කතරගම සහ බොරුව.

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    Podi kollange moda katha. Minissunta karanna beri/amaru weda thamai deviyanta kiyanna one.

    අඩෝ අපේ ගේ පිටිපස්සෙ තඩි ගලක් තීනව , ගල කපන්නෙ නැතුව දෙයියන්ට කියල පෙරලල දියන්කො !
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අඩෝ අපේ ගේ පිටිපස්සෙ තඩි ගලක් තීනව , ගල කපන්නෙ නැතුව දෙයියන්ට කියල පෙරලල දියන්කො !

    Minissunta karanna puluwan wedane ban owa.
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    minissunta karanna bari, amaru wada 5k nam karanna

    Umbata nan uththara deela wedak na. Umba hamuduruwantath banina ekek ne.

    Mama mata una 1 kiyannan,

    Pulsar bike ekak 80-90 gihilla cross road ekakin ekek hitapu gaman bike ekak dala bike eka control nethiwa gihilla udin wisik wela kelinma oluwa light kanuwaka hepila sihiya nethiwela wage gihin wate hitapu ewun okkoma merila kiyala hithala hospital admit karala 2 days walin gedara awa with minor injuries. Oita kalinuth oya wage loku accident ekak wuna ballek parata penala bike eka lissala.

    Thawa specialist doctor kenek spinal cord eke surgery ekak karanna kiyapu ekak hoda karanna Sinhala beheth peththata yomu weema.

    Oya wage dewal thawa thienawa.

    ubanan 94 ekek nemei sure ekata hena aadi kale porak ! oke sn eka mekai,,

    ube hadahana baluwa, u kinawa ubata apalai gaman biman waladi parissan wenna oona arakai mekai,, ube amma uba bike eke yana hinda kohe hari dewalekata ubawa ekkan gihilla baara wenawa, ita passe oya accident eka wenawa! ube wasanawata uba berenawa - > dan amma avlla kinawa ara kendara balana dial ekanan patta meka mehemama kiwwane , welaawata baara une nattan iwarai kila.. ubat hitanawa ai yako ow ne, mawa arama happila beruwe deyya tamai kila :lol::lol::lol: ado ube wasanawata uba berune deyya karapu payyak na :lol::lol:

    ado deyyek innawanan ai yudde kale awe natte? bomba walin achchcra minissu mareddi hamudawe kollo mareddi dial tika koheda hitiye??
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Umbata nan uththara deela wedak na. Umba hamuduruwantath banina ekek ne.

    Mama mata una 1 kiyannan,

    Pulsar bike ekak 80-90 gihilla cross road ekakin ekek hitapu gaman bike ekak dala bike eka control nethiwa gihilla udin wisik wela kelinma oluwa light kanuwaka hepila sihiya nethiwela wage gihin wate hitapu ewun okkoma merila kiyala hithala hospital admit karala 2 days walin gedara awa with minor injuries. Oita kalinuth oya wage loku accident ekak wuna ballek parata penala bike eka lissala.

    Thawa specialist doctor kenek spinal cord eke surgery ekak karanna kiyapu ekak hoda karanna Sinhala beheth peththata yomu weema.

    Oya wage dewal thawa thienawa.

    Aparade hospital genichcha. Should have prayed. :lol:
     
    • Like
    Reactions: lkqwd123

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    uba me pansalak gana kathakaranawa,ape bappa danayak dunna me lagadi,denna kalin ahuwa loku hamuduruwane malu hari karawala wage deyak,hamuduruwa kiyapi ape anith ayanam masuth kanawa kiyala,ithin gihin dunna kiyapanko,kukul mas1 wenama ehain thiyanna kiwwa,tiken balinnam okkoma hamaduruwo tika hari hariyata bedagannawa watawela,pansalata budu saranai!mama katholika man hithan hitapu thanak neme pansala kiyanne,wenama line yanne ethana
     
    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    Umbata nan uththara deela wedak na. Umba hamuduruwantath banina ekek ne.

    Mama mata una 1 kiyannan,

    Pulsar bike ekak 80-90 gihilla cross road ekakin ekek hitapu gaman bike ekak dala bike eka control nethiwa gihilla udin wisik wela kelinma oluwa light kanuwaka hepila sihiya nethiwela wage gihin wate hitapu ewun okkoma merila kiyala hithala hospital admit karala 2 days walin gedara awa with minor injuries. Oita kalinuth oya wage loku accident ekak wuna ballek parata penala bike eka lissala.

    Thawa specialist doctor kenek spinal cord eke surgery ekak karanna kiyapu ekak hoda karanna Sinhala beheth peththata yomu weema.

    Oya wage dewal thawa thienawa.

    අපරාදේ දෙයියන්ට උබව හපන්නේ නැතුවම ඉන්න තිබ්බනේ :rofl::rofl:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Umbata nan uththara deela wedak na. Umba hamuduruwantath banina ekek ne.

    Mama mata una 1 kiyannan,

    Pulsar bike ekak 80-90 gihilla cross road ekakin ekek hitapu gaman bike ekak dala bike eka control nethiwa gihilla udin wisik wela kelinma oluwa light kanuwaka hepila sihiya nethiwela wage gihin wate hitapu ewun okkoma merila kiyala hithala hospital admit karala 2 days walin gedara awa with minor injuries. Oita kalinuth oya wage loku accident ekak wuna ballek parata penala bike eka lissala.

    Thawa specialist doctor kenek spinal cord eke surgery ekak karanna kiyapu ekak hoda karanna Sinhala beheth peththata yomu weema.

    Oya wage dewal thawa thienawa.

    karma :lol::lol:

    BTW, ape nangitath Spinal cord eke surgery ekak karanna admit welaa iddi aapahu ekkan avilla wedakam karala hari giyaa. Deviyanta baara nam vune ne. :)
     
    Last edited:

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    Ow ban ape un tawamath owata rewatenawane
    den godak minissu hoda educated ayane
    unuth mewata ahuwenawane ban
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කොහොමත් ගෙදරින් හෝදලා අරන් ගිහින් එතනින් තියන් කපලා පේ වෙලා හදන පූජා වට්ටියක්
    කහ දාලා හෝදලා පරිස්සමෙන් අරන් යන කාසියක් තරම් වැඩක් කෙරෙන්නෙ නැහැ ඔය එතනින් ගන්න වට්ටි වලින්
    වත් පිළිවෙත් හරියට නොකර දෙවියන් ගෙන් කරුණාවක් බලාපොරොත්තු වෙන එක විහිළුවක් ;)

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කොහොමත් ගෙදරින් හෝදලා අරන් ගිහින් එතනින් තියන් කපලා පේ වෙලා හදන පූජා වට්ටියක්
    කහ දාලා හෝදලා පරිස්සමෙන් අරන් යන කාසියක් තරම් වැඩක් කෙරෙන්නෙ නැහැ ඔය එතනින් ගන්න වට්ටි වලින්
    වත් පිළිවෙත් හරියට නොකර දෙවියන් ගෙන් කරුණාවක් බලාපොරොත්තු වෙන එක විහිළුවක් ;)

    Ethakota deiyoh panadure nemeda inne? :eek:
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    කොහොමත් ගෙදරින් හෝදලා අරන් ගිහින් එතනින් තියන් කපලා පේ වෙලා හදන පූජා වට්ටියක්
    කහ දාලා හෝදලා පරිස්සමෙන් අරන් යන කාසියක් තරම් වැඩක් කෙරෙන්නෙ නැහැ ඔය එතනින් ගන්න වට්ටි වලින්
    වත් පිළිවෙත් හරියට නොකර දෙවියන් ගෙන් කරුණාවක් බලාපොරොත්තු වෙන එක විහිළුවක් ;)

    ඒකනෙ දෙයියො කැමති නෑ එතන තීන එව කන්න! අපි මෙහෙ ඉඳන් *ක ඉරාගෙන උස්සන් යන්න ඕනෙ පූජ කරන්න! නැත්තන් දෙයියො කරුණාව පාන්නෑ.. සුපිරි ආතල් ඕයි මිනිස්සුන්ගෙ තීන්නෙ! පූජාවක් තියලත් කාරනෙ ඉස්ට නොව්නම හිතන්නෙ පූජාව කරනකොට අව්ලක් උන හින්ද කියල! පූජාවට්ටියෙ කෙසෙල් ගෙඩියක් අඩුවෙන් තිබ්බ කියයි, ගිය කව්රු හරි එකෙක් කොහෙන් හරි හොරෙන් අඩියක් ගහල ඉන්න ඇති කියල කියයි, හරියටම දවස් ගාන පේවෙන්න බැරි උනා කියයි ..... දෙයිය බොරුව දැම්මෙ කීල පිළිගන්න කැමති නෑ... :lol::lol::lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඒකනෙ දෙයියො කැමති නෑ එතන තීන එව කන්න! අපි මෙහෙ ඉඳන් *ක ඉරාගෙන උස්සන් යන්න ඕනෙ පූජ කරන්න! නැත්තන් දෙයියො කරුණාව පාන්නෑ.. සුපිරි ආතල් ඕයි මිනිස්සුන්ගෙ තීන්නෙ! පූජාවක් තියලත් කාරනෙ ඉස්ට නොව්නම හිතන්නෙ පූජාව කරනකොට අව්ලක් උන හින්ද කියල! පූජාවට්ටියෙ කෙසෙල් ගෙඩියක් අඩුවෙන් තිබ්බ කියයි, ගිය කව්රු හරි එකෙක් කොහෙන් හරි හොරෙන් අඩියක් ගහල ඉන්න ඇති කියල කියයි, හරියටම දවස් ගාන පේවෙන්න බැරි උනා කියයි ..... දෙයිය බොරුව දැම්මෙ කීල පිළිගන්න කැමති නෑ... :lol::lol::lol:
    මෝඩ මිනිස්සු තමා පූජා වට්ටියක් තියලා අසූ කෙළක් ධනය බලාපොරොත්තු වෙන්න
    මම නම් පේ වෙලා පූජා වට්ටියක් තියන්නෙ කිසිම දෙයක් ඉල්ලලා නෙමෙයි
    මම විශ්වාස කරන නිසා
    පූජා වට්ටියක් තිබ්බම හැම දේම ඉෂ්ඨ වෙනවා නම් ඉතින් අපිට කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ නෙ
    නිකම්ම ඉන්න නෙ තියෙන්නෙ පූජා වට්ටි තිය තිය :)
     
    • Like
    Reactions: lkqwd123

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මෝඩ මිනිස්සු තමා පූජා වට්ටියක් තියලා අසූ කෙළක් ධනය බලාපොරොත්තු වෙන්න
    මම නම් පේ වෙලා පූජා වට්ටියක් තියන්නෙ කිසිම දෙයක් ඉල්ලලා නෙමෙයි
    මම විශ්වාස කරන නිසා
    පූජා වට්ටියක් තිබ්බම හැම දේම ඉෂ්ඨ වෙනවා නම් ඉතින් අපිට කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ නෙ
    නිකම්ම ඉන්න නෙ තියෙන්නෙ පූජා වට්ටි තිය තිය
    :)
    Exactly. :lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කන්ද විහාරේ යන මගේම නෑයෝ කන්දෙවිහාරේ යන්නේ පන්සලට නෙමෙයි දේවාලෙට. ලැජ්ජයි කියන්නත් ඉතින්. අනික තමයි ගොඩක් බුද්දාගමේ කියන අයත් දෙවාලෙටත් ගිහින් එක එක අපල උපද්‍රව දුරු වෙන්න , එතකොට යාන වාහන සල්ලි එහෙම හම්බෙන්න ඉල්ලනවා. ඒ මදිවට බෝදිය නාවන්නෙත් යම් කිසි දෙයක් බලාපොරොත්තුවෙන් මිසක් තියෙන ශ්‍රද්දාවට නෙමෙයි. බෙල්ලන් විල ගියොත් බලා ගන්න පුළුවන් මිනිස්සු බෝදිය වටේ ඉගෙන එක එක ඒවා ඉල්ලන හැටි. කවි කියා කියා. හැබැයි කවදාවත් භාවනා කරන කෙනෙක් දැකල නෑ එතන ඉගෙන.

    මම නම් පන්සල් යන්නේ එක එක ඒවා ඉල්ලගෙන නෙමෙයි. මම මට ඕන ඒවා කරගන්නවා. බෝදියට වැඳලා කිව්වට මට ඒවා හම්බෙන්නේ නැ. බෙල්ලන්විල පැත්තකට වෙලා විනාඩි 5 ක් විතර කතා නොකර බෝදියේ කොළ හෙලවෙන හැටි බලන් හිටියම ඔක්කොම අපල දුරු වෙනවා බොරු නම් කරලා බලපන්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පිස්සෝ...
    දෙවියෝ නැ කෙහේවත්.
    බුදුන් නැ කොහේවත් මේ විශ්වයේ.. එයා නිවන් දැක්කා..
    බුදුන් කිව්වේ ධර්මය මූලික කරගෙන ධර්මයෙහි හැසිරෙන්න....
    නැතුව මගේ ඇගේ හැඩයට පිලිම හදා ගෙන වැද වැද ඉන්න තියල නෙවේ. පූජා තිය තිය ඉන්න කියල නෙවේ..
    අනික පන්සල් වල දේවාල. පන්සලට මොකටද දේවාල...?
    .
    මිනිස්සුන්ගේ ඔලු කාල තියෙන්නේ...
    .
    බෝධි පූජා බජව්වත් මරැ.
    තාලෙට යන වචන සෙට් එකක් සෙට් කොරල හදපු කවි සැට් එකක්..
    මරැ ආතල් බෝධිය නාවල අපල දුරැ වේවා කිව්වහම ඔක්කොම හරි.. සසරේ කොරපු ජරා වැඩ ඔක්කොම හේදිලා යනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,230
    113
    Gotland
    දැන් එතකොට කොටි හාමුදුරුවරු මරද්දී, අහිංසක මිනිස්සු මරද්දී ඔය දෙය්යෝ කියන වේසිගෙ පුටාල කොහෙද හිටියේ?
     
    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    සෝම හාමුදුරුවෝ උපාසක චණ්ඩාලයෝ කිව්වේ මේ නොපෙනෙන බලවේග අදහන එවුන්ට තමා. බුදු දහමට අනුව සීලබ්බත පරාමාස හෙවත් මිත්‍යා දුෂ්ඨික සිරිත් විරිත් ඇදහීම පංච ආනන්තරිය පාප කර්ම වලට පසුව ඇති බලවත්ම අකුසලය. මෙම අකුසලය සිදු කිරීමෙන් නිවන ප්‍රමාද වනවා සේම ඊලඟ භවයන් හීදී යාපනයේ හෝ ඉන්දියාවේ ඉපදී ශිව ලිංගයට වැඳීමේ අවස්ථාව ද හිමිවේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,483
    113
    මමත් ඉතින් බයික් එකක් පදින්නේ. අම්මයි තාත්තයි ගිය අවුරුද්දේ බෙල්ලන්විල දේවාලෙකට ගිහින් ගෙනාපු පඬුරක් ගැට ගහලා තියෙන්නේ. තදින්ම නැතත් යන්තම් හරි විස්වාසයක් තිබ්බ දෙවියන් ගැන. මම කියන්නේ කතරගම, විෂ්ණු ... වගේ ඔය පන්සල් වල ඉන්න දෙවියන්.

    ඔන්න ඉතින් ගිය සතියේ කතරගම ගියා. ඒ ගිය ගමනින් දෙවියන් ගැන අදහස 100% නැති කරගන්න පුළුවන් උනා. කතරගම කියන්නේ පුජාභුමියක් නෙමෙයි මිනිස්සුන්ව ගොන්නුන්ට අන්දලා සල්ලි කඩාගන්න බිස්නස් ප්ලේස් එකක්. අපේ මිනිස්සු ගොන් හරක් වගේ 1000, 2000 පුජාවට්ටියට දාගෙන ගිහින් දෙවියන්ට වදිනවා. උන්ගේ හිතේ මුන් දෙන සල්ලි කපුවා දෙවියන්ට දෙනවා කියලා. ඇත්තටම වෙන්නේ කපුවා කෝටිපතියෙක් වෙන එක.

    මේ මාසේ මහා දේවාලේ අයිති නිලමේට. නිලමේ කපුවන්ට දේවාලේ රෙන්ට් එකට දීලා තියෙන්නේ. කියකටද ???? ලක්ෂ 68කට. දැන් කපුවා කොච්චර හොයනවද මාසෙකට ? දල වශයෙන් කොටි 4 හෝ 5 ක්. දැන් එතකොට මෙයාලා බදු ගෙවනවද ? නැ. දෙවියන්ගේ දේ කියලා මෙයාලා බදුත් මග අරිනවා.

    කොහොම අපේ ගොන් හරක් අන්දලා උන් ගොඩ යන හැටි.

    ඊළගට ගොඩ යන්නේ හම්බයෝ. ඔය පුජා වට්ටි විකුණන කඩවල් වලින් 80% කම ඉන්නේ හම්බයෝ. අපේ අය ගිහින් උන්ට සල්ලි දීලා තව දෙවියන්ටත් සල්ලි දීලා එනවා. ලැජ්ජයි බන් සිංහලු මෙහෙම මෝඩයෝ වෙන එකට.

    අවුරුදු 12 ක වගේ කෙල්ලෙක්ට මොකක් හරි ලෙඩක් හැදිලා කාවඩි නටාගෙන අවා මහා දේවාලේ ලගට. ළමයා බිම වැටිලා වැලි කාලා නට නට හිටියා. මේවා මානසික ලෙඩ. ඉස්පිරිතාලෙකට යන්න ඕන ඒවා මෙ දේවාලේ ගානේ ඇවිත් කතරගම දෙවියන්ට *ක දෙනවා. අම්මලා තාත්තලා මි හරක්.

    අපේ රටේ TV චැනල් මොකද කරන්නේ. මහා රෑ 10 ට විතර මිත්‍යාව තුරන් කරන වැඩ සටහන් පෙන්නවා. නැත්නම් මාසෙකට එක පාරක් පෝයට ඔය වගේ එකක් පෙන්නවා. ඊට පස්සේ හැමදාම උදේට හැම චැනල් එකකම මොකෙක් හරි තක්කඩියෙක් ගෙනල්ලා හකයි, පකයි, පානුයි ඔක්කොම පෙන්නලා අපේ සින්හලයාව ගොනාට අන්දනවා.

    මේක අපේ පරම්පරාවෙන් නැවැත්තුවේ නැත්නම් රට ඉස්සරහට මෙතනම තමයි. ඉතින් අපි උබලගේවත් ළමයින්ට මේ මනස්ගාත පුරුදු නොකර බුද්ධාගමට අනුව ජිවත් වෙන්න උගන්න. පන්සලට ගියොත් බෝඩියේ පිං පෙට්ටියට සල්ලි දාපන්. දේවාල වලට යන්න එපා කියපන්.

    සහතික ඇත්ත පුතී. අපේ ගොන් පුතීලට ඕක කවදා තේරෙයිදි මන්දා. කතිරිගම කපුවන්ටි ජයින් ජෛයිම වීවා! පූජා වට්ටි විකුණ හම්බි මාතියාලටත් ජයින් ජෛයිම වීවා. සිංහල පුතීලට දුක තමා අනී