Podi kollange moda katha. Minissunta karanna beri/amaru weda thamai deviyanta kiyanna one.
අඩෝ අපේ ගේ පිටිපස්සෙ තඩි ගලක් තීනව , ගල කපන්නෙ නැතුව දෙයියන්ට කියල පෙරලල දියන්කො !

minissunta karanna bari, amaru wada 5k nam karanna
Umbata nan uththara deela wedak na. Umba hamuduruwantath banina ekek ne.
Mama mata una 1 kiyannan,
Pulsar bike ekak 80-90 gihilla cross road ekakin ekek hitapu gaman bike ekak dala bike eka control nethiwa gihilla udin wisik wela kelinma oluwa light kanuwaka hepila sihiya nethiwela wage gihin wate hitapu ewun okkoma merila kiyala hithala hospital admit karala 2 days walin gedara awa with minor injuries. Oita kalinuth oya wage loku accident ekak wuna ballek parata penala bike eka lissala.
Thawa specialist doctor kenek spinal cord eke surgery ekak karanna kiyapu ekak hoda karanna Sinhala beheth peththata yomu weema.
Oya wage dewal thawa thienawa.

ado ube wasanawata uba berune deyya karapu payyak na 

Aparade hospital genichcha. Should have prayed.Umbata nan uththara deela wedak na. Umba hamuduruwantath banina ekek ne.
Mama mata una 1 kiyannan,
Pulsar bike ekak 80-90 gihilla cross road ekakin ekek hitapu gaman bike ekak dala bike eka control nethiwa gihilla udin wisik wela kelinma oluwa light kanuwaka hepila sihiya nethiwela wage gihin wate hitapu ewun okkoma merila kiyala hithala hospital admit karala 2 days walin gedara awa with minor injuries. Oita kalinuth oya wage loku accident ekak wuna ballek parata penala bike eka lissala.
Thawa specialist doctor kenek spinal cord eke surgery ekak karanna kiyapu ekak hoda karanna Sinhala beheth peththata yomu weema.
Oya wage dewal thawa thienawa.

Umbata nan uththara deela wedak na. Umba hamuduruwantath banina ekek ne.
Mama mata una 1 kiyannan,
Pulsar bike ekak 80-90 gihilla cross road ekakin ekek hitapu gaman bike ekak dala bike eka control nethiwa gihilla udin wisik wela kelinma oluwa light kanuwaka hepila sihiya nethiwela wage gihin wate hitapu ewun okkoma merila kiyala hithala hospital admit karala 2 days walin gedara awa with minor injuries. Oita kalinuth oya wage loku accident ekak wuna ballek parata penala bike eka lissala.
Thawa specialist doctor kenek spinal cord eke surgery ekak karanna kiyapu ekak hoda karanna Sinhala beheth peththata yomu weema.
Oya wage dewal thawa thienawa.

karmaUmbata nan uththara deela wedak na. Umba hamuduruwantath banina ekek ne.
Mama mata una 1 kiyannan,
Pulsar bike ekak 80-90 gihilla cross road ekakin ekek hitapu gaman bike ekak dala bike eka control nethiwa gihilla udin wisik wela kelinma oluwa light kanuwaka hepila sihiya nethiwela wage gihin wate hitapu ewun okkoma merila kiyala hithala hospital admit karala 2 days walin gedara awa with minor injuries. Oita kalinuth oya wage loku accident ekak wuna ballek parata penala bike eka lissala.
Thawa specialist doctor kenek spinal cord eke surgery ekak karanna kiyapu ekak hoda karanna Sinhala beheth peththata yomu weema.
Oya wage dewal thawa thienawa.

Ethakota deiyoh panadure nemeda inne?කොහොමත් ගෙදරින් හෝදලා අරන් ගිහින් එතනින් තියන් කපලා පේ වෙලා හදන පූජා වට්ටියක්
කහ දාලා හෝදලා පරිස්සමෙන් අරන් යන කාසියක් තරම් වැඩක් කෙරෙන්නෙ නැහැ ඔය එතනින් ගන්න වට්ටි වලින්
වත් පිළිවෙත් හරියට නොකර දෙවියන් ගෙන් කරුණාවක් බලාපොරොත්තු වෙන එක විහිළුවක්

කොහොමත් ගෙදරින් හෝදලා අරන් ගිහින් එතනින් තියන් කපලා පේ වෙලා හදන පූජා වට්ටියක්
කහ දාලා හෝදලා පරිස්සමෙන් අරන් යන කාසියක් තරම් වැඩක් කෙරෙන්නෙ නැහැ ඔය එතනින් ගන්න වට්ටි වලින්
වත් පිළිවෙත් හරියට නොකර දෙවියන් ගෙන් කරුණාවක් බලාපොරොත්තු වෙන එක විහිළුවක්

මෝඩ මිනිස්සු තමා පූජා වට්ටියක් තියලා අසූ කෙළක් ධනය බලාපොරොත්තු වෙන්නඒකනෙ දෙයියො කැමති නෑ එතන තීන එව කන්න! අපි මෙහෙ ඉඳන් *ක ඉරාගෙන උස්සන් යන්න ඕනෙ පූජ කරන්න! නැත්තන් දෙයියො කරුණාව පාන්නෑ.. සුපිරි ආතල් ඕයි මිනිස්සුන්ගෙ තීන්නෙ! පූජාවක් තියලත් කාරනෙ ඉස්ට නොව්නම හිතන්නෙ පූජාව කරනකොට අව්ලක් උන හින්ද කියල! පූජාවට්ටියෙ කෙසෙල් ගෙඩියක් අඩුවෙන් තිබ්බ කියයි, ගිය කව්රු හරි එකෙක් කොහෙන් හරි හොරෙන් අඩියක් ගහල ඉන්න ඇති කියල කියයි, හරියටම දවස් ගාන පේවෙන්න බැරි උනා කියයි ..... දෙයිය බොරුව දැම්මෙ කීල පිළිගන්න කැමති නෑ...![]()

Exactly.මෝඩ මිනිස්සු තමා පූජා වට්ටියක් තියලා අසූ කෙළක් ධනය බලාපොරොත්තු වෙන්න
මම නම් පේ වෙලා පූජා වට්ටියක් තියන්නෙ කිසිම දෙයක් ඉල්ලලා නෙමෙයි
මම විශ්වාස කරන නිසා
පූජා වට්ටියක් තිබ්බම හැම දේම ඉෂ්ඨ වෙනවා නම් ඉතින් අපිට කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ නෙ
නිකම්ම ඉන්න නෙ තියෙන්නෙ පූජා වට්ටි තිය තිය![]()

මමත් ඉතින් බයික් එකක් පදින්නේ. අම්මයි තාත්තයි ගිය අවුරුද්දේ බෙල්ලන්විල දේවාලෙකට ගිහින් ගෙනාපු පඬුරක් ගැට ගහලා තියෙන්නේ. තදින්ම නැතත් යන්තම් හරි විස්වාසයක් තිබ්බ දෙවියන් ගැන. මම කියන්නේ කතරගම, විෂ්ණු ... වගේ ඔය පන්සල් වල ඉන්න දෙවියන්.
ඔන්න ඉතින් ගිය සතියේ කතරගම ගියා. ඒ ගිය ගමනින් දෙවියන් ගැන අදහස 100% නැති කරගන්න පුළුවන් උනා. කතරගම කියන්නේ පුජාභුමියක් නෙමෙයි මිනිස්සුන්ව ගොන්නුන්ට අන්දලා සල්ලි කඩාගන්න බිස්නස් ප්ලේස් එකක්. අපේ මිනිස්සු ගොන් හරක් වගේ 1000, 2000 පුජාවට්ටියට දාගෙන ගිහින් දෙවියන්ට වදිනවා. උන්ගේ හිතේ මුන් දෙන සල්ලි කපුවා දෙවියන්ට දෙනවා කියලා. ඇත්තටම වෙන්නේ කපුවා කෝටිපතියෙක් වෙන එක.
මේ මාසේ මහා දේවාලේ අයිති නිලමේට. නිලමේ කපුවන්ට දේවාලේ රෙන්ට් එකට දීලා තියෙන්නේ. කියකටද ???? ලක්ෂ 68කට. දැන් කපුවා කොච්චර හොයනවද මාසෙකට ? දල වශයෙන් කොටි 4 හෝ 5 ක්. දැන් එතකොට මෙයාලා බදු ගෙවනවද ? නැ. දෙවියන්ගේ දේ කියලා මෙයාලා බදුත් මග අරිනවා.
කොහොම අපේ ගොන් හරක් අන්දලා උන් ගොඩ යන හැටි.
ඊළගට ගොඩ යන්නේ හම්බයෝ. ඔය පුජා වට්ටි විකුණන කඩවල් වලින් 80% කම ඉන්නේ හම්බයෝ. අපේ අය ගිහින් උන්ට සල්ලි දීලා තව දෙවියන්ටත් සල්ලි දීලා එනවා. ලැජ්ජයි බන් සිංහලු මෙහෙම මෝඩයෝ වෙන එකට.
අවුරුදු 12 ක වගේ කෙල්ලෙක්ට මොකක් හරි ලෙඩක් හැදිලා කාවඩි නටාගෙන අවා මහා දේවාලේ ලගට. ළමයා බිම වැටිලා වැලි කාලා නට නට හිටියා. මේවා මානසික ලෙඩ. ඉස්පිරිතාලෙකට යන්න ඕන ඒවා මෙ දේවාලේ ගානේ ඇවිත් කතරගම දෙවියන්ට *ක දෙනවා. අම්මලා තාත්තලා මි හරක්.
අපේ රටේ TV චැනල් මොකද කරන්නේ. මහා රෑ 10 ට විතර මිත්‍යාව තුරන් කරන වැඩ සටහන් පෙන්නවා. නැත්නම් මාසෙකට එක පාරක් පෝයට ඔය වගේ එකක් පෙන්නවා. ඊට පස්සේ හැමදාම උදේට හැම චැනල් එකකම මොකෙක් හරි තක්කඩියෙක් ගෙනල්ලා හකයි, පකයි, පානුයි ඔක්කොම පෙන්නලා අපේ සින්හලයාව ගොනාට අන්දනවා.
මේක අපේ පරම්පරාවෙන් නැවැත්තුවේ නැත්නම් රට ඉස්සරහට මෙතනම තමයි. ඉතින් අපි උබලගේවත් ළමයින්ට මේ මනස්ගාත පුරුදු නොකර බුද්ධාගමට අනුව ජිවත් වෙන්න උගන්න. පන්සලට ගියොත් බෝඩියේ පිං පෙට්ටියට සල්ලි දාපන්. දේවාල වලට යන්න එපා කියපන්.