කතරගම විස්තරේ???

Fake profile

Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    මචන්ලා අපි කතරගම යන්න හිතන් ඉන්නවා...
    ඒත් ගිහින් දේවාලේ කරන්න ඕනේ වත්පිලිවෙත් මුකුත් දන්නේ නෑ.

    දන්න කෙනෙක් පහල දේවල් කියනවද,
    1 - දේවාලේ පූජාවට යන්න ඕනේ වේලාව
    2 - ගෙනියන්න ඕනේ දේවල්
    3 - මොනවද කරන පූජාවන්?
    4 - දේවාලේ ගිහින් හැසිරිය යුතු ආකාරය.

    සැමදෙනාටම පිං...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,235
    166,424
    113
    එකමත් එක රටක
    කතරගම ගිහින් බහින්න විතරයි ඕනේ. අනිත් ඔක්කොම ටික බලෙන්ම කරනවා.
    බලෙන්ම කඩේට අරන් ගිහින් පලතුරු වට්ටියක් අරන් දෙයි.
    ඒක අරන් අනිත් මිනිස්සු පස්සෙන් ගියාම පලතුරු වට්ටි දේවාලේ ලගින් එකතු කරයි. එච්චරයි. අනිත් පැත්තෙන් පලතුරු වට්ටිය ටිකක් ආයිත් දෙයි. ඒක කාල එන්න තියෙන්නේ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    1 - දේවාලේ පූජාවට යන්න ඕනේ වේලාව -
    ඔයාල නතර වෙන තැන කට්ටියගෙන් අහන්න එයාල හරිම වෙලාව දන්නවා

    2 - ගෙනියන්න ඕනේ දේවල් -
    කැමති නම් පූජාවට් පලතුරුටික අරන් යන්න එහේ තියෙන්නේ අබ ගැටයි ඒව මේව ඒව දෙවියෝ නේමේ වදුරෙක්වත් කන් නෑ හොද අබ තියනව මේ ටිකේම අර ටොමීජර්සිද මොකද්ද එක අනිත් ඒවත් අරගන්න
    3 - මොනවද කරන පූජාවන්?
    බාරයක් උනා නම් ඒ විදියට ඒක ඉශ්ට කරන්න ඕන/ ගොඩක් අය බාර වෙනවා පලතුරු වට්ටි තියලා වාහන අලුතෙන් ගත්ත අය ඒවගේ යතුරු එක්ක දෙනවා ඔහොම තමා ඉතින් දැන් නම් යතුරු දෙන්නේ බලාගෙන
    4 - දේවාලේ ගිහින් හැසිරිය යුතු ආකාරය. -
    ඉතින් පවුලේ අය එක්ක නේ යන්නේ පූජනීය ස්තානයක හැසිරෙන විදියටම තමා සුදු ඇදලා යන්න ඕන

    ආ කිරින්දෙන් නාල එන්න අමතක කරන්න එපා හැමෝම නාන තැනක් තියනවා ඔය ව්යසක අයට ලුනු වතුර නෑවම මුහුදේ හිටියම හන්දි රුදා දනිස් වේදනා එහෙම දවස් 2-3කට අඩු වෙනවා
     
    ගොඩක් ස්තුතියි....

    කතරගම ගිහින් බහින්න විතරයි ඕනේ. අනිත් ඔක්කොම ටික බලෙන්ම කරනවා.
    බලෙන්ම කඩේට අරන් ගිහින් පලතුරු වට්ටියක් අරන් දෙයි.
    ඒක අරන් අනිත් මිනිස්සු පස්සෙන් ගියාම පලතුරු වට්ටි දේවාලේ ලගින් එකතු කරයි. එච්චරයි. අනිත් පැත්තෙන් පලතුරු වට්ටිය ටිකක් ආයිත් දෙයි. ඒක කාල එන්න තියෙන්නේ.
    ගොඩක් ස්තුතියි....
    ------ Post added on Feb 9, 2022 at 11:13 PM

    ndakin pake dewale asse ringana thopi wage harak
    හරි ඕකේ.
    ------ Post added on Feb 9, 2022 at 11:14 PM

    ගොඩක් ස්තුතියි....
    ------ Post added on Feb 9, 2022 at 11:15 PM

    Mulin kiri weherata yanna one , gihin thamai katharagama dewaleta yanna one.
    Palathuru pitin aran gihin puja watti hadaganna , inne dasa kar#yo ahu wenna epa ,gini ganan walata wikunanne.
    Pooja time google karanna enawa ..
    ගොඩක් ස්තුතියි....
    ------ Post added on Feb 9, 2022 at 11:15 PM

    Go there if you believe in it. But don't give a single cent of donation. God doesn't get any money but Somipala Kapuwa and basnayaka Nilame are riding Mercedes with your hard earned money.
    ගොඩක් ස්තුතියි....
    ------ Post added on Feb 9, 2022 at 11:16 PM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    කතරගම ගිහින් බහින්න විතරයි ඕනේ. අනිත් ඔක්කොම ටික බලෙන්ම කරනවා.
    බලෙන්ම කඩේට අරන් ගිහින් පලතුරු වට්ටියක් අරන් දෙයි.
    ඒක අරන් අනිත් මිනිස්සු පස්සෙන් ගියාම පලතුරු වට්ටි දේවාලේ ලගින් එකතු කරයි. එච්චරයි. අනිත් පැත්තෙන් පලතුරු වට්ටිය ටිකක් ආයිත් දෙයි. ඒක කාල එන්න තියෙන්නේ.
    Hodama eka miss karala paduru tiyena seen eka:lol:
     
    • Like
    Reactions: dilann

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කතරගම කියන්නෙ තනිකර කුනු ගොඩක්
    දෙයියො තියා පෙරේතයෙක්වත් එහෙ නෑ

    ය්න්න ඕකන්ද දේවාලෙට, පානම තියෙන්නෙ
    කතරගම කපුවත් එන්නෙ එහාට

    නැත්නන් කැබිලිත්තටම යන්න
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    කතරගම කියන්නෙ තනිකර කුනු ගොඩක්
    දෙයියො තියා පෙරේතයෙක්වත් එහෙ නෑ

    ය්න්න ඕකන්ද දේවාලෙට, පානම තියෙන්නෙ
    කතරගම කපුවත් එන්නෙ එහාට

    නැත්නන් කැබිලිත්තටම යන්න
    ලෝකේශන් එවන්න... හුගක් දේවාල පෙන්නනවා.

    කතරගම කියන්නෙ තනිකර කුනු ගොඩක්
    දෙයියො තියා පෙරේතයෙක්වත් එහෙ නෑ

    ය්න්න ඕකන්ද දේවාලෙට, පානම තියෙන්නෙ
    කතරගම කපුවත් එන්නෙ එහාට

    නැත්නන් කැබිලිත්තටම යන්න
    ukanthai Murugan Kovil (உகந்தை முருகன் கோவில், ඔකද කතරගම දේවාලය)

    මේකද?
    ------ Post added on Feb 10, 2022 at 11:00 AM
     
    • Like
    Reactions: Solo Rider

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    කතරගම කියන්නෙ තනිකර කුනු ගොඩක්
    දෙයියො තියා පෙරේතයෙක්වත් එහෙ නෑ

    ය්න්න ඕකන්ද දේවාලෙට, පානම තියෙන්නෙ
    කතරගම කපුවත් එන්නෙ එහාට

    නැත්නන් කැබිලිත්තටම යන්න
    ඔව් පානම මරැ පොට් එක. කුමන කැලේ මැදින් යන්න තියෙන්නෙ මාත් ගියා 2020! කුඩුම්බිගල නගින්නත් පුලුවන්! හැබැයි පාර ටිකක් සවුත්තුයි කාර් වල යනවා නම්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,089
    14,158
    113
    කතරගම ගැන මගේ අදහස මෙහෙම
    මන් නම් යන්නේ වදින්නම බලාගෙන නෙමෙයි,අම්මලනම් දේවාලෙට යනවා,මත ඉතින් යනවා.මන් යන්න ආස කිරි වෙහෙරටයි,සෙල්ල කතරගමයි.
    රෑට කිරි වෙහෙරට යනවා ,එතන පැයක් දෙකක් විටර ඉන්නවා බිම වැඩිවෙලා,හුලන් පාරත් එක්ක හෙන නිදහස්.
    සෙල්ල කතරගම ගිහිල්ල මාළුන්ට පොරි දානවා කන්න.ඔය දෙක කරම තමයි මට නම් හිතට සතුටු.
    මන් කිසිම ගාථාවක් මුකුත් කියන්නේ නැ, එවෙලාවේ ඒ මොහොත විදිනවා එච්චරයි.
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    ඔව් පානම මරැ පොට් එක. කුමන කැලේ මැදින් යන්න තියෙන්නෙ මාත් ගියා 2020! කුඩුම්බිගල නගින්නත් පුලුවන්! හැබැයි පාර ටිකක් සවුත්තුයි කාර් වල යනවා නම්
    SUV යන්න පුළුවන් නේ?
     
    • Like
    Reactions: Solo Rider

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සතියේ දවසක උදේ පලයන් සන්සිලේ වැදලා එන්න පුළුවන් උදේ 6ට වගේ පුජ්ජාව පටන් ගන්නවා අගහරුවාදා බදාදා හොදයි උදේ
    මුලින් කිරි වෙහෙර වැඩලා දේවාලෙට යන්න
    පුජා බඩු ගන්න තැන වලින් දේවාලය ලගටම වට්ටි ගෙන ගන්න පුළුවන් එක කතා කරගන්න .කිරි වැඩලා දේවාලෙට ඇවිත් කෝල් එකක් දෙන්න අරුන් ගෙනත් දෙයි

    පුජා වට්ටියේ කොලයක් ලියන්න යන කාරණේ පුජ්ජ වට්ටි ගත්තහ දුන්නා වගේ කොවිඩ් නිසා දැන් කොහොමද දන්නේ නහ හැබයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ලෝකේශන් එවන්න... හුගක් දේවාල පෙන්නනවා.

    ukanthai Murugan Kovil (உகந்தை முருகன் கோவில், ඔකද කතරගම දේවාලය)

    මේකද?
    ------ Post added on Feb 10, 2022 at 11:00 AM
    https://goo.gl/maps/Ps6wFBzPSDmWSwXJA