කතරගම පොන්නයාගේ ෆයර්පෘෆ් බලේ..

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
ෂ්... ෂ්.... ෂ්..... කෝප වෙයි.... නෑ උට්ටෝ දෙයියෝ නෙවෙයි... අර දේවාලේ වැලි කාගෙන පෙරළෙන, පළතුරු වට්ටියේ සල්ලි මිටි ගණන් තියල පූජා කරන හාල්පාරුවෝ ටික.....

රනිල් ලොක්කත් තරාදිය උඩ නැග්ග එකේ සිංහලු උගත් නුගත් කියල නැහැ වගේ මට පෙන්නේ .
 
  • Like
Reactions: KOTA NIHAL