එක්ක පොඩ්ඩක් මට කියනවද ඒ පැත්තේ තියෙන හොද නවාතැන් ගැන. හොයාගන්න ලේසි වෙන්නත් ඕනි.
:yes::yes:
 

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
ඇයි බං ඔහොම නිතරම කතරගම යන්නෙ ? :eek:
පූජාවටමද ? :shocked:

පුජාවට යන්නේ. තාත්තාත් එක්ක බං යන්නේ. තාත්තා ගෙදරමනේ ඉන්නේ. ඉතිං කැමති කතරගම යන්න.
 

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
කඩ්ඩ බැරි එකා;17988087 said:

මේක තියෙන්නේ තණමල්විල නේද? අපි කතරගම යද්දී හයිවේ එකෙන් දාලානේ යන්නේ. එතකොට ඔය පැත්තට යැවෙන්නේ නෑ. අනික් පාරෙන් යනවා නං හොද තැනක් වගේ නවතින්න.

Dilan Rest

ගුගල් කරලා බැලුව මේක. මම හිතන්නේ හොද නිස්කලංක තැනක් වගේ. කෝල් එකක් දීලා බලන්නන් කෝ.
 

Amayuru

Active member
  • Apr 23, 2007
    185
    43
    28
    Ceylon Tourist Board Rest House Kataragama. මතක ඇති කාලෙ ඉදන් කතරගම ගියාම ඉන්නෙ ඔතන. හොයාගන්නත් ලේසියි. place එකත් හොන්දයි. ගානත් සාධාරනයි. A/C, non A/C කාමර දෙවර්ගෙම තියෙනො. ඔක්කොම කෑම vegetarian. ඇදන් 4ක් තියෙන A/C family room එක උනේ 4000ක් විතර.
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    Ceylon Tourist Board Rest House Kataragama. මතක ඇති කාලෙ ඉදන් කතරගම ගියාම ඉන්නෙ ඔතන. හොයාගන්නත් ලේසියි. place එකත් හොන්දයි. ගානත් සාධාරනයි. A/C, non A/C කාමර දෙවර්ගෙම තියෙනො. ඔක්කොම කෑම vegetarian. ඇදන් 4ක් තියෙන A/C family room එක උනේ 4000ක් විතර.

    ඔය කියන්නේ මේ පහලින් යාළුවෙක් දාලා තියෙන http://www.sltda.lk/sltda_reservations කියන එකම නේද? ඒක නං සුපිරි වගේ. කලින් කෝල් කරලා,බුක් කරලද යන්න ඕනි?

    http://www.sltda.lk/sltda_reservations hodai machang meke dala thiyana ganag hari including veg food. call ekak dala bank ekata advance kala nag hari habai dan nag book athi.

    මේ සිලෝන් ටුවරිස්ට් බෝර්ඩ් එකේ රෙස්ට් හවුස් එකද? කලින් කෝල් කරලා,බුක් කරලද යන්න ඕනි?
     

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    Ruhunu Holiday Inn eka hondai. Link Api last month newathila hitiya eke. A/C Family room 1k 3000i, Salli bank karala kalin book karanna puluwan.
     
    Last edited:
    Sep 25, 2008
    757
    35
    0
    katharagama gihin monada ban karanna thiyenne ... podi kale giyata passe gihin na ban.. pujawa kiyanne mokakkda ban ,,, wena monda balanna thiyenne ,,
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    katharagama gihin monada ban karanna thiyenne ... podi kale giyata passe gihin na ban.. pujawa kiyanne mokakkda ban ,,, wena monda balanna thiyenne ,,


    කතරගම දේවාලෙට, විහාරෙට යන්නේ. දේවාලේ තියෙනවා කතරගම දෙවියන් වෙනුවෙන් යාතිකා කරලා පුජාවල්.